Followers

Monday, June 13, 2011

Fukushima, and පුද්ගලික ව්‍යවසාය

පුද්ගලික  ව්‍යවසාය හොඳයි ටිකයි,  නරක භයානකයි, මාරාන්තිකයි

පුද්ගලික ව්‍යවසාය බලාගෙන තමයි ලංකාව හැමදේම වගේ කරන්නේ,

ඒ කියන්නේ ආයෝජන ගෙන්නගන්න;

හැම දේ කරන්න සල්ලිත් ඕනේ, රටේ සං වර්ධන වැඩ කරන්නත් සල්ලි ඕනේ.

පුද්ගලික ව්‍යවසායේ ගුණ, නිදහස, පාරදෘශ්‍යභාවය, ගැන කියවෙනව අපේ බ්ලොග්වලත්;

සැම දේටම සීමාවන් තියෙනව වගේම, ඒ ක්‍රමයෙත් සීමා, අවධානම තියෙනව.

මැත කාලයේ පුද්ගලික ආයතන විසින් කළ මහ විනාශ කීපයක්.


  • 2009 ආර්ථික අවපාතය-මෙය සිදු වූයේ තනිකරම, ආයතන කීපයක අත්තනොමතික ක්‍රියා කලාපය නිසා. Lehman BrothersUSA- 



  • තෙල් කාන්දුවීම්,  බීපී-බ්‍රිටිශ් පෙට්‍රොලියම් සමාගම- Gulf of Mexico 2010 april-20 to 15th July 2010 released 4.9mil barrels of crude oil- covered 11000 sq kilometers, worst marine disaster ever

http://en.wikipedia.org/wiki/List_of_oil_spills

  • බෝපාල්- Indian City of Bopal- යුනියන් කාබයිඩ් සමාගම Union carbide-1984-Dec 2-3 තුන්දහස් හත් සිය අසුහතක් එවෙලේම ජීවිතක්ශයට පත් වූ අතර පසුව ඒ නිසා අතිවූ ආබාධ වලින් අටදාහක් පමන මරනයට පත් වූහ.

http://en.wikipedia.org/wiki/Bhopal_disaster


  • Fukushima nuclear power plant-march 11/11ෆුකුශීමා නයශ්ටික බලාගාරය

සාමාගම් විසින් මගපැදූ අලුත්ම විනාශය නම්  එක නම් ජපානයේ ෆුකුශීමා න්්යෂ්ටික බලාගාරය අනතුරට ලක්වීමයි.

  රිට්චර් මාපක 10ක භූචලනයන්ට ඔරොත්තු දීමට ගොඩනැගිය

යුත්ත වියදම් අඩුකරගැනීමට රිට්චර් මාපක 8.5 ක භූචලනයන්ට ඔරොත්තු දීමට

පමනක් ගොඩනැගීම,

 කුඩා ඉඩ ප්‍රමානයක් තුල දරන්නට බැරි පාවිච්චි කළ නයෂ්ටික ඉන්ධන ගබඩා කිරීම

http://www.businesspundit.com/the-worlds-worst-environmental-disasters-caused-by-companies/


ලංකාවේ ආයොජන කලාපෙ කොම්පැනි කීයක් පැන්නා කියා කිව්වාද?


මේ ලඟදී  ආසනික් මිශ්‍ර ගොවි රසායනික ද්‍රවය 


ලංකාවේ මහ කොම්පැනි විසින් ගෙන්වා අසුවුවා


ලංකාවේ ඉන්ජිනෙරුවො කට්ටීයක් පිටරට යැව්ව පහුගිය දවස්වල, යුරෝපීය රටකට,

 නයශ්ටික බලාගාර ගැන අද්දයනය කරන්න,

ඒ අය මතක තබාගත යුතු දෙයක් මේක;

වියදම් අඩුකරනවයි කියන දේ හැම තිස්සෙම වලංගු නෑ.

ඒ වගේම ඉන්දියාවේ නයෂ්ටික බලාගාර සහ දකුනු ඉන්දියාවේ ඉදිවෙමින් පවතින බලාගාර ගැන විමසිල්ලෙන් සිටීමද අපට වැදගත්


http://www.editorblog.lk/component/content/article/1-editor/9-nuclear-plants-in-south-india-should-sri-lanka-be-concerned.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+dm-editorblog+%28DM+Editor+Blog%29
I
ndia is forced to stop building Russian built nuclear due to pressure from local people and fukushima
http://en.rian.ru/analysis/20111027/168183780.html?







3 comments:

  1. "ඒ වගේම ඉන්දියාවේ නයෂ්ටික බලාගාර සහ දකුනු ඉන්දියාවේ ඉදිවෙමින් පවතින බලාගාර ගැන විමසිල්ලෙන් සිටීමද අපට වැදගත්"

    මේ කතාව නං සහතික ඇත්ත .......

    ReplyDelete
  2. ස්තූතියි පංසල් හංදිය

    ReplyDelete
  3. ඉන්දියාවේ කරන බොහෝ දේවල් වල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් තියනවා , ඉන්දියානු රජය හෝ පෞද්ගලික අංශය හෝ කියන කවුරු වුනත් කරන දේවල් නිසා ඇති වන අවදානම සාමාන්‍ය තත්වයන්ටත් වඩා වැඩියි මේ හේතුව නිසා . අවදානයෙන් සිටිය යුතු වුනත් අපට කල හැකි දේ අවමයි !

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්