Followers

Monday, January 16, 2012

හෙළයිනි අවදිවව්! නොරොච්චෝලෙ කරච්චලේ!


නොරොච්චෝලෙ ගල් විදුලි බලාගාරයේ මොකක් හෝ අද්භූත ප්‍රශ්නයක් තියෙනව වගේ.
නිතරම කුමක් හෝ අසාත්මික තාවක් ගැන අසන්නට ලැබෙනව.


අධිවේගී මාර්ගයෙ වාහනවලට ගල් වැදෙන මෙන් මෙයත් වැඩ ඇරඹුනු දා සිට එහි නියම ධාරිතාවයට එන්නට නොහැකිවනසේ පැන නැගෙන නොයෙක් ආබාධ ගැන නිතර අසන්නට ලැබෙනව.

මෙය සැලසුම් හදපු දා සිට මොන මොන ප්‍රශ්න ආවද?
 පරිසර වේදීන්, අවට වැසියන්, අන්තර් ජාතික බලපෑම්, අවුරුදු ගානක් ගත උනා සැලසුම් මේසයෙන්ම එලියට ගන්නට. එසේ බොහෝ අමාරුවෙන් උපත ලද මේ බිලිඳා රැක ගැනීම ජාතික වගකීමකි.

ජාතියෙ මහ පහන් ටැඹක් කීවොත් වරදක් නෑ මන්ද රටට එළිය දෙන නිසා.

අපේ හෙළයේ මහ උරුමක් කාරයෙක් වන කෙරුම් කාරයෙක් වන බල ශක්ති ඇමති, මැවිසුරු,  චම්පික රණවකට තවමත් මේ තත්වය පාලනය කර ගන්න බැරිවීම මහ පුදුමයකි.



Norochcholai power to the National Grid from next month 28-1-2011.....



N’cholai lacks proper fire protection


# M.V.R.Perera 2011-07-08 14:45
The problem is because the power minister is a novice where power engineering is concerned for Noracholai 300Mw plant is for 6 months on trial and there should be a 300Mw plant on hot standby for during this period the full load can be taken out in a case of emergency and also he might have given instruction to System control center to use more hydro units as he had promised shiw a profit of 4 billion rupees

# de silva 2011-07-07 12:37
AFTER WITNESSING THE HUGE TAMASHA HELD TO OPEN THE NOROCHOLE POWER PLANT, WE WERE MADE TO UNDERSTAND THAT THE ERA OF POWER CUTS WERE OVER BY THE MINISTER HIMSELF.

AND WHAT HAVE WE NOW.

- IS IT THE WONDER OF ASIA THAT YOU PEOPLE ALWAYS TALK ABOUT-
WE CANT PLAN OUR WORK, NOT EVEN SIMPLE HOUSE HOLD CHORES LIKE WASHING CLOTHES.
PL TELL US THE TIME POWER WILL B OUT.
HAVE THAT DECENCY TOWARDS CUSTOMERS WHO PAY THEIR BILLS,SINCE U CUT ELECTRICITY IF BILLS ARE UNPAID.

http://www.srilankaguardian.org/2011/03/norochcholai-power-plant-postscript.html

http://www.divaina.com/2012/01/24/news38.html

හදන දිනයක්‌ හරියට කියන්න බැරිලුනොරොච්චෝල බලාගාරය යළිත් අක්‍රිය වෙයි
විදුලි බල මණ්‌ඩලයට දිනක පාඩුව දස ලක්‍ෂ 80 ක්‌ 24/1/12

නොරොච්චෝල අක්‍රීය වීමට හේතුව සොයා ගැනේ
http://www.divaina.com/2012/02/09/news11.html

5 comments:

  1. වසර විසිගණනක් පැරණි බලාගාරයක් සවිකලාම මේ වගේ කරදර බලාපොරොත්තු වෙන්න ඕන

    ReplyDelete
  2. පෝස්ට් එකෙන් කියවුනු දේ හරි. ඒ එක්කම ඒකට ගැලපෙන පලවෙනිම කමෙන්ට් එකත් හරි. එහෙනම් කාට පවසම් ඒ අමාරුව.

    ReplyDelete
  3. ඇනෝ, ඒ කියන්නේ කොහෙන් හරි ගලවපු එකක්!

    ReplyDelete
  4. වෙද ගෙදර මහ වෙදනා,
    කුට්ටි ගත්ත එවුන්ම ඇවිත් හදලාත් දීපියව් කියල සමහර අය හිතනවද?

    ReplyDelete
  5. මම යුරේපයට අකමැතියි.ඒත් චීනෙ බලන්නෙ ලාබෙ විතරයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්