Followers

Tuesday, March 29, 2011

ගොනා වික්කා,මෝර වෙච්ච කාලෙ ගියා, මම ඔබාමා බෝ ගහ වගේ ඉන්නෙ, මම ඕවට නැහැ



ඝාතන- මහා පරිමාණ මිනිවලවල්වල චායාරූප එනකමි මට ඉන්නට බැහැ, එයට ක‍්‍රියාමාර්ගයක් නොගෙන.

ඉරාකයෙ කළ මෝඩකමි නැවතත් කරන්නේ නැහැ.
අමෙරිකාවෙ කාර්්‍යයභාරය නමි අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමයි. යුද්ධයක් කරන්නේ නමි සහභාගීවන හැමෝම(NATO) තම වගකීමි සහ වියදමි දැරිය යුතුයි,කියල ඔබාමා අද කිවිව.

(ඔබාමා බලයට ආපු දා ඉඳල බාල්දිමයි.
පටන් ගත්තෙම මහ ආර්ථික අවපාතෙන්. එතකොටත් නිවි ඔර්ලියන් කුණාටුවෙන් සහ ගංවතුරෙන් විනාශවෙලා තිබුනෙ.
යාන්තං ඒ අංශෙන් ගොඩ එනකොට ඊජිප්තුවෙන් පටන්ගත්ත ජන අරගල.)

ඒ වායෙ කොමිනිස් හෝ විප්ලවවාදි සටන් පාටයක්වත් නැති නිසාත් රුසියාව චීනය කට වහගෙන නිසාත් භය වෙන්න කිසිම හේතුවක් නැහැ.මොන බංබුවටද නිකං මෝර වෙන්නෙ?

ඒ ගොල්ලන්ගෙ ප‍්‍රශ්න ඒගොල්ලන්ටම බලාගන්න කියල මම ඔිවට නැහැ වගේ ඉන්න පුලුවන් කූල් එකේ.

ධනපති කෂ්ටිය බලය තම පන්තියෙ නොවන දඩබිබර නායකයින්ට උදා වශයෙන් ජනපති පේ‍්‍රමදාස වැනි අයට බලය මාරුකරන්නේ තමනට කුණුගෑවෙන අමාරු වැඩ පල්ලෙහා පන්තියෙ එකා ලවිව කරවගන්න,කියල මට හිතිල තියෙනව.


මංහිතන්නේ ඔබාමාටත් ඒ ප‍්‍රශ්නෙමයි. මුලු මැද පෙරදිගම ගිනි අරගෙන(ගිනි තියල)

කාලා වරෙන්කෝ බලන්න.?කියන්න වගේ.


WASHINGTON - A defiant President Barack Obama told Americans he had stopped a "massacre" in Libya, but bluntly warned that trying to oust Moamer Kadhafi by force could repeat the carnage of Iraq.
"As president, I refused to wait for the images of slaughter and mass graves before taking action," Obama said, mounting a robust defense of his decision to rain air strikes on Kadhafi's troops in a UN-mandated bid to protect civilians.

ටී වී එකේ එක් කැරලිකරුවෙක් සිය පිස්තෝලය සිය හිසට තබා බෙරිහන්දෙයි. ඉන් ශල්ලා (දෙයියන්ගේ පිහිටෙන්) මට ගඪාපිට වෙඩිතියන්න ඔින.

ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, බහරේනය, යේමනය. සිරියාව....
ඊළගට කවුද?

3 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ඔබාමගේ ශේප් න්‍යාය ඇමෙරිකානුවන්ට කොච්චර දුරට දිරවයිද දන්නේ නැ , ඔය අහක යන කුණුබලි වගෙ නෙවෙයි ඇමෙරිකානුවන්ට බොක්කට දැනෙන 9/11 වගේ එකක්දි ශේප් න්‍යායට ගියොත් ඔබාම එක පාරින්ම ගෙදර

    ReplyDelete
  3. සංකල්පනාට- මොනිකගෙන් අහල කියන්නමි
    බුවාට- දැනටම පැරදුණු ජනපති අපේක්ෂක කාරය විවෙිචනය පටන් අරගෙන

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්