Followers

Wednesday, December 7, 2011

බුද්ධි චක්‍රය


බුද්ධි චක්‍රය



කියවන කියවන තරමට
ඇවිදින ඇවිදින තරමට
අපට තේරෙනව
නොතේරෙන තරම
අපට නැති තරම

නොතේරෙන දේ තේරුම් කරගන්න
නැතිදේ ඇති කරගන්න
කියවනවා කියවනවා
ඇවිදිනවා ඇවිදිනවා
......
....
අන්තිමට කාලෙ ගෙවුන විතරද?

6 comments:

  1. ඔව් හැම වෙලේම දැනෙන්නේ කාලය ගෙවෙනවා කියලා විතරයි. හැබැයි අපි කරන කුඩාදෙත් අනාගතයට කාටහරි ප්‍රයෝජනවත් වෙයි. ඒත් මැදෑ

    ReplyDelete
  2. කියවන, කියවන තරමට,
    ඇවිදින, ඇවිදින තරමට,
    වෙන්නේ තේරෙනදේත් නොතේරෙන එක.

    නොතේරෙනදේ තේරුම්ගන්න,
    නැවත නැවත කියවීමෙන් ඇවිදීමෙන් වෙන්නේ
    කාලේ ගෙවීමක් විතරමයි.

    ReplyDelete
  3. කාලය තමයි දේවල් ලබා දෙන්නෙත් උදුර ගන්නෙත්. මොනවා කරන්නද අපිට මේකට අනුගත වෙන්න වෙනවා.

    ReplyDelete
  4. වෙද ගෙදර මහ වෙදනා,
    නැවතිල්ලේ හිතල බලන කොට මහ වෙදනා කියන එකත් ඇත්ත !

    ReplyDelete
  5. පොඩිකුමාරි හාමිනේ කියන එකත්..what?
    .. .මං කියන දේමනේ පොඩ්ඩක් ඇදල කියල තියෙන්නෙ.

    ReplyDelete
  6. බට්ටි, ඒ කියන්නේ පොත් පත් කියවන්නම වෙනවා,මා සතුව නැති ඔබ සතුව ඇති දේ මටත් ලබාගන්න උත්සහ කරන්නම වෙනව.
    කරුමේ කියන්නේ මේකටද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්