Followers

Saturday, March 5, 2011

ලාංකික අනන්‍යතාවය Sri Lankan Idnetity සිංහල ලකුණ



ලාංකික අනන්‍යතාවය යනු කුමක්ද

 මෙික කොහෙද තියෙන්නෙ,

ජාතික කොඩියේ සිංහයගේද?

මහින්ද රාජපක්ෂගේ කුරහන් සාඨකයේද

ජේ ආරගේ  D I  සෙරෙප්පු දෙකේද?( ජේ ආර් "දේශප්‍රෙමියෙක්"? කියල මට දැනුනෙ එන් එමි ගෙ මළගමෙිදී ඔහු ( එතකොට ඔහු ජනාධිපති) ගූණ කථනයේදී කිවිව රට වෙනුවෙන් ඔහු ඔහුගේ කාර්්‍ය භාරය ඉෂ්ඨ කළා කියල).

සංඝක්කාරගෙ cricket බැටි එකේද?

කිරිබත්ගොඩ ඥාණානන්දගෙ රැවටිල්ලෙද?

ත‍්‍රී වීල් රියදුරුගේ බයිලා වාදනයේද?

ගුනදාස අමරසේකරගේ (කුහක) මධ්‍යයම පන්තියේද?

රැු දෙගොඩහරිය වන තෙක් බෙරිහන්දෙන පන්සලේ ලවුඩිස්පීකරයද?

දරු නැලවිලි ගීයේද? මළ ගමි උත්වයේ ගැයෙන කවියෙන්ද?

සැබෑ ලෙසම අනන්‍යයතාවය තිබෙන්නේ අප කන බොන දේ වලද?What You Eat What You are?


පාන් සොසේජ් බර්ගර් බියර් විස්කි කෑමට බීමට පුරුදු ුඅපට අනන්‍යතාවක් තිබිය හැකිද?

අපේ අනන්‍යය කෑම වන කොස් දෙල් ඉරිගු කුරහන් මිරිදිය කරදිය මාලු ආදියට වෙන් වූ ආපනශාලාවක්වත් අපට තිබෙිද?

පාර්ලිමෙින්තුවෙි දේශීය කෑමට වෙන්වූ සතියේ එක් දිනයක්වත් තිබෙිද?

පබා, පබලු ටෙල ිනාට්‍යය ගෙන එමින් නූතන ලාංකික ලකුණ ගවෙිෂණයේ යෙදෙන කිත්සිරි විසින් ඉටු කරන කාර්්‍ය භාරය අගය කරමි. නෑදෑයන්ගේ මැදිහත් වීම ත් පෙන්වන්නේ නමි හොඳයි,

2 comments:

  1. ඔය එකකවත් නෙවෙයි අනන්‍යතාවය තියන්නෙ අපේ කුහක කමේ. කරන දේ නොකියන, නොකරන, නොකළ හැකි දේම කියන අපේ කුහක කම තමයි අපේ අනන්‍යතාවය. ඒ කුහකකම එකපාරට වයස 40 පැන්නාට පස්සෙ විකසිත වෙනවා. එතකොට තමන්ගේ වෘත්තියට අදාල නැති සියලු දේ වල විශේෂඥයෙක් වෙනවා. එහෙම වෙන්නේ තමන්ගේ අතීතය අනාගතය වර්තමානය ගලපපු අතිශය පුද්ගලික කාරන්යක් මත. උදාහරණයක් හැටියට කෙනෙක්ගේ ළමයි විශ්වවිද්‍යාලයට ගියේ නැත්තම් එයා කියන්නෙ "කැම්පස් යන එවුන් ඔක්කොම..." ඒකට හරියන විදියට තමයි එයා ඔක්කොම ඉශූස් වල මතවාදය සකස්කරගන්නෙ. පක්ශය අනුව රන්ජා වැඩ්ඩෙක්ද මර්වියා වැඩ්ඩෙක්ද යන එක තීරණය කරාන්වා. මෙහෙම එවුන් ටෝක් ශෝ වල අහන්නෙ ඌ කැමති එකාගේ මතය විතරයි. මේ විශේශඥ තත්වයට ආවට පස්සෙ ගෙදර ගෑණි ළමයි පවා ජංගිය ගන්න කඩේ තීරණා කරන්නෙත් ඌට ඕන විදියට.සමහර එවුන් හිටියා මහින්දයා හදපු නිසා අවුරුදු ගාණක් අධිවේඊ පාරේ නොගිය එවුන්. සමහර එවුන් ගුවන් පාලම් වල ගියෙත් නෑ.
    දැන් මෙහෙම වුනම අතර මග පුදුම විදියේ කරද්‍ර වලට අපේ මිනිස්සු ලක්වෙනවා. ඌ කැමතිම එකා අනිත් පැත්හට කරනම ගැහුවාම ඌට කියන්න දෙයක් නැතුව යනවා.
    ඔය අතරේඅ කිරිබත්ගොඩ සාදු, සුමන්ග්ල සාහු, වගේ කොන් වලට ගිහිල්ලා අනන්‍යතාවය හදාගන්නෙ ඌට අසා විදියට මස් කන එකා මහමෙව්නාවට මාර ආසයි මොකද හැම්බර්ගර් කකා නිවන් යන්න පුලුවන් නිසා. මේක කොච්චර දුර දිග ගිය තමන්ටම වෙන්වූ මනෝ ලෝකද කිව්වොත් මේ කාලේ බුදුහාමුදුරුවො ඇවිත් මොනවා හරි කිව්වත් ඒකෙත් මුන් ටික ගන්නෙ සිල්ලර් තේරුම. ඒ කියන්නෙ දැල ජීවිතේට පාවිච්චි කරන්නෙ නැතුව එදා වේල මාලුවා සපයාගැනීම සහ ලැබෙන මාලු ජාතිය අනුව දර්ශණය වෙනස් කර ගැනීම.
    තමන්ම හරියි කිය්ලාඅ හිතා ඉන්න, හැම දේම දන්න, කවුරුත් නැති තැනක කුණු මල්ල දාලා යන එක තමා අපේ අනන්‍යතාවය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කෝණයත් හරි.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්