Followers

Thursday, August 23, 2012

අධ්‍යාපන ලොක්කෙකුගේ බංගලාවට ගියෙමි-කතන්දරයකි, මේ සමග බෝනස් famous people ලෝක ප්‍රසිද්ධ පරිගණක චිත්‍රය



මාතලන්ගෙ අධ්‍යාපනයේ අවුල පෙන්වන පෝස්ට් එක දැකල,  දුක් ගැනවිල්ල කියන්න,  අධ්‍යාපනේ ලොක්කෙකුගෙ ගෙදර  ගොහිල්ල මෙන්න  අහ ගත්ත ටික,


අපේ එවුන්
උසස් අධ්‍යාපනය සඳහා
පිටරට යවන්න පුලුවන්නම්
පාලනයට හා ව්‍යාපාරවලට 'අවශ්‍ය වර්ගයේ' උපාධිධාරීන්
පිට රට යැවූ කොටසින් ලැබේ නම්

රටට අවශ්‍ය විදේශ විනිමය
කුට ව්‍යාපාරිකයනට සෙල්ලම් කිරීමට අවශ්‍ය ඩොලර්
දේශීය අධ්‍යාපනය ලැබූ අය පිට රට ගොස් කඹුරා එවන්නේ නම්

දරුවන් පාසැලට ඇතුල් කිරීමේ පටන්
ජරාවට සෙට් වීම
 දේශීය අධ්‍යාපනයේ සැඟවුන පරමාර්ථය නම්

රැග එක, කඳුලු ගෑස්, බැටන් පොලු පාර දී
ජරාවට සෙට් වීමේ පන්නරය ලබාදෙන්නේ නම්


පපුව ඉස්සරහට දාගෙන කෙලින් යන හැටි
හමුදා පුහුණුවෙන් ලබාදෙන්නේ නම්


ඔය විභාගයක් දෙකක් එහෙට මෙහෙට වූවාට
උපාධිය ගන්න ඔය පොඩියක් පමා වූවාට

අපට මොකද?

දේශීය අනන්‍යතාවයේ, සංස්කෘතියේ ලක්ශණ
රැකීමේ වත්මන් වගකීම රැඳී ඇත්තේ
අප අත බව දැනගත්තොත් හොඳයි

එහාට එහාට ගේට්ටුවෙන් එලියට
කොල්ලො අර බල්ල ලිහල දාපං.

අපි කිව්ව වගේ හරියට
මුංට  A/L කරන්න
කැම්පස් යන්න කියල

නිකං හම්බවෙන අස්සයගෙ තව දතුත් බලන්න එනව


4 comments:

  1. නියමෙටම ලියා තිබෙන්නේය.. සබැදියට තුති.. අර කැම්පස් යන අයට දීපූ පරිඝනක ට්‍රේනින්ග් එකයි ඉංග්‍රීසී ට්‍රේනින් එකයි තව දුරටත් අවශ්‍ය නෑ කියන්නේ. ඒ කියන්නේ සිතිජයෙන් එහා දකින් උන් බිහි කිරිල්ල කෙසේ වෙතත්. පට්ට හරක් ටිකක් නම් එයි එළියට. ඕවට යන් උනුත් එළියට එනකම්ම දන්නේ නෑ. මේ ඇතුලේ ඉන්නේ පට්ට ගොනෙක් කියලා.

    ReplyDelete
  2. හිතේ තියෙන ඔක්කොම ටික දාලා නියමෙට ලියලා.......

    ///නිකං හම්බවෙන අස්සයගෙ තව දතුත් බලන්න එනව///

    මුං කිව්වට මේවා නිකම් දෙනවා කියලා අපිනේ දන්නේ අපි විදින දුක.....

    ReplyDelete
  3. මට ඇත්තටම හරිම දුකයි සින්හල ජාතියට වෙන දේවල් දැක්කම අපේ උතුරු නැගෙනහිර උරුමයට වෙන දේ දැක්කම . බ්ලොග් සහෝදර සහෝදරියෝන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා ඔයාලගේ ලිපි කතා අතරට අපේ සිංහල උරුමයට වෙන විනාසේ ගැනත් ලිපියක් දෙකක් ඇතුල් කරන්න . තම්බි එකතු වෙලා අපිට කරන දේවල්වලට අපිත් එකතු වෙලා මොනවම හරි කරමු
    සහෝදර වරුනි මම පොඩි උදාහරණයක් දෙන්නම් ලංකාවේ 70% ක් ඉන්නේ සිංහල මුස්ලිම් ඉන්නේ 7% ක් විතරයි එත් අද ලංකාවේ හැම සුපිරි වෙළඳ සලකම තියන්නේ හලාල් කෑම හලාල් නැත්තම් සුපර් මාර්කට් අදාල නිෂ්පාදන ගන්නේ නැති තත්වයක් තියෙන්නේ . මම ඔයාලගෙන් අහන්නේ බුර්ක ලෝගු පොරව ගත්ත තම්බි අයි අපේ මිනිස්සුන්ට කොට ඇඳුම් විකුනන්නේ 7% ක් වන තම්බි ජාතිය නිසා ඇයි 70% ක් හලාල් කෑම කන්නේ ඔයාලත් පොඩ්ඩක් හිත්තන්න අපිද ජාතිවාදී එයාලද ජාතිවාදී කියල . කුරගලට මුහුදු මහා විහාරෙට වෙච්ච දේවල් බලන්න . කරුණාකරලා මේ කතාව හෙමොටම කියන්න අපි හඬක් නගමු නැත්තම් ජාතිය විනාසයි අපේ සහෝදරියෝ විනාසයි . කරුණාකරලා කරුණාකරලා ඔයාලත් කොයි යම් ආකාරයකින් හරි සහයෝගය දෙන්න .

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්