Followers

Sunday, October 9, 2011

අඬන්නයි හිනාවෙන්නෙයි දවසක් ඇවිත්



අපට අමාරු කාලෙ අපට හයියට හිටිය ලකී අයිය මරා දාලා. 
ලකී අයිය බෝම ලස්සන හයිය හත්තිය ඇති හතර රියන් මිනිහ. මුලින් ශ්‍රී ලංකා එකේ ඉඳල පසුව විජේගෙ පක්ශෙ පිහිටුවන්නත් මුල් උනා.
 87 -88 හරියෙ භීශනය කාලෙ වෙඩි පහරින් බේරුනා. විරුද්ධ පක්ශෙ අය උනත් නුඹට ගරු කලා. අන්තිමට තමන්ගෙම පැත්තෙ හිටපු මදාවියකුගෙන් වෙඩිකන්න උනා.  විශ්ව විද්යාල ශිෂ්‍යයන් ලෙස අපි කිවූ බහු භූතවලට තරහ ගත්තෙ නෑ. කවුරු එක්ක උනත් හොඳින් හිටිය. කාටවත් හිත රිදෙන්න වචනයක් කීවෙ නෑ. දේශපාලකයන්ට උරුම බොරුව තිබුනෙ නෑ කීවොත් බොරුවක්. ඒ උනත් නුඹ ශිෂ්ට මිනිහෙක්. දුකක් නෑ නුඹ සිංහයෙක් වගේ ජීවත් උනා. විජේ හිටියෙ 53යි. නුඹ ජීවත් උනා 55ක් ඒ මදෑ. 
අඬන්න සිතුනත් දැන් කඳුලු නෑ.

Hirunika Premachandra, the daughter of slain presidential advisor Bharatha Lakshman Premachndra yesterday pledged she would lead the struggle against the injustice that had been done to her father and would continue the services he had rendered during his political career.

Speaking at Mr. Premachndra’s funeral at Umagiriya Park yesterday she requested the people of Kolonnawa to join her in her struggle of seeking justice to her father. “Join me in this struggle for the sake of your loving Lucky Aiya,” she told the crowds, filled with emotion.

She questioned as to whether her father who was a fearless and honest person should face such a cruel end.
Ms. Premachandra also paid tribute to the others who were killed in the Election Day incident.

She thanked the large crowds who flocked in to pay their last respects to her father. “I salute you loving people of Kolonnawa for coming in numbers to show gratitude to my father,” she finally said.

The late Presidential Advisor’s son Randiv Premachnadra said their door would always be open for the people in Kolonnawa just as it was during the days of his father. “We will always be there to help you whenever you want,” he told the crowd. (Yohan Perera)  
------------------------------------------------

'Bharatha's loss, irreparable'- President

President Mahinda Rajapaksa in a condolence message said that he was deeply grieved by the sudden demise of Bharatha Lakshman Premachandra, former MP and Presidential Director General on Trade Union Affairs.
"Bharatha's demise is an irreplaceable loss to the trade union movement, Presidential Secretariat and the country as a whole," the President said in his message which was read out at the late Premachnadra's funeral yesterday.
The President identified the late Bharatha Lakshman as a leader of the working class who left an indelible mark on the trade union movement of the country.
In his message the President said, "I was deeply saddened on hearing the death of Presidential Director General on Trade Union Affairs Bharatha Lakshman Premachandra.
"Whilst being political allies we also had a close friendship."
"He was always very close to the people and was a much loved leader. He was humbly proud of this close affection by the people. His desire to serve the people remained undiminished throughout.
In return the people showed their appreciation by electing him as their representative to Pradeshiya Sabha, Provincial Council and then Parliament".
"It would be in my memory for eternity the support he rendered (both within Parliament and outside of it), in my journey from being a MP to becoming the President of the country."
"The memories of the close association between us in working for the benefit of the people would linger forever."
"Bharatha Lakshman Premachandra received his education at Ananda College. Due to his father's influence he became closely associated with leftist politics and became a Member of Kolonnawa Urban Council".
"Later he joined the Sri Lanka Mahajana Party and became its organizer for Kolonnawa. Representing the party in the first Provincial Council election in Sri Lanka, he became a PC member in the United Socialist Alliance."
"He was first elected to Parliament contesting the 1994 General Election as a Member of the Mahajana Party from the Colombo district.
In 2000 too he represented Parliament as an Opposition member representing the People's Alliance."
"Within Parliament he was a very popular Member and won the affection of both the ruling and the Opposition Members alike".
"His demise is an indelible loss to the trade union movement, Presidential Secretariat and the country as a whole."
"Hereby, I convey my condolences to his beloved wife Sumana Premachandra, daughter Hirunika, son Yohen, relatives and the people of Kolonnawa."



 Views : 848










ඒ අස්සෙ හිනාවෙන්න  හේතුවකුත් ඇවිත්, කාටත් එපා වෙච්ච කොටි ඒජන්ත කියා හන්වඩු ගැසූ බාහුට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ආසනයක් ලැබිල.
මේ දෙන්නම ආනන්දෙ, දෙන්නම පලමු වෙඩි කාල බෙරුනු අය, දෙන්නම වාමාන්ශිකයො.
----------
gossip
http://www.setwela.org/news/2011-10-11/baratha/indexart.html

http://www.lankahotnews.info/?p=2386#more-2386

බාහුගෙ ලක්බිමට කල interview eka බලන්න ලක්බිම 19/10/11 පිටුව 4

9 comments:

  1. බාහුට ලැබිලද , ඒකත් නරකම නැ ... ලොකු තැන සිය පවුල පිටින් ගේමට බැහැලත් කොලඹ ආසන 5ම පරාද වීම ගැන සතුටක් හිතෙන්නේ නැද්ද ?

    ReplyDelete
  2. ඔය කියනව වගේ ලකී හිත හොඳ චන්ඩියා. කුඩු විකුණුවේ නැති උනාට වෙනත් අයතා ක්‍රමයකින් හොඳට හම්බ කළා. ඒක මොකක්ද අහන්න එපා මගෙන්. දන්නෝ දනිති. නමුත් පඩ ෂෝ නැති, මනුස්සයෙක් කියල කට ඇරල කියන්න පුළුවන් හැන්ඩියෙක්.

    බාහුත් දිනපු නිසා මිනිහටත් වටිනාකමක් එයි.

    ReplyDelete
  3. භාරත මහරගම පැත්තේ නේද?
    මට මතකයි 1994 කාලේ පෝස්ටර් තිබුණා.
    පොර කොළඹ විවියේද?

    ReplyDelete
  4. ලකී ගැන මට ඇත්තේත් බතීට වගේම මතකයක්. මිනිහෙක් විදියට ජීවත් වූ බව කියන්න පුළුවන්. මේ කැනහිලා වගේ නෙමේ. මූට මොලයක් තිබ්බ කිව්වමත් පුදුමයි. මම හිතන්නේ විය යුතුව තිබ්බේ මේ සිද්ධිය අනිත් ඇත්තට. ඒ ත අපි කාටවත් මේවා පාලනය කරන්න බැහැ.
    බාහු ගැනත් මහ ගොඩක් මට තියනවා. බාහුගේ කාර්යාලෙ ඒ කාලේ දවල්ට රටවටේ කැරකිලා එන අපිට හොද තිප්පොලක් වුනා. තියන දෙයක් කාලා අපි බිම නිදියනවා. බාහු මේසේ උඩ නිදා ගන්නවා. මතවාදීම වෙනස්කම් තිබුනත් බාහු ලකී වගේ අය පාර්ලිමෙන්තුවේ සිටිය යුතුයි කියන එකයි මගේ හැගීම. නමුත් ඒ වෙනුවට ඉන්නේ මේ වගේ කැනහිල් අවතාර මොනවා කරන්නද බතී අපි මෙහෙම වත් අපේ විරෝධය දක්වමු.

    බුවා
    මගේ සතුට මම ඔබගේ පෝස්ට් එකට කමෙන්ටුවක් විදියට දැක්වා ඇති.

    ReplyDelete
  5. බාහු! මෙලෝ වැඩකට නැති පුස් වෙඩිල්ලක්නෙ!

    ReplyDelete
  6. බුවා, මාතලන්, කතන්දර, වෙදනා, විසිතුරු, කොමෙන්ට් එකතුකලාට ස්තූතියි, දේසපාලනය සම්බන්ද දේ ගැන මගේ අදහස් ලියා නිහඬ වීමට කැමතියි, වෙන වෙනම පිලිතුරු නොලිව්වාට අමනාප නොවේවා.
    dayal bathee

    ReplyDelete
  7. මං ලකී ගෙ ආධාර කරුවෙක්.පුද්ගලිකව අදුරනවා.රත්තරං මනුස්සයෙක්.ඇත්තටම හිත හොද චන්ඩියෙක්.එත් අන්තිම කාලේ චන්ඩිකම් හුගක් අඩු කරා.හෙනේට හිටියෙත් එක කියලයි මට හිතෙන්නෙ. කැනහිලාට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන එකක් නැ කියලයි ආරංචි.ලොකු තැනක රැකවරණය මුට තියෙනවලු.හාල්මැස්සෙක් දෙන්නෙක් අහුවෙයි.
    මේ පාහරයාටයි මුට අනුබල දෙන මහා උන්ටයි දඩුවම් දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන එක විතරයි, ප්‍රජාතන්තවාදී යැයි කියා ගන්නා රටක පුරවැසියෙක් විදියට මට කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නේ.

    ReplyDelete
  8. එත්.. වැඩක් නැ... දුප්පත් අපේ කන්නලව්වට වඩා ලොක්කොන්ගේ පළතුරු වට්ටියට දෙවියොත් නැවෙනවා නොවැ.

    ReplyDelete
  9. “අනේ මන්දා“ විතරක් කියලා කියන්නම් ......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්