Followers

Tuesday, December 7, 2010

පෝසත් වෙන හැටි- break the debt cycle

සල්ලිබාගෙ හිගවීම නිසා, එනමි ආදායමට වඩා වියදම, ණය බර, අඩු ආදායම, ආදායමි මාර්ගයක් නැතිවීම, අඩුම තරමින් මූලික පහසුකමි ලබාගැනීමට අවශ්‍යය තරමට ආදායමක් නැති කම පෝසත් වෙන්න කෙසේ වෙතත් එදිනෙදා වැඩ කරගන්නත් බැරිව යනවා.

ණය බර,  විශේෂයෙන් වැඩ කරන තැන, ගමෙී, බජාර් එකේ පොලිකාරයගෙන් පොලියට ගැනීම නිසාද මෙි චක‍්‍රයෙන් ගැලවීගත නොහැකිව අමාරුවෙ වැටී ඇති සහොදර සහෝදරියන්ට මා ඇසූ දෙයක් කියන්නමි.

මෙි ණය එකවර ගෙවා දමා නිදහස් වෙනවා කියා සිතුවත් ඔබ කී වරක් මෙි ණය ගෙවා දමා ඇත්ද? නැවතත් ඊලග මාසයේ ණය වෙනවා. ඒ නිසා ඔබ මෙය අත්හදා බලන්න. ණය නොගෙවා  පොලිය පමණක්  ගෙවා ඒ මුදල් වෙනම පරිස්සමට තියල හදිස්සිවලට අවශ්‍යය මුදල් එතැනින ගන්න.

කියන්න ලේසියි කරන්න අමාරු වැඩක්.

අමාරු වැඩකට පොඩිඩක් අත ගහල බලමු.

මෙික කරන්න බැරිනමි ඔබට කොපමණ මුදලක් ලැබුනත් නැවතත් පරණ තැනටමයි. මුදල් නැතිකමට වඩා වියදමි කිරිමට ඇති පුරුදුත් දුප්පත් කමෙි චක‍්‍රයට හේතුවක්ලු.

2 comments:

  1. මනුස්සකම අඩු ‍කරගන්නකොට පෝසත් කම වැඩි වෙනව.
    පොසත්කම අඩු වෙන්න අඩු වෙන්න මනුස්සකම ඇති මිනිහෙක්වෙනවා.

    ක්‍රස්තියානිවල කියන්නේම ඕක‍නෙ. දෙමාපියන් මහලුමඩමට කිසිම කරුණාවක් නෑ උන්ලග තමාගේ දියුණුව විතරයි.

    ඔබත් අදම පෝසතෙක් වෙන්න. ඔන්න මම කිව්වා මග.

    ReplyDelete
  2. ඔබ අදහසට ස්තූති වන අතර
    යමි ප‍්‍රමානයක් එකගවෙන්න පුලුවන්.
    පොලිකාරයන්ට අරගන්න පඩියම දීල හිස් අතින් ගෙදර යන අය ගැන ඔබ අසා නැතිද මා ලියුවෙි ඔවුන් අරමුනු කරගෙනයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්