Followers

Saturday, December 29, 2012

සෙක්ස් වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, sex, sex


ගුගල් දෙයියන්ගෙන් සෙක්ස්  වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, (පසුගියදා පත්තරවල පලවී තිබුන පුවතක්)

වතුරවලට වඩා මධ්‍යපාන ගන්න අය ඉන්න රට,

ජීවත්වීම වෙනුවට මරනය තෝරගන්න අය ඉන්න රට,

වැඩියෙන්ම රේප් සිදුවනරටවල් අතර ප්‍රදාන තැනක්,

වැඩියෙන්ම ගෘහ සේවිකාවන් සපයන රට.

දේශපාලනය නොදන්න බබාලා වැඩියෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න රට,

දීර්ගම ලිඛිත ඉතිහාසයක් ඇති රට,

වැඩියෙන්ම නිදන් හාරන රට

වැඩියෙන්ම අලි මරන රට


වැඩියෙන්ම කේන්දර බලන රට

අග විනිසුරුටත් හූ කියන රට

ජාති වශයෙන් පක්ශ වලට නම් දීමට ඉඩ දී ඇති රට

තම භාශාවෙන් කතා කිරීමට වඩා ඉන්ග්‍රීසි බසින් කතා කිරීමට ලැදි ජාතිය ඉන්නා රට


ගැහැනියෙකුට නයෙක් තියාගෙන ඉන්න බැරි රට

විභාග ප්‍රශ්න පත්තර වැඩියෙන්ම පිටවෙන රට

වැඩියෙන්ම සිල් ගන්න රට

සිරකරුවෝත් මනුෂ්‍යයෝ බැවින් ඔවුන්ව හොඳට රකින රට


භික්ශූන් පාර්ලිමේන්තුවේ ඉන්න රට

ආචාර්‍ය උපාධි ලාබම රට

පැරණිම ට්‍රොට්ස්කිවාදී පක්ශය තිබෙන රට

අකමැති වූවත් ඒකාධිපති සන්ශෝධන වෙනුවෙන් අත් උස්සන ඇමතිවරු වරු ඉන්නා රට

කොයි පක්ශෙ බලයට ආවත් ඇමතිකම් ලැබෙන මිනිස්සු ඉන්නා රට

දිගම වට මේස සාකච්ඡාව ඇති රට

පලමු කාන්තා අගමැතිණිය බිහිවු රට


වැඩියෙන්ම පිරිත් අහන රට,

වැඩියෙනම දානෙ දෙන රට,


6%ක් එපා, පඩි වැඩි කිරීම් එපා කියන,  (ගුප්ත )විද්‍යා මහචාර්‍යවරු ඉන්නා රට

දෙවිවරු වැඩිම ඉන්න රට

මලගියවුන් ගෙන්වන රට

කොටි නායකයන් නිදහස් කොට කොටින් සමග යුද වැදුනවුන් හිරේ යවන රට

ශොපින් යන්න බලාගෙන-( මං කේන්තියට කියන එකකි) පස් දින ටෙස්ට් ක්‍රිකට් මැච් දවස් දෙකහමාරකින් ඉවර කරන අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් ඉන්නා  රට,

එක ලණුවක් කා පාඩමක් ඉගෙන නොගන්නා ජාතියක් ඉන්නා රට (දෙමළ ප්‍රශ්නය,, දැන් තව එකක් ...හලාල්)


ලෝකෙන් ලස්සනම රට.


2012 අමාරුවෙන් තල්ලු කරගත්තා.
2013නේවත් හඳක් පායයිද?

---------------------------------
12/1/13
මැදපෙරදිගට ගෘහ සේවිකාවන් යැවීම නවත්වන්න
දිල්හාන් විමල්ක


මැදපෙරදිග රටවල් සඳහා මෙරටේ ගෘහ සේවිකාවන් පිටත්කර යැවීම වහා නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.


විදේශ විනිමය ගෙන්වා ගැනීම වෙනුවෙන් මෙරටින් මැදපෙරදිග රටවලට ගිය ගෘහ සේවිකාවන් විශාල වශයෙන් හිංසාකාරී බලපෑම්වලට ලක්වූ බවත්, එහි ආසන්නතම සිදුවීම වශයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සෞදි අරාබියේදී රිසානා නෆීක් තරුණියට සිදුවූවා යැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා "මව්බිම"ට පැවැසීය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා රජය ඇයට නිදහස ලබාදෙන ලෙස විවිධ අන්තර්ජාතික සංවිධාන, මානව හිමිකම් සංවිධාන හරහා දිගින් දිගටම ඉල්ලීම් කරමින් විශාල උත්සාහයක් ගත් බව පැවැසූ වර්ණසිංහ මහතා පැවැසුවේ සෞදි අරාබි රජයේ අනම්‍ය නීති හේතුවෙන් ඒ සියලු උත්සාහයන්වලින් පලක් නොවූ බවයි.

මැදපෙරදිග බොහෝමයක් රටවල මූලධර්මවාදී නීති රාමුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ලෝකයේ පිළිගත් මානුෂික නීති රීති, මූලික මිනිස් අයිතිවාසිකම්, සිවිල් අයිතිය සම්බන්ධයෙන් එම රටවල පිළිගැනීමක් නොමැති බවද ඔහු කීය.


එම තත්ත්වය හේතුවෙන් ඒ රටවල ගෘහ සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් පිටත්කර යැවීම ඉන්දියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි ආසියාතික රටවල රජයන් නතර කර ඇති බවද වර්ණසිංහ මහතා පෙන්වා දුන්නේය.

දිගින් දිගටම මෙරටේ ගෘහ සේවිකාවන් තවදුරටත් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්කර හැරියොත් තව තවත් මෙරටේ කාන්තාවන්ගේ ගෞරවය කෙලෙසීමට ලක්වන බවත්, එයින් රටේ කීර්තිනාමය හා ගෞරවය නැතිවී යන බවද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
2013-01-12 03:05:00 Hits: (60) Comments (0)
-----------------------------------------------
http://www.lankadeepa.lk/index.php/articles/94370


---------------------------------
http://groundviews.org/2013/09/26/sri-lankan-men-and-rape-what-the-sri-lankan-media-missed/

Sri Lankan men and rape: What the Sri Lankan media missed



I read with great interest this article in the Guardian about nearly quarter of men in Asia-Pacific admitting to committing rape according to a new UN study. As Sri Lanka was one of the countries that were a part of the study I looked around a little more and came across a few articles in the local media that had run with the title “14% of Sri Lankan men admit to rape”. It seemed that most mainstream print media, including Daily Mirror and Ceylon Todayhad taken the article straight from the BBC and to my surprise not followed up with this horrific statistic.
If they had bothered to follow up with this study they would have unearthed far richer information and I cannot imagine why there has been no follow up given how troubling the rest of the findings in this study are. When mainstream media puts us through interviews about the healthy diet of well known perpetrators of different forms of violence, it would be nice if it was balanced with other equally important information.
There exists an exclusive Sri Lankan report on this study that looks at the findings in Sri Lanka in depth. When reading the Sri Lanka report, a glaring error in the UN regional study is evident. The UN survey was conducted in nine countries and in some countries it was only conducted in specific areas. The UN report states “Most of the findings presented in the report refer to the nine research sites, except where the sample was national” and “The samples are representative of the selected sites, although in most sites are not nationally representative and not designed to represent the whole Asia-Pacific region”. What this means is that in some countries it was only conducted in certain areas and therefore the findings can only be applied to that area and not the whole country.
The Sri Lanka findings in the UN report are presented as ‘National’ – which means the findings are applicable to the whole of Sri Lanka. So when they say 14.5% of Sri Lankan men admit to rape that is correct. However, this is where the problem lies – the Sri Lanka study was conducted only in four districts (Colombo, Hambantota, Batticaloa and Nuwara Eliya) and the Sri Lanka report specifically states “Under this sampling design, the findings of the survey can be generalised to it’s sample population: men and women between the ages of 18 and 49 years living in the four study districts. Even though the survey provides valuable insight into the knowledge, attitudes and practices of men and women on issues of gender, masculinity and gender based violence, these specific findings cannot be generalised to the total Sri Lankan population”. Emphasis mine.
It may look like I am finding fault with a minor error but it is not – it is a grave error to present data that cannot be applied to the whole of Sri Lanka as national data. If the study was conducted in all 25 districts the figure 14.5% could easily be far higher or far lower – and this is the danger.
What was unfortunately lost with the uproar of the 14.5% rape figure were the significant findings that accompanied the data. The Sri Lanka report makes a disturbing and yet at the same time a useful reading because it reveals attitudes and mind sets of both men and women that have long been ignored in GBV and gender related programmes.
The findings highlighted below are mainly in relation to perpetrator history, intimate partner violence and women’s attitudes – and are just a few of many vital findings that should be discussed and incorporated into any planning around GBV and Gender related policy/programming/activity.
A few of the significant findings from Sri Lanka include –
  • 17% of males who participated in the study reported ever perpetrating sexual violence (including rape) against women or girls including partners and non-partners. 60.5% of these men were between the ages of 20-29 years when they first committed sexual violence. 28% were in the 15-19 age category.
  • One in five (20%) ever partnered men between ages of 18-49 years reported perpetration of sexual violence against intimate partners.
  • One in three in ever partnered men (36%) reported that they had committed physical and/ or sexual violence against an intimate partner in their lifetime.
  • The most common form of sexual violence was physically forcing a partner to have sexual relations against her will.
  • Men’s motivation for sexual violence? 66.5% said it was their sexual entitlement, 19.6% said it was for fun or because they were bored and 13.4% said it was out of anger or a form of punishment.
  • Men who experienced emotional, sexual or physical abuse during childhood were 1.7 to 2 times more likely to use violence against a female intimate partner than men who did not experience abuse.
  • Under reporting of intimate partner violence – just 13% of women who experienced IPV and 8% of women who experienced non- partner sexual violence reported this violence to the police.
  • Two thirds of the female sample (67%), as opposed to 55% of men also affirmed that ‘in any rape case, one would have to question whether the victim is promiscuous or has a bad reputation.’
  • Women’s attitudes reflect a deeper acceptance than men of social and cultural attitudes that discriminate against women. For example, 58% of women, compared to 41% of men, believed that a woman should tolerate violence in order keep the family together.
While these figures do not represent all men and women of Sri Lanka, the data is still extremely useful to get an idea of where we are with regard to Gender Based Violence and the attitudes that allow it to continue and grow the way it does. Like data driven journalism, data driven programming is also extremely necessary and often ignored by organisations working on GBV issues. This data is an excellent starting point in addressing some crucial interventions needed – from working on both men and women’s attitudes towards GBV, gender and identity, working with youth especially to combat GBV and attitudes towards women, the importance of recognising abuse of any form, whether emotional, physical or sexual and enabling educationists from the school level to a) recognise b) intervene and direct students towards support.
The percentage of men who admit to rape is not the most important highlight of this study and in fact it is information if collected through an opinion poll should not be presented as hard data. What is important and needs to be highlighted are the findings that accompany the perpetrators – their history, their reasons for doing so, what ages they are most vulnerable to this kind of behaviour and start our interventions from there, for if this study was conducted all island, I fear the 14.5% figure may be FAR higher.








63 comments:

  1. ඇයි බං මේ රටටම පාච්චල් කරන එවුන් වැඩිම රට

    ReplyDelete
    Replies
    1. Naleen Dilruksha,
      මා කියන දේ වැරදි කොනෙන් අල්ලා ගෙන වගේ, ඒක ඔබගේ කැමත්ත.
      ස්තූතියි ඔබගේ කොමෙන්ටුවට.

      Delete
    2. මේ රට පාච්චල් කරන්නෙ සල්ලි බලාගෙනවත් පිටරටක පුරවැසිභාවයවත් බලාගෙන නෙවෙයි... හිතේ දුකට... බොහෝ දෙනෙක් ආණ්ඩුව කරන ගොං වැඩ විවේචනය කරන්නෙ ඒකයි.... මේ රට පාච්චල් කරන්නෙ ඒක පාලනය කරන කට්ටියම තමයි.. අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ....
      නමුත් බඩ රස්සාවට ආණ්ඩුවට ආවඩන නිසා නලින් අයියට වෙන කරන්න දෙයක් නෑ... ජීවිතේ ගැට ගහ ගන්න ඒ දේ කරන්න වෙනවා...

      Delete
    3. පාච්චල් කරන්න ඕන එවුන් වැඩිපුර ඉන්න රටේ වෙන මොනව කරන්නද! රිදෙනව වැඩියි වගේ නං "විමසුම" විතරක් බැලුවම හරි!

      Delete
    4. සිංහල තේරෙන්නෙ ලාංකිකයන්ට විතරයි නේ. අපි අප ගැන කතා කලාම පාච්චල් කිරීමක්ද?

      ඇල්කෙමිස්ට් හා රාජ් කියනව වගේ පාච්චල් කරන්නේ වෙන කවුරුවත් නොවෙයි..

      ඇත්තටම විහිලුවක්
      කරන්නෙ එකක්
      කියන්නෙ එකක්
      මායාවක්
      ආතල් එකක් ලැබෙනවනම් ඕන Xකක්

      Delete
  2. ලංකාවෙ ගූගල් සෙක්ස් වැඩිපුරම බලල තියෙන්නෙ ගොඩනැගිලි හදන ඇමතිගෙ කාර්යාලයේ, පන්සල්වල සහ කොමිනියුකේෂන් සෙන්ටර්ස්වල තියෙන කොම්පිතර්/ලැපාල ගෙන්ලු.

    ReplyDelete
    Replies
    1. ඒක නම් නොදනිමි!

      Delete
  3. උඹලා වගේ කාලකන්නියන්ට බ්ලොග් ලියන්න නිදහසක් දීපු රට.......

    ReplyDelete
    Replies
    1. inranasingha

      ඔන්න ඉතින් රෝන්ග් ටෝක් දානවනේ මචං..

      බැනල දුවන්නෙ යන්නෙ නැතුව
      මොකද්ද හේතුව කිව්ව නම් තරහ ඉවසල,
      ලොකු උදව්වක්,
      එතකොට වැරැද්දක් තියෙනවනම් හදාගන්න පුලුවන්.

      Delete
  4. හ්ම්ම්..හ්ම්ම්.... ආශ්චර්යේනේ......ඒකයි ඔය....

    ReplyDelete
    Replies
    1. මෙයත් බටහිරයන්ගේ කුමන්ත්‍රණයකි?

      Delete
  5. බතී වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. මෙහෙම ගියොත් ආස් - තැරිය හරිම ලඟයි. ඔහොම යන්.... ඔහොම යන්....

    ReplyDelete
    Replies
    1. කාට දිරෙව්වෙ නැති උනත් මට කිසි අවුලක් නැහැ මේ පොස්ට් එක
      ගැන බතී.මේ දේවල් කතා කරන්න ඕනේ.බොරුවට ලංකා මාතා
      කිය කියා ඉඳල හරියන්නේ නැහැ නෙව.
      ලංකා මාතාට දැන් ගොඩක් අසාද්‍ය වෙලා ඉන්නේ ලංකා මාතා කිය
      කියා උඩ දාලම...

      Delete
    2. meya waradeemakin methana pathitha wee athi bawa
      salakanna... weda mahathage prakashaya gana wirodayak nomatha...

      Delete
    3. මහ වෙදනා
      රට දියුනු වෙනව නම් කොපමන හොඳද? ඒත් එක්කම දියුනුවේ දර්ශක අර්ථ දැක්වීමත් කල යුතුයි.

      Delete
  6. කාට දිරෙව්වෙ නැති උනත් මට කිසි අවුලක් නැහැ මේ පොස්ට් එක
    ගැන බතී.මේ දේවල් කතා කරන්න ඕනේ.බොරුවට ලංකා මාතා
    කිය කියා ඉඳල හරියන්නේ නැහැ නෙව.
    ලංකා මාතාට දැන් ගොඩක් අසාද්‍ය වෙලා ඉන්නේ ලංකා මාතා කිය
    කියා උඩ දාලම...

    ReplyDelete
    Replies
    1. silentsahan
      ජාතික අසමගිය නැමති පිලිකාව වැලඳුනු ලක්මව තවමත් අසනීපයෙනි
      සමාන අවස්තා සැපයීම සමාන නීතිය නැමති ශල්‍යකර්මය කලයුතුව ඇත.
      අවුරුදු තිහක් මරා ගත්තා.
      ඒ ගැන කතාව දැන් වෙනතක හැරී ඇත.
      කෙනෙකු හිරේ දමා අවුරුදු දෙකක් ගෙවා ගත්තා
      රට කඩන්න හදනවා යයි අගවිනිසුරු අල්ලාගෙන සෑහෙන දේශපාලන දුරක් කලක් ගෙවා ගත හැකියි.
      විපක්ශෙට කාලෙන් කාලෙට විසිකරන කටු ලොව ලොව ඉන්නවා මිසක් ලක්මව රෝගාතූර වී ඇතිබව අමතකය.

      Delete
  7. ඔහොම යං ඔහොම යං
    ඇවිත් යන්න හතරවරම්

    ReplyDelete
    Replies
    1. අයිරාවන අනාගතේ රට භාර ගන්න ඉන්න වගකීමක් ඇති කොල්ලෙක්!

      Delete
  8. වැඩියෙන්ම අමතම වන මිනිසුන් සිටින රට
    වැඩියෙන්ම ජංගම දුරකථන භාවිතා කරන රට
    වැඩියෙන්ම රතිඥ්ඥා පත්තු කරන රට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සු දී ක

      ලිස්ට් එක අප්ඩේට් කරන්න පුලුවන්.

      Delete
  9. ගෙයි වහලෙ උඩට ගහක් කඩාවැටුනම ආන්ඩුව අපි ගැන බැලුවෙ නෑ කියල උන්ට බනින එවුන් ඉන්න රට
    බැන බැන හැමදාම ගොන්නුන්ටම ජන්දෙ දෙන වුන් ඉන්න රට
    කසිප්පු කාරයො කුඩුකාරයො පොලීසියෙන් අල්ලන් ගියාම පොලිසියට විරුද්ධව ගමම පාරට බහින එවුන් ඉන්න රට
    අම්මගේ කිරිටික බීල හැදිල පිටරටකට පැනගෙන අම්මටම බනින එවුන් වැඩිපුරම හැදුව රට


    ReplyDelete
    Replies
    1. අම්මගෙ වැරදි නොවෙයි මා පෙන්නුවේ.
      එකම කිරි දීල අම්ම හදපු තවත් කොටසක් කරන නෝබිනා වැඩ.
      මේවා මතක් කර දිය යුතුයි කියල අවංකව සිතුන නිසයි ලීවේ.

      ස්තූතියි ලිස්ට් එක තව දුරටත් යාවත්කාලීන කල හැකියි.

      Delete
  10. කවද හැදෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. බොරු ආතල් එක කැඩුන දිනට

      Delete
  11. inranasingha වගේ සමාජීය දනුමක් නැති බලය ඇති තැනට නැමෙනසුලු P+ එඋන් ඉන්න රට

    ReplyDelete
  12. ඇයි අප්පා ඔක්‌ෙකාම ලිව්වේ.. අපිට එකක් දෙකක් එකතු කරන්න ඉතුරු කරලා නෑ නේ.... හි හි

    ReplyDelete
    Replies
    1. පේන හැටියට තව තියෙනව වගේ!

      Delete
  13. මමත් දයාල් බතී එක්ක එකඟයි..
    ලිපියක තියෙන කරුණු වැරදි නම් ඒක විවේචනය නොකර කතෘට බනින එක සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගෙ සිරිතක්. මොකද ගොඩක් දෙනෙක් හඳ පෙන්නුවාම බලන්නෙ ඇඟිල්ල ඇදද කියලා මිසක් හඳ දිහා නෙවෙයි...
    අළුත් අවුරුද්දෙවත් හිතලා බලලා වැඩ කරමු... මොළයක් දීලා තියෙන්නෙ සුව පහසුව වාඩි වෙන්න නෙවෙයි.. පාවිච්චි කරලා බලලා ජීවිතේ හරියට හැඩ ගස්වා ගන්න....
    දයාල් බතීටත්, ජීවිතය පාට කණ්නාඩිවලින් තොරව දකින හැමෝටමත් සුභ නව වසරක් !

    ReplyDelete
    Replies
    1. ඇල්කෙමියාටත් බ්ලොග් ලියන සැමටත් අප ඉපදුන රටටත් ශුභ නව වසරක් වේවා!

      Delete
  14. //දීර්ගම ලිඛිත ඉතිහාසයක් ඇති රට//

    චීනෙයි ඉන්දියාවෙයි ලිඛිත ඉතිහාසයෙ ඔයිට වඩා දිග නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි දේශප්‍රේමියෝ වැඩියෙන්ම ඉන්න රට - මෙහෙම ගියොත් ලඟදිම කොට උඩ

      Delete
    2. ඇයි හොම්බට මුස්ලිම් නමයි,වල්ගෙට සිංහල නමයි දාගෙන හම්බ කෙරුවාවෙ හෙළුව ලියන එකෙක් ඉන්න රට?

      Delete
    3. :D :D මිනිහගේ නම මෙහෙම ලිව්වාම තිතට මැච් වෙනවා

      //අ.මනතුංග//

      Delete
    4. බුවා, කෙන්ජි, ස්තූතියි, ශුභ නව වසරක් වේවා!

      Delete
  15. සුපර් ස්ටාර් ලා වැඩියෙන්ම සිටින සහ වැඩියෙන්ම නිෂ්පාදනය කරන රට... දැන් ජනගහනයෙන් හතරෙන් එකක් විතර සුපර් ස්ටාර් කෙනෙක් වෙන්ඩෝන මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. තරුණ තරුණියන්ට ලැබෙන අවස්තා ගැන සතුටුයි. ඒත්..

      Delete
  16. රටට ආදරේ අය වැඩියෙන්ම පිටරට ඉන්න රට.:D

    ReplyDelete
    Replies
    1. පව් පොකු ඇල්කෙමියට ඔහොම කියන එක හරිද? දැන් ඔය ආපුටිකට කීදෙනෙක්ව ගොඩ දාල තියෙනවද? අපේ එවුන්ටත් වටින්නෙ රටින් ආපු එවුන්නෙ!

      Delete
    2. Podi Kumarihami
      රට දුවන්නෙ රට සල්ලිවලින් නිසා රට අයගේ දායකත්වය සුලු පටු නෑ නේද!

      Delete
    3. ඇනෝලටත් ස්තුතියි!

      Delete
  17. මටනම් හිතෙන්නේ.. දැන් ඔය පාසල් විෂයමාලාවේ ප්‍රජනන පද්ධති ගැන උගන්වන්නෙ නෑනේ. ඉතින් බැරිවෙලාවත් විභාග ප්‍රශ්න විදිහට ඇහුවොත් ලමයි දන්නෙ නැති නිසා කවුරු කවුරුත් තනියම ගුගුල් හරහා ඉගනගන්න රට

    ReplyDelete
    Replies
    1. ස්ව්‍යං අධ්‍යාපනයේ ඇති වැරද්දකුත් නෑ!
      ප්‍රායෝගික අංශය තමයි ටිකක් අමාරු.

      Delete
  18. ළොකෙන් උතුම් රට.....

    ReplyDelete
  19. ඔය සෙක්ස් කථන්දරය මමත් දැක්කා... නමුත් ඒ ප්‍ර‍තිඵල පිළිගන්න අමාරුයි...ලංකාවෙ පරිගණක සාක්ෂරතාව තවමත් තියෙන්නෙ 50% ට පහළින්...එහෙම තත්වයක ඉන්න රටක් අංක 1ට පැමිණීම විජාතික ක්‍ර‍මන්ත්‍ර‍ණයක්...

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ වගේ වේලාවට තමයි අර ගොයම් කොල තර්ක වැදගත් වෙන්නේ.

      අපි මේ ඒකාධිපති ව්‍යවස්තාවට විරුද්ධයි... ඒත් පක්ශව ඡන්දෙ දෙනව.

      එයාගෙ කාලෙ අග විනිසුරුගෙ ගෙදරට කචල් එක දාපුවහම ජේ ආර් එක කිව්ව. අග විනිසුරුටත් විරෝධය පාන්න තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ තිබෙනව කියල.

      ඉතින් සිරාගෙ මේ කතාවටත් ගොයම් කොල තර්කයක් දාන්න පුලුවන්.
      මිනිස්සු අද කොච්චර දියුනු වෙලාද, ලංකාවෙ බොහෝ දෙනාට අන්තර් ජාල පහසුකම් ලැබී තිබෙනව,ලිංගික අධ්‍යාපනය ලබනව, විවේකය ලැබිල තියෙනව අනතර්ජාලයේ සැරිසරන්න,..

      Delete
    2. විවේකය ලැබී තිබුනාට ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව හා දියුණු රටක අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාවේ පරස්පරය කෙබදු එකක් විය හැකිද ? නිල් චිත්‍ර‍පට කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන බටහිර රටවැසියන් ගූගල් මගින් Sex සොයන්නේ නැතිද ? මෙය තනිකරම විහිළු ප්‍ර‍තිඵලයකි.

      Delete
    3. සිරා - ගුගල් සමාගමට අමාරුවක් නෑ ලංකාව ඔය ලයිස්තුවේ උඩට ගේන්න . නිල් චිත්‍රපට කර්මාන්තයක් වෙච්ච රටවල කඩේට ගිහින් ඩීවිඩි එකක් ගන්න , තමන් තෝරගත්ත වෙබ් අඩවියකට ගිහින් බලාගන්න හැකියාව තියනවා . සෙවුම් යන්ත්‍රයක යමක් හොයන්න භාවිතා කරන්න වචන ඒ ඒ රට අනුව , අන්තර්ජාල සාක්ෂරතාවය අනුව වෙනස් වෙනවා . සෙක්ස් පාවිච්චි කරල වැල හොයන්න එක ප්‍රාථමික සෙවුමක් , පොඩ්ඩක් ගුගල් ට්‍රෙන්ඩ්ස් වලට ගිහින් ඇත්තටම වැල වලට දාල සෙවුම් වචන පිලිබඳ ට්‍රෙන්ඩ්සුත් බලන්න , අනික් රටවල් ඉහලින් ඉන්නවා දැකගන්න පුලුවන් වෙයි . අනික බුද්ධාගම ඇතුලු තවත් සෙවුම් වලිනුත් ලංකාව ඉහලින් ඉන්නවා , ලංකාවට වඩා අන්තර්ජාල භාවිතය වැඩි බෞද්ධ රටවල් ඕනි තරම් තියෙත්දි ඇයි එහෙම නම් ලංකාව උඩින් , ? ලිංගිකත්වයට සිමා බඳින ලංකාවේ කුහක සදාචාරවාදීන්ව මම දශමයක්වත් අනුමත කරන්නේ නෑ , ඒකේ බලපැමත් මෙතන තියෙන්න පුලුවන් . නමුත් අපේ අය මෙතනදි අල්ල ගත්තේ එක පැත්තක් විතරයි , ලංකාවේ අන්තර්ජාලය භාවිතය ක්‍රමයෙන් ඉහල යාම සඳහාත් , මිනිස්සු විවිධාකාර දේ ඒ තුලින් හොයන්න පෙලඹීමත් කියන සුභවාදී විදිහට දකින්න ඕනි දේ සෙක්ස් කියල තනි වචනය අල්ලගෙන මැරෙන හැදුවේ . වැල හොයන්න හරිම වචනේ , ඕකෙන් ලංකාව පලවෙනි දහයට ඇත්තෙවත් නෑ (මොකද ඔය සර්ච් කරන පෙලක් අය වචනය දන්නේ නැ ). හැම එකටම කුමන්ත්‍රණ කියන්න කලින් පොඩ්ඩක් විමර්ශනාත්මකව බලන්න පුරුදු වෙන්න

      Delete
    4. බුවා
      ගුගල් සමාගමට අමාරුවක් නෑ ලංකාව ඔය ලයිස්තුවේ උඩට ගේන්න//
      ගූගල්කාරය ඇමරිකාවෙනේ. ඉතිං ඕක කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?
      -රාජ්

      Delete
  20. ඒ ලැයිස්තුවේ දෙවැනි රට ලෙස තිබුනේ ඉන්දියාවයි. ඉන්දියාවෙත් බැන්ගලෝරයයි. කෙසේ වුවත් ඔබ කී කරණය ගැන සොයා බැලිය යුතුයි.

    ReplyDelete
  21. ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. උදිත ඔබටත් ශුභ නව වසරක් වේවා!

      Delete
  22. අපිට ලියන්න දෙයක් ඉතුරු වෙලාම නෑ...නියම පෝස්ට් එක...

    සුබ නව වසරක් වේවා...ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. Thank you, wish you happy new year too!

      Delete
  23. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  24. දැන් ඔයා ඉන්නේ මොන රටේද?

    ReplyDelete
  25. බිරියන් වහල් වැඩට අරාබිකරයට යවා තම ලෙයින් උපන් දියණිය අඹු කමට ගන්නා තාත්තලා ඉන්න රට

    ReplyDelete
    Replies
    1. That is what enemies of the Sri Lankan nation wanted I suppose..break the back bone a country, by sending its women for slavery, break the family bonds, make a mess, so the politicians are able to fish..

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්