Followers

Saturday, July 6, 2013

කතන්දරලන්ත රජයේ කතන්දර උපදේශක මෙහෙයවන, කතන්දර සුපර් ස්ටාර් තරඟය, කක්කා චූ ජොක්කු කතා ඔට්ටු නැත. The Best Story Wins!



දෙපැත්තක තුන්පැත්තක වාදයක් යනව නම්දිනන්නේ , හොඳම කතන්දරය තිබෙන පැත්ත බව අපි දන්නවනේගෙදරත් එහෙමනේ,  කඳුලු පෙර පෙර ලස්සනට කතන්දරේ කියන්නේ කවුද කියල මං මෙතන ලියන්න ඕන නෑදේශපාලනේත් එහෙමයි, හොඳම කතන්දරය ලස්සනට එක්කො ඇඬෙන්න කියන කෙනා තමයි දිනන්නේ.

 ඔස්ට්රේලියාවේ වෙසෙන්නෙකු වරක් කීවා එහෙට යන අපේ 'සරණාගතයො' දන්නෙ නැහැලු හොඳ කතන්දරයක් හදාගෙන එන්නඒකලු නැවත ලංකාවට එන්න වෙන්නෙ.

බ්ලොග් කතන්දර ලෝකයේ චැම්පියන් නොහොත් අපේ කතන්දරකාරයා ඉතින් කතන්දර කියන්න සූරයනේ. පවතින ලංකා ආණ්ඩුවේ පසුගිය කාලයේ කල කී දේ දෙස අවලෝකනය, ආවර්ජනය, කරල බැලුවම බ්ලොග් පාඨකයන්ට හිතෙනව, සාධාරණ සැකයක් ඇතිවෙනව මේ අපේ බ්ලොග් ලියන කතන්දරව ආණ්ඩුව හයර් කරලවත්ද කියල. ගහට නැග්ග මිනිහටත් කියන්න කතන්දරයක් තියෙනව කියල කතාව අපි කවුරුත් අහල තිබෙනව.
අපේ කතන්දර නම් කියන්නෙ ගහට නැග්ග මිනිහගෙ කතන්දර නොවෙයි, පුද්ගලික ජීවිතයේ සිද්ධීන් අලලා. රියල් කතන්දරකතන්දරගෙ කතන්දර මොනවද ? මේවනෙ රියල් රියල් කතන්දර!

බලන්න, කතන්දර ගහකට නැග රා බී මාට්ටු වී මෙහෙම කියනව.

ප්‍රශ්නය-මොකටද මිනිහො මේ මගෙ කිතුලට නැග්ගේ?
උත්තරය- නෑ මේ මං ලියන්න කතන්දරයක් හිතට එන්නෙ නැති නිසා ගහටවත් නැගල බැලුව.
ප්‍රශ්නය- ඉතින් කතන්දරයක් හිතට ආවද?
උත්තරය- නෑ ඒක තමයි මං මේ බිමට බහින්නෙ.


බලන්න මේ වගේ මාතෘකා ගැන ඔබට කතන්දරයක් ලියන්න පුලුවන්ද කියල

  • ලොක්කෙකු සේවකයෙක්ව ගහක බැඳල
  • ලොක්කෙකුගෙ පුතකු ආමි මේජර් කෙනෙකුට පහර දෙයි
  • කල කී කිසිම දෙයක් මට මතක නෑ
  • මන්ත්රීවරයෙකු විසින් තවත් මන්ත්රී වරයෙකුට වෙඩි තබා තමාත් වෙඩි තබා ගනී
  • මං හීනෙන් ඇවිදින නිසා ගුවන් යානයේ කක්කුස්සියේ දොර හොයා ගන්න බැරි  උනා
  • ටැන්සානියාවට මිලියන් 150ක්
  • පාකිස්තානයේ සිදු කල බින් ලාඩන් මෙහෙයුමේ අවසාන භාගයේ විදුලිය ඇණ හිටී
තවද මට අමතකව ගිය මාතෘකා තිබේ නම් එක් කරන්න.
හොඳම කතන්දර සුපර් ස්ටාර්ට මොකද්ද දෙන තෑග්ග?

25 comments:

  1. තෑග්ගට පලා බබාකමක් දෙමුද? ඉස්සරහට එන එකනේ...

    ReplyDelete
    Replies
    1. ඒ සමගම
      මහ ගජබින්නාලංකාභිමානී දේශහිතෛශී
      වගේ නම්බු නාමයක්ද ප්‍රධානය කිරීමට හිතුවොත් හොඳ නැද්ද

      Delete
  2. IYO, ME THARANGAYATA PUKA, JOKKU, CHOO, JEE, PADA, TOPICS WALATATH IDA DENNA, ARA, HARABARA KAI PADA LIYA HASTHOPAK KRAMAYEN ELIYATA DENA, APE BOG LOKAYE, SAK LI, MA WASURU, KAKKA THUMA TATH IDA DENNA. ( ETHUMAGE HONDAMA FOLLOWER )

    ReplyDelete
    Replies
    1. නීති රෙගුලාසි තියෙන්නෙ අපේ සර්කල් එකේ නැති අයට විතරනේ, අවුලක් නෑ, ඒකටත් අපි පොඩි ගැටයක් ගහමු, ඕව වැඩද? එවන්න ඔබේ කත්න්දරය!

      Delete
  3. අපි පොඩි කාළේ ඉඳන් කතන්දරවලට මාර ආසයි. පොඩි කාළේ ඇහුවේ ආච්චිගෙන්. දැන් නම් රූප පෙට්ටියේ නිව්ස් වලින්. ඉස්සර නිව්ස් කියලා ජනතාවට දීලා තියෙන්නේ මොනාද අද දෙන ඒවා බැලුවම. ඒකෙත් මම ආසම ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමාගේ කතන්දර අහන්න. එතුමට ප්‍රශ්ණ දකින ආකාරය බොහොම ගැඹුරුයි, අනික භාෂා විලාෂය, ව්‍යක්තයි, සිත් ඇද බැඳ ගන්නා සුළුයි. ඒ කතා උදේම ඇහුවම ලේ පිරිසිඳු වෙනවා. ඊට පස්සෙ එතුමගේ ගෝලයෙක්, ජනතා අදහස් විමසනවා. එයා ජනතාවට කොච්චර ආදරේද කියනවනම්. ජනතාව වෙහෙස නොකර, එයා තම්යි වැඩිපුර අදහස් දක්වන්නේ.

    කතන්දර වලට කව්ද අනේ අකමැති. ඒ කාළේ ආච්චි කතා කිව්වේත්, අපිව නිදි කරවන්න. අද මේ අය කතා කියන්නෙත් ඒකටමයි.

    ReplyDelete
    Replies
    1. නැත්නම් ජනතාව එක එක්කෙනාගෙ කතන්දර අහල නරක් වෙන්න ඉඩ තියෙනව.
      බබාලට හා වැඩිහිටියනට ජාතක කතා and බණ
      වැඩ කරන අයට ටෙලි කතා
      ගව ප්‍රේමීන්ට, රාවණා, හෙළ උරුම කතා, බලසේනා කතා

      Delete
  4. MW POST EKATA APE KAKKA THUMAGE ADHAS ITHAMA WATINAWA. ETHUMATH KOI MOHOTHE HO ADHAS DAKWANAWA MATA WISWASI.

    ReplyDelete
    Replies
    1. මෙන්න කතන්දර කියනකොටම ඇවිල්ල

      Delete
  5. දයාල් බතී

    මා මේවායින් කරුණූ කීපයක් ගැණ මීන් පොට කතන්දර ලියා තියෙනවා. මෙන්න සබැඳි.

    1. ලොක්කෙකු සේවකයෙක්ව ගහක බැඳල
    http://kathandara.blogspot.com/2010/08/blog-post_06.html

    3. කල කී කිසිම දෙයක් මට මතක නෑ
    http://kathandara.blogspot.com/2010/03/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. වැම්පයර්August 6, 2010 at 8:04 AM
      මට නං හිතෙන්න මම වාසනාවන්තයෙක්! මොකද ජීවිතේටම මම දැකල තිබුනෙ මිනිස්සු හරක් ගස් වල බඳිනව විතරයි.. ඒත් මම පහුගිය දවසෙ දැක්ක හරකෙක් මිනිහෙක් ගහක බඳිනවා! අන්න හරක්!
      Reply

      Delete
    2. කතන්දර අනාගතය දැකල ලියලු එකක් වගේ!

      12 comments:

      තිස්ස දොඩන්ගොඩMarch 30, 2010 at 6:57 PM
      කියලා වැඩක් නෑ බං .... මටත් අම්බානක short term memory loss එකක් තිවුනා... දන්නා අඳුරන පොඩිඋන් පවා හිනාවෙවී උපදෙස් දෙන්න ගත්තා... කාලා වරෙන් කියලා ලිව්වා විභාගයක්.... බොලේ මෙන්න ඊට පස්සේ බඩු ගොඩ...? මට හිතෙන්නේ මචෝ ඒකාකාරී වැඩ වල දීර්ඝ කාලයක් නිරතවුනොත් අර mind mapping ද මොකද්ද කියන ගතියට කෙලවෙනවා.... මට කෙලම වෙච්චි case එකක් ...උඹ හරියටම හරි...
      Reply

      ත‍රිඳුMarch 30, 2010 at 7:50 PM
      හත් ඉලව්වයි මේක කිව්වමයි මතක් උනේ අයියගේ දුවව පන්තියෙන් අරන් එනව කියල කිව්ව කියල. දැන් ඉතින් දුවපන්කො.
      Reply

      wathMarch 30, 2010 at 8:03 PM
      ඔයාල පිරිමි හින්දයි මම මේ කියන්නේග ඇත්තටම පිරිමින්ගෙ කෙටි කාලීන මතකය බොහොම දුර්වල බව විද්‍යාඥයෝ සොයා ගෙන තියනවගකොල්ල කාලේ නම් අමාරුවෙන් හරි මතකතියා ගත්තත් විවාහවුනාට පස්සෙ ලෙඩේ දරුණූ වෙනව.

      ඒත් ආදරෙත් එක්ක ඒක ටිකක් විතර වෙනස් වෙනවග හොදම උදාහරණය තමයි ගග මගේ තාත්තග තාත්තාගේ උපන් දිනයවත්ල පවුලේ කාගෙවත් නම්වත් (සුරතල් නම් නෙමෙයි )මතක නැහැ කවදාවත්, ඒත් ආණ්ඩුවෙ රැකියාවක් කරපු නිසා පුරවන පෝම්වල වැටියට ඒවා නැතිවම බැරි නිසා මම තමයි අවුරුද්දමුලදිම ගන්න දිනපොතේ ඒ සියල්ල ලියල දෙන්නෙග

      හැබැයි තාත්තට එක්කෙනෙක්ගෙ නමත් උපන් දිනයත් හොදමට මතකයිගගගගගග ඒ වෙන කාගෙද මගේ තමයි.....
      ඊයේ නම ඇහුව වගේ දැන් ඉතින් අහන්න එපා උපන් දිනේ කවදද කියල ......
      Reply

      Chanaka Aruna MunasingheMarch 30, 2010 at 8:11 PM
      කොයි මේ කතාවෙ දෙවෙනි කොටස?
      අමතක වුනාද? නැත්තන් හිතා මතාම අමතක කළාද ?

      http://kathandara.blogspot.com/2009/11/lankendia.html
      Reply

      wathMarch 30, 2010 at 8:22 PM
      අයියෝ මේ ගගගගගගගගගගගගගගගගග කියල තියෙන්නෙ තිත් පේළි හොදද. දැන් බලන්න ගැහැණු අපේ දිගු කාලීන මතකය වගේම කෙටි කාලීන මතකයත් හොද වුනාට ..ඇස් දෙක ඉස්සරහ තියෙන දේ හරියට අදුන ගන්න බැරි වුනානේ ..........
      Reply

      Yasela SumanasingheMarch 31, 2010 at 6:54 AM
      ela...matath tiyenawa oya lede....habai smaharunata amathaka wenne waaasiyata witharai...
      Reply

      දුකාMarch 31, 2010 at 12:32 PM
      මම හිතාගෙන හිටියේ මේ උපන්දින, ඇන්වසරි අමතක වෙන එක මට විතරක් විශේෂ වූ ලෙඩක් කියලා . . බලාගෙන ගියාම පොදු ලෙඩක් නෙ ද බං. . හික් හික් . .
      Reply

      දුකාMarch 31, 2010 at 12:35 PM
      Wooooooow . . .
      අපේ කසූ ගේත් හිට්ස් 50,000ක් පැනලා . . .
      හුරේ . .. .
      අපිට පර්ටියක් ඔනේ . . . .
      Reply

      HasiyaMarch 31, 2010 at 12:43 PM
      සමහරුන්ට තමන්ට අමතක වෙන ලෙඩක් තියනවා කියන එකත් අමතක වෙලානේ තියෙන්නේ...........
      Reply

      කතන්දර කාරයාMarch 31, 2010 at 6:30 PM
      @ All
      සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි.

      @මකරා
      දාඤ්ඤං, දාඤ්ඤං, ඉවසා හිටිං!

      @දුකා
      මෙන්න පාටිය
      http://kathandara.blogspot.com/2010/02/blog-post.html
      Reply

      Chanaka Aruna MunasingheMarch 31, 2010 at 6:49 PM
      අපොයි දැන් ඉවසන් හිටියා මදිද?
      මාස 6කුත් වුනා, කතාවෙ දෙවෙනි කොටස තවම නෑ
      Reply

      ගයන්තApril 6, 2010 at 12:42 AM
      LOL.. මරු මතකෙ... :D
      මටත් ඔය රෝග ලක්ෂණම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා.. ;)
      හැබැයි අවුල කියන්නෙ Short Term, Long Term ‍Memory 2ම අවුල.. :(
      Reply

      Delete
  6. භය වෙන්න එපා ඔය ඩොලර් මිලියන 150 ටැන්සානියා රජයට දීලා තියෙන්නෙ අපේ බදු සල්ලි වලින් නෙමේ.
    මේ ටිකේ ලොක්ක ගෙ සංදර්ශන පෙන්වන්නෙ ඉන්දියාවට,ස්පොන්සර් චීනය.
    හැබැයි ලොක්ක ගෙ පස්සෙන් යන එව්වන්ට AIDS නොමිලෙ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම මහින්ද මහත්තයා. මැනිං මාකට් එකේ පොලී මුදලාලි කෙනෙක්ද කොහෙද. චීනෙන් අරගෙන, ටැන්සානියාවට, උගන්ඩාවට, මෙසපොටේමියාවට දෙනවා. කොහොමද බිස්නස්..

      Delete
    2. දයාසිරි ඇතුලු 15ක් රජයට,
      කවුරු ගියත්
      ටැන්සානියා සී ශෙල්ස් ගිය අය ටික යූ එන් පියට ගත්ත නම් රනිල් ගොඩ?

      Delete
  7. දයාල් අයියා බලලා යන්න අවා ඕං.ඕවා ගැන කථා කරලා වැඩක් නැ.බඩුත් නඩුත් හමුදුරුවන්ගේ.

    ReplyDelete
    Replies
    1. ආව එක ලොකු දෙයක්,
      G MANJU, මන්ජු ඉඳල හිටලවත් මේ පැත්තෙ එන්න.

      Delete
  8. ගස් බැදපු ඒක්කෙනා දැන් මොරාජි දේශායිව අනුගමනය කරනා කියලා අද නිව්ස් ඒකක් තිබුනා. ඒක.් කතන්දරයකට හොද වස්තුබීජයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඒක පරණ නිව්ස් එකක් මිතුර!

      Delete
  9. \\\කක්කා චූ ජොක්කු කතා ඔට්ටු නැත.\\\

    මෙන්න මේ වගේ කොන්දේසි ඔට්ටු නැහැ හොඳේ ...?

    ReplyDelete
    Replies
    1. හරි හරි මිත්‍රය කිව්ව්ට කෙරෙනකොට එහෙමයි,
      ඕන දෙයක් ලියන්න අපේ දේශප්‍රේමී ලොක්කට මොකුත් කියන්නෙ නැතුව

      Delete
  10. Replies
    1. හොඳයි, ශුභ පැතුම්!


      JUL
      7
      සෙන්කෝලය ආවා
      සෙන්කෝලය කිව්වගමන් දැන් කට්ටියට දියවන්නාව මතක් වෙලා ඇතිනේ. අන්න ඒ උතුමන්ලා එක් රැස්වෙලා අපි වෙනුවෙන් තීන්දු තිරණ ගන්න තැන තියන පොල්ල තමා මේ.
      මේක හරිම උත්තරීතරයි ලූ. අනේ ඒත් මට නං දොයිත්තකට වටින්නේ නෑ. ඒ කියන්නේ ඒකෙන් මට වැඩක් නැති හන්දා.
      ඒ වුණාට මේ උත්තරීතර පොල්ල තියන තැනට යන උතුමන්ට සමාජයම වෛර කොරනවා. මං නං හිතන්නේ මේක මනෝ ව්‍යාධියක් කියලයි. උන්නාන්සෙලා කොරන කෙරුම් කියුම් කොරගන්න බැරිව ඊරිසියාවට තමා මේ කතා කියන්නේ. ඔය උන්නාංසෙලට බයින බයියෙකුටත් ඔය දියවන්නාවේ ආසනයක් ලැබෙනවනං නොගෙනම ඉදියි. මං මේ කියන්නේ දේසපාලන පක්සයක පැත්තක් අරං එහෙම නෙමෙයි. මොන පැත්තකිං හරි ඔතෙන්ට යන්න නං හැබෑ හැකියාවක් තියෙන්න ඕන. ඉතිං ඒ හැකියාවල් මොනවද කියල හොයල බලන එක් ඔහේලට බාරයි.
      ඉතිං මගේ හිතට එන දේවල් ඔහේ මුදා හරින්න තමා මං සෙන්කෝලය අටෝ ගත්තේ. කිසිම සීමා මායිමක් නෑ හිතට එන හැම දේම කියල දානවා. පොඩි එවුවොත් කියවන හින්දා කුණු හරුප විතරක් කියන්නේ නෑ. ඔහේලටත් ඇහැකි ඕන අදහසක් කියල දාල යන්න.
      සෙංකෝලය කියන්නේ
      අත්මුගුර
      ගදායුධය
      ගදාව
      බලතඩිය
      වසාවාසි

      Delete
  11. මම හොටලයක බැල්කනියෙන් පහලට වැටිල කකුල් දෙකම කැඩුණා.(ඔලුවට මොකුත් වුනේ නෑ)

    ReplyDelete
  12. මට මතක නෑ ඕයි.. හත්ඉලව්වේ මේ ලංකාවේද මම ඉන්නේ.. ඒකවත් මට මතක නෑ..

    ReplyDelete
  13. මේවට මොනවා කියන්නද කියලා හිතෙනවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්