Followers

Thursday, November 25, 2010

තන පට bra


අපිත් එක්ක වැඩ කරන ඉන්දියන් සික් ජාතික බ‍්‍රාර් මහත්මියට ආමන්ත‍්‍රනය කරන්නෙ  මිසිස් බ්‍රා   කියල.

අමිමගෙන් කිරි බීපු මම කොලොප්පමක් කරනව එහෙම නොවෙයි.

එතකොට මට නිතරම මතක් වෙනව  උපුල් ශාන්ත සන්නනස්ගලගෙ කතන්දරය ගැන.

උපුල්ගෙ වෙබි අඩවියට ගිහිල්ල එයාගෙ කතන්දරය කියෙවිවම සෑහෙන දුකක් දැනෙනව අමිම ගැන. උපුල්

බීපු කිරිවල පවි ගෙවෙන්න තව හොද වැඩක් කලා. ඒ තමයි මහාචාර්්‍යය ගමිලත්ගේ විශ්වකෝශයට ලාභ

පාඩු නොබල අතගහපු එක. සාහිත්‍යය උන්නතිකාමී අප හැමෝම සමිමාදමි වෙන්න ඔින පුණ්‍ය කර්මයක්.

මිසිස් බ්‍රා නිසා  තව එකක් මතක් උනා.

ඉංග‍්‍රීසි පත්තරයක තිබුනා ඇගෙන් මහත බවලත් උදවිය විදින කරදරයක්.

ඒක ලියල තිබුන විදියයි මගේ හිත් ගත්තෙ.

වයසට යනකොට

ස්වභාවධර්මෙන් බිම බලාගෙන ඉන්න හදපුව තන පට වලින් ඇදල අහස බලාගෙන ඉන්න සකස් කරල

දවසක් ගෙවන එන හරිම අමාරුයි ඒවගේම අසාධාරණයි කියලයි ලියල තිබුනේ.

8 comments:

  1. උපුල්ගෙ වෙබි අඩවිය කොහෙද තියෙන්නෙ ලින්ක් එක දෙන්නකො.

    ReplyDelete
  2. ඔබගේ පුද්ගලික ඊමෙිලයක් පනිවුඩයක් දැමිමා

    ReplyDelete
  3. උපුල් කාරයා නං මහ බොරු කාරයෙක් කියලයි මට හිතුනේ. අම්ම ඉන්න කාලේ මග ඇරල මැරුණට පස්සේ දුක් වෙනවා.

    මේක බලන්න.

    http://kathandara.blogspot.com/2010/12/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබගේ එකතුවට!

      Delete
  4. අදහස් දැක්වීමෙන් වලකිමි

    ReplyDelete
    Replies
    1. ටිකක් අමාරුයි තමයි මේ ශරීරාංග නැති අපට මේ ගැන මොනවත් ලියන්න.
      ස්තුතියි කෝරලේ මහත්තයා මේ පැත්තේ ආවාට.

      Delete
    2. දැන් මේක බ්‍රා ගැනද අර කාලකන්නිය ගැනද මොනවා ගැනද ?

      Delete
  5. මගේ එකටත් ඇවිත් යන්න

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්