Followers

Friday, October 28, 2011

හිත එලිය කරන දෙයක් දිහා බලමු


http://janinesmith54.deviantart.com/art/Brighten-your-Day-311176531




ඳුරු දවස් මං අකමැතිම දවස්
එලියෙ තියෙන මහ මූසල අඳුරු ගතිය
 අප තුලටත් කාන්දු වෙනව 
සිත අඳුරු කරනව,  මූසල කරනව තෙරපනව


ඒ වෙලාවට මං බලන්නේ
හිත එලිය කරන දෙයක් දිහා
රතු  නා දලු
පාරේ සිග්නල් ලයිට්වල තිබෙන
රතු කහ කොල එලි
තද පාට ඇඳුම් ඇඳගත් මිනිසුන් දිහා
වල් ගස් වුවත් පාට පාට මල් දිහා


ඒක වරදක්ද?

6 comments:

  1. සමහරු වර්ණ-අන්ධයි.

    ReplyDelete
  2. සුදු කහ වගේ ලා පාට වර්ණ වලින් සිත උදාසීන කරවනවා. එහෙමත් නැත්නම් සිංහලෙන්ම කියනවනම් ඒවා ලෙතාජික්. හැබැයි රතු වගේ තද පාට වර්න වලින් සිත ක්‍රියාත්මක කරනවා. මේ පාරිභෝගික සමාජයට ගැලපෙන්නේ තද පාටවල් එතකොට සිත හරි ඇක්ටිව්.

    ReplyDelete
  3. මම හරිම දුරුවලයි කවි තේරුම් ගන්න, ටිකක් විතර පැහැදිලි කලා නං කියන්න හැදුවෙ මොකක්ද කියලා ....

    ReplyDelete
  4. අපොයි පොඩ්ඩක්වත් වැරදි නෑ. ඔය පාටවල් දිහා බලලා හිත එලිය කරගන්න එක මොකක්ද?...:D:D:D

    ReplyDelete
  5. පන්සල් හංදිය, පොඩි කුමාරිහාමිනේ, මානසිකව වැටුනහම හිත දුර්වල උනාම, උඩින් බිමට වැටුනහම අපි පොඩියි වැඩක් නෑයි කියල පැත්තකට දමන, ගනන් නොගන්නා දේවල වලත් අගයක් තියෙනව කියල වැටහෙනව කියන එක කියන්නයි ඕන කලේ

    ReplyDelete
  6. තෑන්ක් යූ ඈ .......
    දැනුයි තේරුනේ ......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්