Followers

Monday, November 22, 2010

ජනපති රාජපක්ෂ යටතේ නව කැබිනෙටිටුව

වාමාංශිකයින් කීපදෙනෙක් අවැදගත් අමාත්‍යාංශ වූවත් කැබිනෙටිටුවට නැවතත් පත් කර තිබෙනවා

නමට හරි වාමාංශිකයො ඉන්න ඔනෙ කියල පිලිගැනීමයි අපේ ආශ්වාදය.

කුමන විවෙිචන තිබුනත් අපටත් පොඩි සතුටක් ඇතිවෙනව.( ඒකම තමයි හෙනේට හිටින්නෙ.)

ඒත් ඛෙිදවාචකය නමි එයින් ඇගවෙන සංඥාව එනමි ඉදිරි කාලය එතරමි ගුණ නොවන බවයි.

වාමාංශිකයින් හා රැඩිකල් අය ලංකරගන්නේ කාලය අමාරුවන විටයි.


දගලන අයට අමාරු වැඩ භාර දෙන එක ප‍්‍රසිද්ධ දෙයක්නේ.

කොටී වලිග භාර අරගෙන අනාගත්ත අවස්ථා අපි නොදන්නවා නොවෙි.

පේ‍්‍රමදාස මහත්තය එක්කෙනෙක්.

රාජපක්ෂ මහත්තය ලෝකයේ ලොකුම කැබිනටි දමාගෙන, ජෙනරල් තුමාව දිගේලි කරගෙන කරගෙන යනවා.

ඔබාමා තවම කරගෙන යනවා, ඇප්ඝන් යුද්ධය ඉවරවෙන ලකුණු නැහැ.
ඉංදියාවෙ ඔලුව අතගාලා. චීනයට (මුදලේ අගය පහත හෙලන්න යයි) ඇවිටිලි කරල, ඉරානයට ඇගිල්ල දික්කරල කරගෙන යනවා


දැරීමට නොහැකි ජීවන බර අඩුකරගැනීමට ජවිපෙ ප‍්‍රමුඛ වෘත්තීය සමිති රු 7000ක පඩි වැඩි වීමක් ඉල්ලද්දී

 රු 600 ක් සහ ඉතා කුඩා වැඩිකිරීමක් දීමම යමි තරමක ඉගියක් දෙයි.

මිහින්, එයා ලංකා, ආදියේ නාස්තියටද විශාල ඉඩක් තියල වගේ

අමාත්‍යාංශ 60කට අධිකයි.සල්ලි කන්දරාවක් වියදම.

ආදායමි බදු ක‍්‍රමය ශක්තිමත් කිරීමට ගෙන ඇති තීරණය හොද එකක්.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්