Followers

Friday, May 13, 2011

ආත්මයට බරක් තිබේ!


1907 දී දොස්තර ඩන්කන් මැක් ඩූගල් පරීක්ශනයක් ආශ්‍රයෙන් පන යාමට පෙර සිරුරේ බරත් පන ගිය වහාම බරත් කිරීමෙන් ආත්මයට ගරෑම් 21 ක පමන බරක් ඇති බව ට අදහසක් ඉදිරිපත් කරන ලදි.


බැටලුවන්ට ආත්මයක් ඇතිව නැතිව යන බවද සුනඛයන්ට ආත්මයක් නැති බවටද තර්කයක් ඉදිරිපත්කලේය.







4 comments:

  1. මේ කතාව මමත් දැකල කියවල තියෙනව කොහේ හරි. මේ පර්යේෂණය කරල තියෙන්නෙ ක්ෂය රෝගයෙන් පණ අදින ලෙඩුන් කීප දෙනෙක් යොදා ගෙන. ප්‍රශ්නය, කොච්චර වෙලා පණ ඇද්දද, ඒ අතර වාරයේ සිරුරේ බර අඩු කරන මොන මොන දේ පිට උනාද සහ යොදා ගත් තරාදියේ නිරවද්‍යතාවයයි. කෙසේ උනත් හරිම ඉන්ටරෙසිට්න්ග් දේවල් මිනිසුන් හොයන්නෙ.

    ReplyDelete
  2. මහ මෝඩ පර්යේෂණයක් නේද? ආත්මය කියන දේ ගැන මට නම් විශ්වාස නැහැ. නමුත් මම ජීවය ඇති වෙන්න ඕනෙ කරන ගන්ධබ්බ නොහොත් විඤ්ඤාණය කියන සංකල්පය නම් විශ්වාස කරනවා. නමුත් මේ කියන ආත්මය කොහොමද විඤ්ඤාණය වෙන්නේ???
    තවත් මිනිහෙක් මැරෙනකොට ඇති වෙන නොයෙක් රසායනික විපර්යාස නිසා මේ වගේ බර අඩු වීමක් වෙනවා වෙන්න ඇති. අනික විඤ්ඤාණයට බරක් තියෙන්න බැහැ. මොකද ඒක අපිට අහුවෙන දැනෙන ප්‍රපංචයක් නොවෙන නිසා. ඒ වගේම ජීවියෙක් වන බල්ලාටද නොදියුණු විඤ්ඤානයක් තිබිය යුතුයි නේද???

    ReplyDelete
  3. අර බැටළු බලු කතාව ගැන වැඩි විස්තරයක් නැද්ද..?
    ඒ කියලා තියෙන්නෙත් බර අනුව ලැබුන දත්තයක් විතරද..?

    ReplyDelete
  4. නිහාල් ගුරුසිංහ, මහවෙදනා, මාරයා,

    මේ නිරීක්ශ්නයෙන් පසුව මෙවැනි පරීක්ශන දිගටම කරගෙන ගිහින් නෑ, හිතාගන්න පුලුවන් කොපමන විරෝදයක් එන්න ඇතිද කියලා, පන අදින මිනිසුන් එක්ක පරීක්ශන කරන එක අමානුශික නිසා.

    පරීක්ශනය මෝඩ යයි කියන්නවත්, විද්යාත්මක ක්‍රමයෙන් පිට පැනල කියල කියන්නවත් අමාරුයි. ක්‍රමවත් ලෙස ශාක්ශි ඇතුව තමයි ඒවා කරල තියෙන්නේ.

    2003දී චිත්‍රපටයක් නිපදවා තිබෙනවා 21 grams කියලා, නමුත් සොයා ගත් දෙයට මං කැමතියි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්