Followers

Saturday, May 7, 2011

Justice is done සාධාරණය ඉශ්ට කලා


ඔසාමා මරාදැමීමෙන් පසුව සාධාරණය ඉශ්ට කලා යයි ඔබාමා කල ප්‍රකාශය විවෙචනයට භාජනය වෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක්ද මේ?

සැප් 11 අමෙරිකාවේ ලෝක වෙලඳ මධයස්තානය බිමට පාත් කලේ

ඔසාමා යයි මහජනතවට පිලිගත හැකි ශාක්ශි සහිතව අධිකරනයකදී ඔප්පු කලාද?


ඔසාමා මෙහෙයුමේදී පලමුවෙනි මිනිත්තු විස්ස ඇතුලත මොකද්ද උනේ

ඔබාමාවත් දන්නේ නැත.

පුරන් අප්පු, කැප්පෙටිපොල, ශ්‍රී වික්‍රමරාජසිංහ, විජෙවීර.....? /.....ඔසාමා?

පුරන් අප්පු, කැප්පෙටිපොල, ශ්‍රී වික්‍රමරාජසිංහ නඩු තීන්දු විස්තර කෙනෙකුට බැලීමට පුලුවන්ද?(මං හිතන්නෙ පුලුවන්)

ඉරාකායෙ හිටපු නායක සදාම් ට ගඩාෆිට අත්වන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහට අත්වූ ඉරනමද?

Alex Jones (veteran american broadcaster) කියන්නේ ඔසාමා ඝාතනය බොරුවක් බවයි.

http://www.infowars.com/alexjones.html

3 comments:

  1. බලය තියනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියන එක සනාථ කරන වැඩ තමා මේවා ........

    ReplyDelete
  2. මිනිසෙක් මරා දැමු බව අසා යන්තම් ඇති කියා හෝ හිතෙනවා කියන්නේ හිතට අමනුස්ස ගතියක් ටිකක් හෝ ඇවිත් ය කියන එකයි!

    ReplyDelete
  3. කල්හාර, කතන්දර
    ඔසාමාට මුවා වී ඔවුන් කළ හැමදේම දැන් පස්යටය: අනෙක් කාරණාව නම් ඔවුන්ගේ ප්‍රධාන ව්යාපෘති දෙක අවසානය
    1. සදාම් සහ ඉරාක තෙල් සමග අෆ්ගනිස්තානයෙ ගෑස් නල
    2. ගඩාෆි සහ මැද පෙරදිග ගිනි තැබීම

    දැන් ඔසාමාගෙන් ගන්නට ප්‍රයෝජනයක් නැත.

    ඔබාමා කොලුවාගෙන් ගන්නට බොහෝ දේ ඇත, ඒ නිසා ඔහුව නැවත පත් කර ගත යුතුය.

    වෙලාව බලා ඔසාමාව තුරන් කලේ ඒක වෙන්න ඇති.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්