Followers

Tuesday, July 26, 2011

හපුතලෙන් සත්ය කතාවක්; දෙමල අමතකවීම

Haputale Images
This photo of Haputale is courtesy of TripAdvisor

A true story of a tamil gentleman called Mr Sundhar hailing from Haputale who forgot his first mother tongue and started speaking in ......
හපුතලේ ප්‍රදේශයන් පැවත එන දමිල ජාතික සුන්දර් මහත්තය විශ්‍රාමික සුවයෙන් ගතකල ජීවිතය බාදා කල සිදුවීමක් ලඟදී සිදු උනා,


ඉහල මාලයේ ඉඳන් පහලට බහින්න ගොස් ඇද වැටී අංශ 


භාගයට(stroke) ගොදුරුව ඇඳට සීමා උනා.


දරුවො හදල ලොකු මහත් කරල විශ්‍රාම සුවය ඇඳට සීමා වීම අවාසනාවන්ත සිදුවීමක්,


එය සුන්දර් නෝනටත් පොදුයි,


ඇයටත් දැන් සිදුව ඇත්තේ සුන්දර් මහත්තයගේ ආවතේව කරමින් ඇඳ ලඟටම සීමා වෙන්න;


 ඒ විතරක් නොවේ.


දෙමල- සිංහල භාෂා පරිවර්තකයෙක් තබාගන්නටත් සිදුව ඇත.


සුන්දර් මහත්මියට සිංහල කතාව නොහැකිය,


සමහර විට ඇය යාපනය වැනි ඇත ප්‍රදේශයකින් පැවත එන කෙනෙකු වන්නට පුලුවන.


දැන් සුන්දර් මහතා කතා කරන්නේ සිංහල භාෂාවෙන් පමණි.

1 comment:

  1. පව් දෙයියනේ .......
    මම මගේ ඇස් දෙකින් දැකලා තියනවා අපේ ආච්ච් ආතා කොච්චර දුක් වින්දද කියලා ඔය ලෙඩේ හැදිලා .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්