Followers

Thursday, February 3, 2011

සිදුහත් කුමරු ජීවිතය පිලිබදව කලකිරීමට හේතුවක්?




Hermann Hesse


අවුරුදු දහසයේදී තමයි සිදුහත් කුමරු විවාහයට පත්උනේ.


 පුතා රාහුල උපන්නෙ විසිනවයේදී. 


වයස මුහුකුරා යන්නට මත්තෙන් විවාහවූ අයගෙ විශේෂයෙන් පිරිමින්ගෙ


විවාහය වැඩිකල් දුවන්නෙ නැහැලු සාමාන්‍යයෙන්.


එකක් නිසි වයසට පෙර සියලුම දේ කරල ඉවර උනහම ජීවිතයෙ ඒකාකාරී බව වැඩිවෙනව. 


සිදුහත් කුමරාට ගිහිගෙයින් නික්මෙන්න ඒකත් හේතු වුවාද?


අනෙක් අතට ගත්තම මගේ තර්කය වලංගු නමි ඒ යුගයේ සියලුම- යටත් පිරිසෙයින් බොහෝමයක් පිරිමින්


ගිහිගෙය අත්හල බවට සාක්ෂි තිබිය යුතුවූවත් එසේ වී නැහැ.




මෙි ප‍්‍රදේශය පය තියන්න බෝම අන්තරාදායක භයානක ප‍්‍රදේශයක්.


මාර්ටින් වික‍්‍රමසිංහ බවතරණය,


 හර්මන් හෙස, සිද්ධාර්ථ ආදී කෘතීන්වලින් මෙවැනි දේ සාකචිචා කරන්න


ගිහිල්ල බිමි බෝමිබ කාලතුවක්කු ආදී දරුණුම ප‍්‍රහාරවලට ලක්උනා

6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මට අදයි මේ බ්ලොග් එක අහු උනේ...
    ඇත්තටම හොඳ ලිපි ටිකක් තියෙනවා.
    එතනිනුත් මේ ලිපියට කොමෙන්ටුවක් දැමීමට තරම් වටිනාකමක් තියෙනවා.
    ටිකක් විවාදසම්පන්න කාරණයක් මේක..
    විශේෂයෙන්ම අඩු දැනුමෙන් හා සාක්කි සාධක රහිතව මේ පොලොවේ පය ගැහැවුවොත්නං ඒක ලේසි වෙන්නේ නැහැ..ඒත් දැනුම උරගාලා බලන්න නම් හොඳ තැනක්..නමුත් වරද තියෙන්නේ අපේ උදවිය තම මතයම දිනවාලීමට හැර දෙයක් උගෙනුම සඳහා මේ පොලොවේ පය නොගහන එකයි.

    පංචමහා වාද පොත කියවන්න පුළුවන් උනානං තේරෙයි මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ පය ගැහැවුවට ඊටත් වඩා දැනුම තිබ්බ හාමුදුරුවරුත් හිටියේ තිරය පිටිපස්සේ විතරයි...
    ඒ හින්දා කරුණු ඇතිව මිස පය නොගැසිය යුතු බිමක් මේක...
    නැත්තං වෙන්නේ වල්පල් දෙඩවීමක් මිස හරි හමන් නැටුමක් නෙවෙයි

    *වර්ඩ් වෙරිෆිකේෂන් ඔප්ෂනය ඉවත් කරන්නේ නම් මැනවි*

    ReplyDelete
  4. මාරයාට ස්තූතියි දයාල් බතී නිවසට ගොඩවැදී ලිපි කියවා කොමෙන්ටුවක් දැමිමාට.
    මාරයාගේ අවවාදය භාර ගත්තා, පර්යේෂණය අවශ්‍යයයි මෙි විෂයට, අඩුම තරමින් භවතරණය සහ සිද්ධාර්ථවත් නැවත කියවිය යුතුයි කියල හිතුන;

    පොඩි පහේ clean fun(කාවවත් නොරිද්දන දේ) එකක් ගන්න අතරේ බුද්ධිමය සංවාදයකට මාවතක් විවෘත කරගැනීමයි අරමුණ.

    මෙතැනට විත් උගෙන ගත්තා නැතා, අනෙකා අවමානයට නොහෙලා තම සිතට එන දේ අවංකව ප‍්‍රකාශකිරීමට ඔනෑම පුද්ගලයෙකුට ඇති නිදහසට ගරු කරමි.

    *වර්ඩ් වෙරිෆිකේෂන් ඔප්ෂනය ඉවත් කර ඇත.

    ReplyDelete
  5. ඔබ නොදැන කරගන්නා විනාශය ගැන මගේ බලවත් කණගාටුව.
    ආගමික කරුණු ගැන ලිපි ලිවීම ජනප්‍රිය වීමට shortcut එකක් වුවත් එයින් ඔබට වන හානිය සියල්ල සිදුවී හමාරවනතුරුත් ඔබට නොදැනී යනු ඇත.. ( හානිය යනුවෙන් මා අදහස් කර්න්නේ hack වීම හෝ බැනුම් ඇසීමට සිදුවීම වැනි සිඟිති කාරණා නොවේ)

    ReplyDelete
  6. සුදර්ශන,ඔබෙි අනතුරු ඇගවීම පිලිගත්තා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්