Followers

Saturday, December 11, 2010

දයා පතිරණ, රෝහණ රත්නායක

මම ඔය දෙන්නගෙම මලගෙවල්වල ගියා බයෙන් බයෙන්.

පතිරනගෙ මලගම තිබුනෙ මාතර  අපරැුක්කෙ. බාහු තමයි හිටිය එකම දේශපාලකයා කතාවක්වත් කරන්න.

පතිරණගෙ දස්කමි අතර මෙිස පන්දු ක‍්‍රීඩාව තමයි මගෙ හිත් ගත්තෙ. රෝහණගෙ මලගමට කුරුනෑගල ඉදලත්

මහ දුරක් ගියා. රෝහණට පුලුවන් ගෝනියක බහින්නෙ නැතුව ගෝනියක බැහැල වගේ නටන්න. දැක්කම

ඉල ඇදෙනකමි හිනාවෙන්න පුලුවන්. රෝහන නැතිවුනේ පොලිස් වෙඩිපහරින්. පතිරන නැතිවෙචිච හැටිත්

රටම දන්නව.

දෙන්නම බොහෝම සාමාන්‍යය පවුල්වලටයි අයිති.

අන්තිමෙි කල්පනා කරල බලනකොට වෙලා තියෙන්නෙ ඒ අසරණ පවුල් නගාහිටුවන්ට හිටිය කොල්ලො

නැතිවෙචිච එක විතරයි.


ශිෂ්‍යය සටන් නවක වද වැඩක් ඇති දේවල්ද කියල හිතෙනව. බොහෝ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් පාර්ලිමෙින්තුවෙත්

ඉන්නව. ශිෂ්‍ය ක‍්‍රියා මඩින්නයි ඒ අය ක‍්‍රියාකරන්නෙ.අන්තිමෙිදී මෙිසෙ මෙහා පැත්තෙද එහා පැත්තෙද

ඉන්න තැන අනුවයි ප‍්‍රශ්නෙ දිහා බලන්නෙ. විහිලුවකුත් වගේ. එ්ත් ඇත්ත ඒකයි.

හැම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුටම වැඩපොල මටිටමෙි පුහුනුවක් ලැබීමට අවස්ථාවක් සැලසීම මෙි


අපගමනය වලක්වාගැනීමට එක් මගකි.

http://sannasa.sinhalajukebox.org/2008/Jan/2008Jan_page08.pdf

4 comments:

  1. ඔබ වැරදියි. ඔබ ජීවත්වන්නේ 1990වේ නම් මෙහි සඳහන් දේවල් රටම දන්නවායැයි සිතීම නිවැරදි වියහැක.

    ReplyDelete
  2. ඔබ කම්මැලියෙක් නොවේ නම් ඔබගේ මිතුරන් වූ දයා පතිරණ සහ රෝහන ගැන ඔබ ලියා ඇති දේවල් බොහෝම මදි....කැපවීම් ගැන නොදන්න ජාතියකට කැපවීම් කියන්නෙ මොන වගේ දේවල්ද කියල ඔයාට පුලුවන් වෙයි කියල දෙන්න...ඒත් මේ වාගෙ ශේප් උනොත් මම හිතන්නෙ ඔයත් නිකම් ෆැශන් එකට උපහාර දක්වනව කියල...

    ReplyDelete
  3. Muditha
    ඇත්තටම රටම දැනගෙන හිටිය එකල නාදුනන තුවක්කුකරුවන් විසින් පතිරණව ඝාතනය කළ බව

    Indi,පතිරණ හා රෝහණ මගේ පෞද්ගලික මිතුරන් නොවෙි. ජාතිවාදයට විරුද්ධව නැගීසිටි ශිෂ්‍ය ක‍්‍රියාකාරීකයෙකු ලෙස පතිරණ මගේ ගෞවරය හිමිකරගත් අයෙකි.
    වැඩිමනත් කීමට මා දන්නේ නැත.
    රෝහණ මා දැක ඇත්තේ හොස්ටල් එකට ගිය වතාවක දෙකදී පමණි.
    ඹවුන් ශිෂ්‍යයන් වෙනුවෙන් තම ජීවිතය දුන්නා යයි යන හැගීම මට තවමත් තිබෙී.
    තවත් නමී නොදන්නා ශිෂ්‍යයන් මහ ගනනක් අපවෙනුවෙන් ජීවිත දන් දී තිබෙී.

    ReplyDelete
  4. දයා පතිරණ ගැන කම්මැලියෙක් නොවන කෙනෙක් ලියපු ලිපියක්.

    පතිරණ ගේ මරණයෙන් හරියටම අවුරුදු 24 කට පස්සේ තමයි දයල් බතී මේ ලියල තියෙන්නේ. පතිරණව මැරුවේ 1986 දෙසැම්බර් (පෝයදා)

    http://sannasa.sinhalajukebox.org/2008/Jan/2008Jan_page08.pdf

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්