Followers

Wednesday, February 9, 2011

ප‍්‍රධාන ලිංගේන්ද‍්‍රිය තිබෙන්නේ කකුල් දෙක අතරේද?


ප‍්‍රධාන ලිංගේන්ද‍්‍රිය තිබෙන්නේ කකුල් දෙක අතරේද?   
 උත්තරය අපි හිතං හිටියට වඩා වෙනස් එකක්.
 තමන්ගෙ අනාගත සහකරු හෝ සහකාරිය සොයාගන්න මෙ ලිංගේන්ද‍්‍රිය සත්තකින්ම උදවිවෙනව.


ඇය සිඩිනි විශ්ව විද්‍යාලයේ ලිංගික ආකර්ෂණය ගැනීමෙි විද්‍යාව හා ලිංගික සෞඛ්‍ය විද්‍යාව වැඩසටහනේ 

අධ්‍යක්ෂකවරියයි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේද මෙම අංශයේ සේවය කලාය.

ඇය පවසන්නේ ආඝ‍්‍රාණය සහ ඛෙිටය ආශ‍්‍රිතව ප‍්‍රධාන ලිංගෙන්ද‍්‍රිය පිහිටා ඇති බවය.

එමෙන්ම රසායනිකවද සමිබන්ධයක්ද ඇත. සිරුරින් නිකුත්වන ෆෙරොමීන්ද මුඛ හාදු දීමෙිදී ඛෙිටය 

හුවමාරුවද තම දීර්ඝ කාලීන සහකරුවා සොයාගැනීමට උපකාරීවෙි.



පනහ පැන්නට පසු ලිංගික ප්‍රශ්න 

2 comments:

  1. Replies
    1. කතන්දරේ ඇහුවම හුටා කියවෙනව,
      ENT- ඇස, නාසය, මුඛ සෞඛ්ය, කන් වැදගත් වගේ අනෙක් ඒවට වැඩියේ!

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්