Followers

Thursday, March 21, 2013

අද විහිලුවක්, වැඩි හිටියනට පමණයි,


මේ බලන්න මේ කතාව,

මේකත් ටිකක් භය හිතෙන කතාවක්

ඔන්න එකමත් එක රටක,  පිරිමින්ට පමනක් වෙන් වූ, වැරදුනොත් මුදල් ආපසු ගෙවන (Money Back Guarantee) ඇඟේ බර අඩු කරගැනීමේ වැඩ මුලුවක් තිබුන .


වැඩ පිලිවෙල භාර පුද්ගලයා ඇවිත් රැස්වෙලා ඉන්න පිරිමින්ට කියනව

වැඩ පිලිවෙල හරි සරලයි


ඔබ දන්නව දිවීමෙන් සිරුරේ බර අඩු කරගන්න පුලුවන් ඉක්මනට. අපේ මේ වැඩ සටහන සති දෙකක් පැවත්වෙනව.

මං කැඳවනව මේ රූමත් කුමරිය, කියා ඉතා රූමත් ස්ත්‍රියක් ඉදිරියට කැඳවයි.

She is our princess Jesica...

(පිරිමින්ගේ කටවල් ඇරී උඩු තොල නහයේද යටිතොල නිකටේද ගෑවෙයි)

පලමු සතියේදී ඔබ කල යුත්තේ මෙයයි, මේ කුමරිය පසු පස එලවා අල්ලා ගැනීමයි.

අල්ලා ගත් කෙනාට මේ කුමරිය සමග එදා දවසම තනිවම ගත කිරීමට පුලුවන්.


පලමු සුමානය උද්යෝගීමත්ව ගතවිය.

දෙවැනි සතිය උදාවිය.

අපේ කස්ටිය කෙල හල, හලා දෙවැනි සතිය එනතෙක් බලා සිටියේ කිව නොහැකි නොයිවසිල්ලකිනි.

උදේ කස්ටිය රැස්ව සිටී, රූමත් කත රැස්ව සිටි පිරිස ඉදිරියට පැමිණියාය. කෙනෙකුට තොල කට ලෙව කෑවිනි.


ඇය කියනව මෙහෙම,
මහත්වරුනි, මුල් සුමානෙ මා දිව්වා, දැන් අවස්තාවක් දෙනවා ඔබලාට දුවන්න.

හැබැයි අල්ලන්නේ මං නොවෙයි,

මෙයා, .....Mike Please Come in..

අඩි හයක් පමන උස දැවැන්ත කලු ජාතිකයෙක් කැඳවයි,

මෙයා පිරිමිනට කැමති සමGay..කෙනෙක්, අල්ල ගත්ත කෙනාට එයා සමග දවසම ගත කරන්න වෙනවා.




42 comments:

  1. ලංකාවේ මේ වගේ වැඩමුළු නැද්ද :P

    ReplyDelete
    Replies
    1. ඇයි හසිතට බර අඩු කරගන්ට ඕනිද? :D:D

      Delete
    2. බර ටිකක් අඩු කරගත්තොත් හොඳයි :D

      Delete
    3. ඕකට ඉතින් කෙල්ලෝ පස්සේ පන්නන්ට ඕනිද? අර ජිම් එකකට ගියාම ඉවරනේ. හී හී....

      Delete
    4. ජිම්කානා හරියන්නේ නැහැ :P

      Delete
    5. කුමාරි හාමිනේ, හසිත කියන දේ තේරෙන්නෙම් නැද්ද?

      ස්තූතියි හසිත හා කුමාරිහාමිනේ.

      Delete
  2. මේ දයාල් සහභාගි උනු එකක් වෙන්ට ඇතිනේ...:D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නැත්නම් කොහොමද ඔච්චර විස්තර දන්නේ :)

      Delete
    2. පොඩි කුමාරිහාමිනේ හා සොන්යා

      මං සහභාගී උනා නම් මේ කතාව කියන්න ඉතුරු වෙන්නෙ නෑ, බුදු අම්මෝ ඒ කතාව අහනකොටත් භයයි,

      Delete
  3. කල්ල එලවද්දී දියවන්නාවේ පැත්තෙන් දිව්වොත් නම් අලුතින් කට්ටියත් එකතු වෙයි.ලගකදී පුරුදු වෙච්ච අය ගොඩක් ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ ගියොත්, අනේ අපොයි කෙල්ලටනොවෙයි කල්ලටත් කන්දෙ දෙයියන්ගෙම පිහිටයි,

      Delete
  4. හි හි... මේකට නම් මුකුත් කියන්නේ නැත...

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නං එච්චරයි!

      Delete
  5. පළවෙනි සතිය අනිවාර්යයද?

    ReplyDelete
    Replies
    1. පලවෙනි සතිය අනිවාර්‍ය නෑ, skip කරන්න පුලුවන්, money back guarantee ඔනේ නම් දෙවැනි සතිය අනිවාර්‍යයි,
      කට්ටියගෙ බර වේගයෙන් අඩුවෙන්නෙ ඒ සතියෙලු.

      Delete
  6. දයාල් බති විහුලු කතන්දරත් දන්නවා බොලේ , එළ එළ

    ReplyDelete
    Replies
    1. දේශපාලනේ අහලම එපාවෙනවනේ, පුංචි විරාමයක්.
      අනෙක හිට්ස් නවත්තන්න බෑ,මීටරේ කරකැනෙව වේගයෙන්.
      වැඩිහිටියනට පමණයි කිව්වම, අර ඉස්සර picture හෝල් කාරයො කරන trick වගේ තමයි,
      වැඩියෙන්ම එන්නෙ අඩු වයස ළමයිලු.
      මම නම් එහෙම නොවේවා කියලයි ප්‍රාර්තනය.

      Delete
  7. දෙවැනි සතියේ දුවන්නේ නැතිවම ඉන්නම කැමති මහත්තුරුත් ඇති නෙව....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නායක තුමා ඕකට ගියේ නෑ මේ දවස්වල බිසි

      Delete
    2. අපේ නායක තුමා එහෙම නෑ, එයා බැඳල.

      Delete
  8. හික්ස්..
    පලවන සතිය විතරක් ගියාම අැති. යන්න කලින් ෙහාදට දුවලා ප්‍රැක්ටිස් කරනවා.. ඒ රූමත් කුමරිය ෙම්රියන් ෙජා්න්ස් නෙමෙයි වෙන්න අැති නේද ??

    ReplyDelete
    Replies
    1. නෑ එයා හිර ගෙදර නේද (ඇත්ත කියල), olympic මෙඩල් එකත් නැති උනානෙ.
      කොහොමත් කල්ල එයාට වැඩියෙ හොඳ ඇති මතකයි නේ එයාගෙ මස්ල්ස්,muscles?

      Delete
  9. මේන් කාළෙකට කලින්, ඕකෙම මාතලන් වර්ෂන් එක....

    http://maathalan.blogspot.com/2011/06/reduce-your-weight.html

    ReplyDelete
  10. මම නං පළවෙනි සතියෙං නවතිනව. සල්ලිත් එපා කියනව

    ReplyDelete
    Replies
    1. පලවෙනි සතිය කලොත් දෙවැනි සතිය අනිවාර්‍ය්යි!

      Delete
  11. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන්නේ මේවට තමයි.

    ReplyDelete
    Replies
    1. Tin කිරිත් ලැබෙනවනේ

      Delete
  12. A man breaks out of prison after being locked up for years.

    He goes to a house and breaks in and discovers a young married couple in bed. He grabs the husband and ties him up to a chair he then goes and kneels over the women and nuzzles her neck then gets up and walks away.

    Woman's husband says to his wife:
    "Darling this guy is a very dangerous person and he has broken out of prison I can tell by his clothes, and after I saw him kissing your neck I realise he has not seen a women for a long time, so whatever happens let him have his way and do not struggle otherwise he might harm us. Be brave my darling I love you."

    His wife replies:
    "Darling he was not kissing my neck he was whispering to me, he said he is gay and thought you were cute and asked if we had any Vasolene. I told him there was some in the bathroom. Be brave my darling I love you too."

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒකේ මාතලන් වර්ෂන් එක...

      http://maathalan.blogspot.com/2012/11/16-prison-break-16.html

      Delete
    2. අනේ අපොයි! වැඩිපුර වැස්ලින් තිබේවා,
      අවුරුදු පහක ස්ටොක් එකක් ඇතිනේ.

      Delete
  13. නවතින එකාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, රජ සැප සුවර්, මීලඟ ආණ්ඩුවෙන්!

      Delete
  14. Replies
    1. හිනා ගියානේ,, එහෙනං ඇති!

      Delete
  15. දෙවෙනි සතියේ මුල් දවසේ දුවා ගන්න බැරි උනොත් නම්
    ආයේ දුවලා බොරු ...:(

    ReplyDelete
    Replies
    1. කෑම කන්න වෙන්නෙත් නෑ.
      Toilet යන්න බෑනෙ මැහුම් දැම්මට පස්සෙ.

      Delete
  16. අපේ විරුද්ද පස්සෙ ඉන්නෙ අර විදිහට දුවලා මගදි හති වැටිලා නැවතිච්ච අයද ?

    ReplyDelete
  17. හරියට දුවපු එකෙක් මොන පැත්තෙවත් නෑනේ, අනෙක උන් දුවන්නේ නෑ, අපිව නෙ දුවවන්නේ, අපිටයි දැන් හති!

    විරුද්ද පස්සෙ උන් දුවන්නෙම නෑ. ඒ අය බලං ඉන්නේ අනෙක් අය දුවල හති වැටෙන කොට රේස් එක පටන් ගන්න.

    ReplyDelete
  18. I love your site! You will be in our prayers and thoughts! Nice and informative post
    on this topic thanks for sharing with us.Thank you
    epoxy coatings
    glue removal
    floor levelling
    Polished concrete sydney
    concrete repairs
    concrete coatings

    ReplyDelete
  19. I can see that you are putting a lot of time and effort into your site and
    detailed articles! I am deeply in love with every single piece of information you post here

    Mens Watches
    Kenneth Cole Watches
    DKNY Watches
    Ted Baker Watches
    Guess Watches
    Michael Kors Watches
    Ben Sherman Watches
    Henleys Watches

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්