Followers

Thursday, December 9, 2010

ගැහැනු සමග මිත‍්‍රවෙන්න බැරි පිරිමි විශ්වාස කරන්න එපා


මේ ලගකදි මං කියවපු දෙයක්.

ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට එයාගෙ අමිම  එහෙම කියල තියෙනව.

අමිම කියු ඒ දේ ජීවිතේට හරි ප‍්‍රයෝජනවත් උනා.

මමත් විශ්වාස කරන දෙයක් ඒක.

පිරිමි ගැහැනු ගැනත්, ගැහැනු පිරිමි ගැනත් අවබෝධය කුඩා අවධියේ සිටම ලැබිය යුතු දෙයක්.

(අපේ අම්ම ගැහැනියක්, අක්කා ගැහැනියක්, නංගි ගැහැනියක්.

බිරිඳත් ගැහැනියක්

ඔබ හිතනවාට වඩා ගැහැනු ප්‍රබලයි.ස්ත්‍රින්ට බලයක් නැත යයි සිතන්නේ බඳින්න නැතිනම් විවාහ වීමට පෙර

පමනි.)

උපාසක බලල්ලු හැදෙන්නෙ එහෙම නැති කොටයි.

උපාසක බලල්ලුන්ට මීයො ගොඩක් අල්ලන්න වෙන්නෙ එ්ක නිසා වෙන්න ඇති

ගැහැනු නැතිව කුමන ලස්සනක්ද?
----------------------
ඒ වාගේම මුදල් හසුරුවන විදියත් කුඩාකල සිටම අනිවාර්්‍යයෙන් දරුවන්ට හුරු කල යුතු දෙයක්

4 comments:

  1. උපාසකයො තරහ වෙයිද මන්ද?

    ReplyDelete
  2. ගැහැණු සමඟ මිත්‍ර වෙන්න බැරි කියල අදහස් කලේ ආදර සම්බන්ධතා නම් මම ඔය කාරණේ එක්ක එකඟ වෙන්නෙ නෑ. මොකද මමත් ජීවිතේට ආදර සම්බන්ධයක් පවත්වපු කෙනෙක් නෙවෙයි. ඒත් මාව විශ්වාස නොකරන්න තරම් මම කාව වත් මුලා කරන්නෙ නෑ.

    Can you please remove word verifications

    ReplyDelete
  3. ආදරයයි මිත‍්‍රවීමයි දෙකක් නේද.
    ඔබට ඔිනෑ තරමි යෙහෙලියො ඇති, ඒත් හැම කෙනෙක්ම ආදරවන්තියක් නොවෙි නේද?
    මම හිතන්නෙ පිරිමින් විදියට ගැහැනුන් හිතන පතන විදිය, උවමනා එපාකමි ශාරීරික අවශ්‍යතාවයන්, විශේෂයෙන් ඔවුනට අවශ්‍යය ගරුත්වය මෙන්ම සිත සතුටු වන දේ ලබාදීම තේරුමි ගැනීම තමයි ඔහු අදහස් කලේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්