Followers

Tuesday, May 3, 2011

ක්‍රිකට් මැච් ෆික්සින්


ඩිල්ශාන් නායකය උනු ගමන්ද මේගොල්ලන්ට මැච් ෆික්සින් එක මතක් වෙලා තියෙන්නෙ.

මොකද මෙපමන කල් බලා හිටියෙ?

ප්‍රශ්නයක්?


ප්‍රශ්න තිබේ නම් විසඳගන්න එක කාටත් හොඳයි!

3 comments:

  1. මට හිතෙන්නෙ හශාන් කාරය මේ කරන්නෙ පිස්සුවක් කියල ඇයි මෙච්චර කල් බලා හිටියේ ? වැරදි ඇත්තටම වෙලා තිබුනත් දැන් ඒව ඇද්දාම නරක් වෙන්නෙ අපේ ක්‍රිඩකයින්ගේ නම් ම තමයි

    ReplyDelete
  2. කල්හාර, බුවා, සල්ලි වලට බොහෝ දෙනෙක් අහුවෙනව, ක්‍රිකටර්ස්ලාටත් ඒ පොදු දුර්වලකම් තිබිය හැකියි.

    එවැනි අයට සුදු හුනු නොගෑ යුතුවාක් මෙන්ම, ඒ වැනි දේ වල් වලින් දේශපාලන වාසි ලබාගන්නටත් ඉඩ නොදිය යුතු බවයි මා හිතන්නේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්