Followers

Thursday, March 31, 2011

ඉතිහාසයේ පැරණිම යුද්ධය-ප‍්‍රතිවිරෝධය-තරගය හෙටයි -Oldest Rivalry in the History Begins- රාමා- රාවනා යුද්ධය හෙටයි



වැඩ කරන තැන ඉන්දියන් සගයෙක් කියනව,

අපි හෙට සිංහයන්ව දමනය කරනව කියල.

මම එක පාරටම කොක්කට බහින්න ගියේ නැහැ.

ඒ අය ක‍්‍රිකටි පිස්සෝ. තරහ කර ගත්තොත් ඉවරයි.

මම පොඩිඩක් ඓතිහාසික-දාර්ශනික කෑල්ලක් දාල එනමි ලෝකයේ පැරණිම ප‍්‍රතිවිරෝධය තිබෙන්නේ ඔස්ටෙ‍්‍රිලියාවත්-එංගලන්තය

(අවුරුදු 200 )අතරවත් ඉංදියාව- පකිස්ථානය ( අවුරුදු 50 )අතරවත් නොවෙි, ලංකාව හා ඉංදියාව අතර යයි( රාමා- රාවනා

යුද්ධය -අවුරුදු 9000ක් පමණ) කියල ශේප් උනා.
පකිස්ථානය හිතපු තරමි තරගයක් දුන්නෙ නැහැ.

පන්දු යවන්නන් තමන්ගෙ වැඩෙි හොඳට කරල දුන්න.

පිතිකරුවන් වැඩෙි හරියට කෙරුවෙ නැහැ.

ලංකාවට තමයි ගේමක් දෙන්න පුලුවන් සමබර කණ්ඩායමක් ඉන්නෙ.

මුරලිගෙත් තෙන්දුල්කාර්ගෙත් මගේලගේත් අවසාන ලෝක කුසලාන අවසාන තරග.

මුරලිට ගැහැවුවත් ඉංදියානුවො මලිංගගෙ ගිනි බෝල වලට භයයි.

බෙටින් කොමිපැනි නමි ඉංදියාවෙ පැත්තේ. නමුත් නවසීලන්ත- ද.අප‍්‍රීකා තරගයේදී ඔවුන් හිටියෙ ද.අප‍්‍රීකාව පැත්තේ.

ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් නරඹන තරගය මෙයයිලු.

මට හොඳටම විශ්වාසයි!

මෙි අපේ වාරයයි! සිරි ලකේ වාරයයි!

3 comments:

  1. අපේ කණ්ඩායම සමබරද ????

    ReplyDelete
  2. මම හිතනව එහෙම

    ReplyDelete
  3. මට නම් එහෙම හිතෙන්නෙ නැ.. ඒත් මුල් පිතිකරුවන් 4 දෙනා සුපිරිම දක්ෂතා දැක්වුවොත් 5 හා 6 ස්ථාන වල අඩුව දැනෙන එකක් නැහැ . මට නම් පෙන්නේ ඉන්දියාවේ සුපිරි පිතිකරුවන් හා ලංකාවේ සුපිරි පන්දු යවන්නන් අතර තරඟයක් විදිහට , ඒත් ක්‍රිකට් වල හැමදේම අපුරු විදිහට වෙනස් වෙන්න පුලුවන්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්