Followers

Monday, October 31, 2011

ජීවිතය, ජීවිතං අනියතං මරණං නියතං, The life

මාතලන් බ්ලොගයෙන් මා හඳුනා ගත් ඉන්දිකගෙ කාටූන් එකකට මා ලියූ අදහසක්.

ජීවිතය



තැරව්කාරයෝ
අත හුවමාරු වන


සල්ලි කොල දෙකකට
මිල නියම කර
දන් ගෙඩිය මතට දැක්කු...

 මගේ ගෙල
සිඳින තුරු 
පාට පාට ලෝකයක 
සිහින දකිමින්
සතුටින්
ඉන්නා බව (ලෝකයාට)  පෙන්වීමද
ජීවිතය?
----------------------
පසුබිමේ සංවාදයක්
"මේ හොඳටම මදි තව කීයක් හරි දීපන්, මේ කෑලි හොයා ගන්න ඒක ලේසි නෑ දැන්"


"තව තඹ සතයක්වත් බෑ, මේ ගොන් හරකව හිනස්සන්නත් සෑහෙන ගානක් වියදම් කළා."
---------------------------------

ඉන්දිකගෙ 'ජීවිතය' නැමති කාටූනයට ක්ලික් කරන්න

http://2.bp.blogspot.com/-qeA_cXvhD14/ToeYGS57KnI/AAAAAAAAAsI/Liyrspkr8fc/s1600/life+123+23.jpg

8 comments:

  1. ස්තූතියි.. මගේ ප්‍රියතම බ්ලොග් එකක් ඉන්දිකගේ බ්ලොග් එක. එයාගේ සමහර නිර්මාණ ච්ත්‍ර ප්‍රදර්ශනයක් වගේ විඳින්න පුළුවන්. සමහර ඒවා කඩු පාරවල් වගේ.. ඔබේ නිර්මාණයත් හොඳයි..

    ReplyDelete
  2. ජීවිතේ ගැන හොඳ විවරණයක්. ජීවිතේ මහ ගුප්ත දෙයක්.

    ReplyDelete
  3. මාතලන්, ඇත්තටම මං කර තිබෙන්නේ ඉන්දිකගේ මහඟු නිර්මාණයක් වාර්තා කිරීමක් පමනි.

    ReplyDelete
  4. ස්තුතියි වෙද ගෙදර මහ වෙදනා,
    ඊයේ දොරමඬ්ලාව නරඹන විට ඔබව සිහියට ආවා, මන්ද එහි මතෘකාව වුයේ පාරම්පරික ඥාණයයි

    ReplyDelete
  5. ලස්සනයි අදහස් ටික.

    ඉන්දිකව මාත් දන්නවා. ගමේ කෙනෙක් ඔන්න. නෑයොද දන්නෙත් නෑ....:D

    ReplyDelete
  6. පොඩි කුමාරි හාමිනේ, කාටද ආඩම්බර!

    ReplyDelete
  7. bohoma stuti..me mage oluwa kalayak tibuna dayak ande.. oba aya dakina vidya apurui... mayalan hamotama sama akatu ve gamanak yana hoda suhardayak...podi kumarihami nadayo wana aka gana adambara wanna ona mama nada......thanks

    ReplyDelete
  8. ස්තුතියි ඉන්දික, කමෙන්ටුවක් දැම්මාට, ඔබගේ නිර්මාණශීලිත්වයට මගේ සතුට;

    ආඩම්බර විය යුත්තේ කවුරුදැයි අපි පොඩි කුමාරිහාමිනේගෙනුත් අහල බලමු

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්