Followers

Monday, December 20, 2010

කොවුර් මහතානෙනි, නැවත අප අතරට එන්න

තර්ස්ටන් විද්‍යාලයේ කලක් ඉගැන්වූ කොවුර් මහත්තය අපේ කාලයේ වීරයෙක්.

ගිනි පෑගීම ගැන තිබූ අවිද්‍යා විශ්වාසයට අභියෝග කලා.

(එකල සුලබ දෙයක් වූ වාර්ෂික සර්ව රාත‍්‍රික දෙවොල් මඩු නැතිනමි ගමි මඩු අවසානයේ- පසුවදා උදේ පැවැත්වෙන ගිනි ගොඩට මැර කොල්ලන් හොරෙන් යකඩ ඇණ දමා කපු මහත්තයාගේ දේව වරමිවලට අභියෝගකල අවස්ථාද දැක ඇත්තෙමි.)

ජලය මත ඇවිදීමට අභියෝග කලා. අභියෝගය කවුරුවත් භාරගත්තේ නැහැ.

මිථ්‍යයා විශ්වාස තවමත් රජ කරන, දුප්පත් ජනයා සූරාකන අවස්තා කොපමණද?

ඔිනෑවට වඩා හදහන්, යාග, හෙමිබිරිස්සාවටත් විශේසඥයින් හමුවට යාම ආදිය.

එ් වෙලාවට මට හිතෙනව තවමත් කොවුර් මහත්තය හිටිය නමි කියල.
http://arumugam.tripod.com
---------------------------------------
divaina article on challenging supestitous beliefs
වරම් මොටද ගිනිපිට ඇවිදන් යන්න....? 12/4/15

http://www.divaina.com/2012/04/15/feature02.html

3 comments:

  1. මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක්. දෙවියෝ සහ භූතයෝ, මා කල ‍ගවේෂණ පොත් දෙකෙන් මම ලොකු ආභාෂයක් ලැබුව

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත. අපි කිව්වට දැනට අවුරුදු තිහකට හතලිහකට කලින් තමයි මිත්‍යාව වපුරලා තිබ්බේ කියලා, බලාගෙන යනකොට තාක්ෂණය දියුණු මේ කාලෙ තමයි මිත්‍යාව වැඩියෙන්ම පිළිගන්නේ. මට පුදුමයි දැන් පත්තරවල, ටීවී, රේඩියෝ වල යන වැඩසටහන් සහ දැන්වීම් දැක්කහම මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා.

    ඇස් ඉදිරිපිටම මිත්‍යාව කියලා පිළිගන්න පුළුවන් දේවල් අන්ධයෝ වගේ අනුගමනය කරනවා දැක්කහම පුදුම හිතෙනවා.

    ReplyDelete
  3. කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි

    මිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.

    https://www.facebook.com/JyotishLanka

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්