Followers

Wednesday, November 14, 2012

රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්?





ලඟදීම ජනපති මහින්ද විසින් දෙන ලද බදු සහනයෙන් වාහනයක් මිලදී  ගැනීමට පුල පුලා බලා සිටින කඩචෝරුවේදී දයාල් බතී විසින් මේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රධාන  නායකයින්ගෙන් අසනවා.


(ජනපති මහින්ද ජනප්‍රිය වෙන්නත් රනිල්ට සාමාන්‍ය ජනතාව අතරට යන්නත් බැරි ඇයි යන්න කඩචෝරු ප්‍රශ්නයක් ඇසුවොත් සොයා ගන්න පුලුවන් කියල මට හිතෙනව.)

 ප්‍රශ්නය- ඔබ වැඩියෙන්ම කැමති කුමන කඩචෝරුව කන්නද?

ඔබ හිතන්නෙ මොන වගේ උත්තර ලැබෙයි කියලද?

මහින්ද-
 රනිල්-
සෝමවංස-
සම්බන්දන්-
කරුණා-
චම්පක-
මනෝ-
බාහු-
නිර්මාල් රන්ජිත් 6% මහත්තයා
ශිරානි බණ්ඩාරනායක-

Parakramabahu Statue
(පොලොන්නරුවේ පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක් බව කට කැඩුනු උදවිය පවසති.)
http://www.srilankaview.com/polonnaruwa.htm


18 comments:

  1. මහින්ද - උඩ බැලුම් (කැවුම් විශේෂයකී)
    රනිල්- බුල්ටෝ හෝ ටොපි
    සෝමවංශ - හුලං විස්කෝතු
    සම්පන්තන් - පපඩම්
    කරුණා - පොප්සිකල් (මෝටාර් ස්ටයිල්)
    චම්පක - සීනී මුරුක්කු
    මනෝ- උම්බලකඩ වඩේ
    භාහු - පරිප්පු වඩේ
    නිර්මාල් රන්ජිත් - සීනී බෝල
    ශිරාණි බන්ඩාරනායක - බබල් ගම්

    ReplyDelete
    Replies
    1. හි හී...මම මෙහේ පැලෙන්න හිනා වෙනවෝ....එයා කාල විතරක් නෙමේ...මෙහෙ අපටත් දැන් උඩ බැලුම් පෙන්නනවනේ...

      Delete

    2. මාතලන්,

      රනිල් හා සෝමවංශගෙ දත් තාම හයිය ඇති එහෙනම්?
      චම්පක දමිල නම් තියෙන කෑම වත් කන්නේ නෑ කියලනෙ කියන්නෙ?
      සම්පන්තන් - පපඩම්, නැතුව එයත් වඩේ කන්නයෑ.
      නිර්මාල්ට සීනි බෝලවලට හරි ආසයි, අහන්නත් දෙයක්ද ?
      අයිය මලෝ වඩේ බෙදා හදාගෙන උඹට උම්බලකඩ, මට පරිප්පු, මට පරිප්පු උඹට උම්බලකඩ, මලා මටමනෙ පරිප්පු
      ශිරානි ට දැන් අන්නාසි පෙන්නන්න බැරුව ඇති ඒකයි බබල් ගම්

      ලිහිනි,

      ඕව බල බල ඉන්නෙ නැතුව බණ ටිකක් අහන්න

      Delete
  2. අනුමතයි. හැබැයි රනිල්ට ටොපි එකට පස්සේ කළු කෝපි.. ඇයි ලොක්කට උඩ බැලුම් දෙන්නේ ඒකා හැම එකම මුනට දාගන්නවයැ...

    ReplyDelete
    Replies
    1. Black Coffee for Ranil, why is this, after the Toffee ?

      Ranil says,
      Isay what's this Udab/alum, if Mahindha eats them order one dozen for me

      Delete
  3. ජහමනයට දෙන්නේ මොනවද? මම කියන්නම් ජහමනයට ආඬිහත් දෙනාගේ කැඳ දෙමු.
    තව කෙනෙක් අමතක කරලනෙ ඇයි විමල් මලයා - දෙන්න වෙන්නෙ චුයින්ගම් තමයි.

    ReplyDelete
    Replies
    1. අපිට කඩචෝරුත් නෑ
      විමල් ආසම කඩචෝරුව; අනේ මන්ද? ම'හිතන්නෙ වයිෆ් ආස එක වෙන්නැති.

      Delete
    2. EX ප්‍රචාරක ලේකම් කියනවනම් ?

      Delete
  4. අපේ කස්ටිය ට පොඩි ඉඟියක් දෙන්නම්

    ජනපති මහින්ද- ෆොටො එකකට දාගන්න පුලුවන් ඕනම චෝරුවක් මං කැමතියි

    විපක්ශ නායක- රනිල්- මොනවද අයිසෙ කඩචෝරු කියන්නෙ............
    .............
    ........

    ReplyDelete
  5. මහින්ද- කුරහන් රොටී
    රනිල්- චුවින්ගම්
    සෝමවංස- ජිනදාසගේ තල කැරලි
    සම්බන්දන්- හිල වඩේ
    කරුණා- 5 ටොෆී
    චම්පක- නාරං බික්
    මනෝ- තල් පිනාටු
    බාහු- ගුණසිරි බුල්ටෝ
    නිර්මාල් රන්ජිත් 6% මහත්තයා - පොක් ස්ටූ
    ශිරානි බණ්ඩාරනායක- හුළං විස්කෝතු

    පරාක්‍ර‍මභාහු රජතුමාගෙ අතේ තියෙන්නෙ ගස් ලබු පලුවක් කියලත් කියෙනවා... කොහොමද ඒ කාලෙ ගස් ලබු වල සයිස් එක..

    ReplyDelete
    Replies
    1. මහින්ද- කුරහන් රොටී, හිල්ටන් එකෙන් ගේන්නෙ
      රනිල්- චුවින්ගම්, කලින් බ්‍රේස්ලට් එක්ක මල්ලිලට දෙන්න ගෙනාපුවැයින් ඉතිරිය
      සෝමවංස- ජිනදාසගේ තල කැරලි, හකුරු කෑල්ල තමයි ප්‍රශ්නෙ,ටිල්වින්ගෙ දත් තාම හොඳයිනෙ එයාලව්ව හපල ගන්න පුලුවන්
      සම්බන්දන්- හිල වඩේ, ප්‍රභා හිටිය නම් බලාගන්න තිබුන වැඩේ
      කරුණා- 5 ටොෆී- ටොපිය හම්බවෙන්න ඉස්සෙල්ල නැවෙන් පැන්න නිසා දැන් ටොපි කන්න පුලුවන්
      චම්පක- නාරං බික් -රාවනාගෙන් එන කෑමනේ
      මනෝ- තල් පිනාටු- තල් නිශ්පාදනවලටද මනාපෙ
      බාහු- ගුණසිරි බුල්ටෝ -උඩරට නිශපාදනයක්ද?
      නිර්මාල් රන්ජිත් 6% මහත්තයා - පොක් ස්ටූ, අම්මප , 6%ත් මදිවෙයි
      ශිරානි බණ්ඩාරනායක- හුළං විස්කෝතු- නඩු අවනඩු නිසා හිල්ටන් යන්න වෙලාවක් නෑ

      පරාක්‍ර‍මභාහු රජතුමාගෙ අතේ තියෙන්නෙ ගස් ලබු පලුවක් කියලත් කියෙනවා... කොහොමද ඒ කාලෙ ගස් ලබු වල සයිස් එක..ඒ කාලේ ගස්ලබු ඇටයක් දැන් ගස්ලබු ගෙඩියක් සයිස් කියනවනේ

      Delete
  6. අන්නාසි කන්නේ මොනවා මොනවා හරි වෙලා වද්ද ? :P

    ReplyDelete
    Replies
    1. ගෙදරදි කන්න තහනම් ඇති?

      Delete
  7. ඔය එකෙක්වත් කඩචෝරු දන්‌ෙන් නෑ බතී.. කඩචෝරු කන්න නම් පාරට බහින්න ඕනේ.. ෆොටෝ එකට මූණ දාගන්න විරතක් පාරට බහින උන්, මාලිගාවල් අස්සේ රිංගගෙන ඉන්න එවුන් කඩචෝරු කන්‌ෙන් නෑ....

    ////විපක්ශ නායක- රනිල්- මොනවද අයිසෙ කඩචෝරු කියන්නෙ............///// ඔය තියෙන්නේ උදාහරණ... හි හි

    ReplyDelete
    Replies
    1. මහින්දගෙත් රනිල්ගෙත් ප්‍රධාන වෙනස එයයි!

      Delete
  8. මුන් හැමොම කනනේ රට....

    ReplyDelete
    Replies
    1. කඩ චෝරු අපිට
      ලොක්කන්ට රට

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්