Followers

Thursday, September 2, 2010

පින් සාප්පුව

ඊයෙ රැ අපේ ගෙදරට ආ හිතවතෙක් කිවිව ලාංකීය භික්ෂුව පොදුවෙ සීලයෙන් ගුණයෙන් පිරිහිලා කියලා-සැප් 2010. මට මතක් උනා වල්පොල රාහුල හිමියන්ගෙ සත්‍යෝදය ලිපියක තිබුන කියමණක්-1933 දී ලියන ලද. ගිහියන් සිතා සිටින්නේ තමන් කොපමණ දුස්සීලව හැසුරුණත් පන්සලට ගොස් රැගෙන ඒම සඳහා භික්ෂුව විසින් පින්රැස්කොට තබාගතයුතු බවකි, කියල. තවත් සමාන තේරුමි දෙන කතාවක් කියල තිබුන මගේ ගරුත්වය හිමිවන කලාකරුවෙක් වන ධර්මසිරි බණ්ඩාරනායක, එනමි ලාංකික සමාජයේ මුග්ධ භාවයට යමින් පවතින බවට සාක්ෂියක් නමි නාට්‍යාගාර හිස්වෙනවා පන්සල් පිරෙනවා සහ මිනිස්සු එන්න එන්නම නපුරුවෙනවා කියලා.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්