Followers

Thursday, March 3, 2011

පබා සිය මහත්තයගෙන් ගුටි කෑම අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරු-සහ Steve Waugh



පබා මහත්තයගෙන් ගුටි කෑමෙන් පෙනෙන්නේ පබා නාට්‍යයේ මෙන් මොන වැරැුද්ද කළත් (   පබා වැරදි කලැයි කියාට ඔප්පු වී ඇතිද නැතිද යන්න ගැන අදහසක් ලියන්නාට නැත)ඉවසන වසන්ත අයියලා මර්වින් වැනි තාත්තලා ලතා වැනි අමිමලා මෙන් පිට මිනිසුන් ඉවසන්නේ නැති බවයි.

අත් දැකීමි අඩු සල්ලියට නැවෙන කටිටිය දේශපාලකයන්ට අසුවූවොත් වෙන්නෙ ඔය ටිකය. ඔතනින් නැවතුනොත් ඇතිය. ගායිකාවන් ක‍්‍රීඩිකාවන් ක‍්‍රීඩකයන් කලාකරුවන් වියතුන් ඔය දැලට අසුව බෙිරෙන්නට බැරුව දැගලූ හැටි දන්නෝ දනිති.

අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරුවලටද අපට කියන්නට ඇත්තේ ඔය ටිකය.

 අමාරු කාලයේ දේශපාලකයන්ට වියතුන්ට දේශපේ‍්‍රමීන්ට වඩා විශාල සේවයක් කළ අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරුටිකද ඔය වීශඝෝර සර්පයාගෙන් ඈත්ව සිටීමට වග බලාගන්නේ නමි මැනවි.  Steve Waugh ලේබර පක්ෂයේ ඉල්ලීමද ලිබරල් පක්ෂයේ ඉල්ලීමද කාරුණිකව ප‍්‍රතික්ෂේප කලේය.

ජෝන් හාවඩි හෝ වෙනත් නායකයෙකුට වඩා තත්ත්වයක් Steve Waugh   ට ඇත්තේ ඒ නිසාය
සනත් හෝ අර්ජුන කියන දේ ගැන කවුරුත් බලන්නේ රබර් ඇසෙනි.
මන්ද ඔවුන්ගෙන් ස්වාධීන අදහසක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

A new type of world cup song from Sydney

http://www.divshare.com/download/14186514-409

Cricket_World_Cup_2011_Me_Ape_Vaarayai.mp3

4 comments:

  1. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවනේ. පබා එයා දන්න කරුමාන්තය කර ගෙන හිටියා නං ඕක වෙන එකක් නෑ මයෙ හිතේ.

    ReplyDelete
  2. වසන්ත කියනදේට මමත් එක්ගයි.අපට අවශ්‍ය වන්නෙ. නටන්න හෑකි.ක්‍රිකට් ගහන්න,සින්දු කියන්න හෑකි මන්ත්‍රී වරුන් ආණ්ඩු කාරයන් නොව දේශපාලනය හරියට කළ හැකි මිනිසුන්ය.රටේ වඩාත් බුද්ධිමතුන් ඉන්නවායැයි සිතන ගම්පහින් පර්ලිමෙන්තුවට ගිය මටසිලිටු පබා මණ්ත්‍රිනියට සිවිල් පුරවැසියකු වන ඇගේ ස්වමියා පහරදීම දෙසපලනික නොවන්නේ අපරටෙ දේශපලකයින් නොමැති හෙයිනි

    ReplyDelete
  3. වසන්තටත් රන්සිලුටත් තුති කුසුමි

    ReplyDelete
  4. මෙන්න මගෙ අදහස ගිහිල්ලම බලන්නකො....http://tbgayan.wordpress.com/2011/03/05/%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a7%e0%b7%99%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%a7/

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්