Followers

Monday, November 22, 2010

ඩී.බී.කුරුප්පු, එස්. පියසේන සහ බැරැක් ඔබාමා

බොහෝ දෙනාගේ ගෞරවයට පාතරව මානවවාදී ගත් කතුවරුන් සහ මාධ්යයවෙිදීන් වශයෙන් දීර්ඝ කාලයක් අප අතරේ වෙසෙන මහතුන් හට දිගාසිරි පතමු.

එස්. පියසේන මහතා මෑතකදී සහභාගී වුනු සංවාදයකදී රකාශ කළ ආකාරයට ස්ටාලින්, ට්රොටිස්කි, ආදීවාද හා වෙනස්කමි වලින් විද්යාත්මක සමාජවාදය පිළිබද ඔහුගේ විශ්වාසය පලුදුනොවූ බවත් වත්මන් ජනපති වරක් රකාශකළ පරිදි ශිරලනිපයට පමණක් තනිව රට නිවැරදි මගේ ගෙනයා නොහැකිබැවින් වාමාංශිකයින්ගේද සහයෝගය අත්යවශ්යය යන්න තේරුමිගෙන සමසමාජයෙන් කැඩීබිදී ගිය සියලුම කොටස් නැවතත් එක්ව ස්ථාවර රගතිශීලී රජයක් පවත්වාගෙන යාම පිළිබදව අවංකව සතුටුවෙයි.  එනමි ප‍්‍රායෝගික සමාජවාදයයි.

77 ජේ ආර් රජයේ මාධ්යය ලේකමි වශයෙන් කටයුතු කළ කාලය පිලිබදව එස්. පියසේන මහත සතුටු නොවන්නේ අදුරදර්ශීභාවය නිසා මිනිමැරුමි ඇරඹුන යුගය නිසා බවත්ය.

ජනපති ඔබාමා පසුගිය දිනවල කළ ආසියානු පැසිපික් සංචාරය පිලිබදව කෙරුනු හොද විචාරයක් සොයමින් කළ සෙවීමෙිදි හමුවූ දේ අතර මා සිත් ගත්තේ
True To His Word
Note to critics: Read (or reread) his books. Obama is doing just what he said he would do. by James T. KloppenbergNovember 17, 2010

දකුනට බර විවෙිචකයන් සමාජවාදියෙක් ලෙස විවෙිචනය වන වමට බර විවෙිචකයන් විසින්

දක්ෂිණාංශිකයෙකු ලෙස විවෙිචනය වන ඔබාමා තමාව දකින්නේ ප‍්‍රායෝගික ප‍්‍රජාතාන්ත‍්‍රවාදියෙකු ලෙසය.

ඔබාමා පොදුජනයාට සහන ගෙනෙන සෞඛ්‍යය පනත සහ ප‍්‍රතිපත්ති සමිමත කරගනියි. ත‍්‍රස්තවාදයට විරුද්ධයි.
ලංකාවෙි වත්මන් ආණ්ඩුවද කරන්නේද එයමයි.

ඉතින්, මෙ අනුව  බලය ධනවතුන් අත රැුදීම අතින් ද  සමාන වන දුප්පත් රටක් වන ලංකාවෙ

ප‍්‍රායෝගික සමාජවාදය සහ  ලෝකයේ මහ බලවතා වන අමෙරිකාවෙි ප‍්‍රායෝගික ප‍්‍රජාතාන්ත‍්‍රවාදය යන්න එකමද?

අප සමාජය එක්ස් රේ යන්තරයක් තුලින් යවන්නාක් මෙන් විනිවිද දකින වැඩිහිටියෙකු වන ඩිබී කුරුප්පු මහතා වැන්නෙකු හා එස් පියසේන මහතාම මෙය මෙය දකින්නේ කෙසේද?

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්