Followers

Wednesday, August 7, 2013

ගම්පහ ගවයන් මැරීම තහනම්!


daily mirror8/8/13






ප.ලි., වැලිවේරිය ගම්පහට බොහෝම ලඟයි

24 comments:

  1. ගවයන් කිව්වේ කැලණියේ ජනතාවටද දන්නෙ නෑ.. හුටා මමත් එහේ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ගවයන් කීවේ ගවයන්ට,
      වැලිවෙරිය යනු ගම්පහ ප්‍රදේශයට අයත් පලාතක්නේ
      ගම්පහ ප්‍රදේශය තුල මිනිස්සු මරන්න තහනමක් නෑ.

      Delete
  2. සිවුපාවන්ට පමණක් වලංගුබව සලකන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් සිව්පාවුන්ට අභයදානය.

      Delete
  3. මම හිතුවෙ මේ හරක වැලිවේරියෙ මල ගෙදරක කතාවක් පවත්වනව කියල.
    මනුෂ්‍ය ජිවිත වගේද හරක්ගෙ ජිවිත.නේද මර්වින්?

    ReplyDelete
    Replies
    1. යුද්ධ කාලෙ මියගිය සොල්දාදුවෙකුට දුන්න ගානට වඩා හරකෙක් වටිනවා
      තාමත් එහෙමයි.
      ඔය කීයක් හරි ගෙවල දාල වැඩේ ශේප් කරගමු.

      Delete
  4. ලංකාවේ ගවයන්ද?? අනාතයි අපිත් අහුවෙනව නේ බං

    ReplyDelete
    Replies
    1. ගවයන් සනාථය
      මිනිසුන් අනාථය

      Delete
  5. කසුප් රජ කාලේ
    ගෙරි මස් කෑවා ද රාලේ?

    ReplyDelete
    Replies
    1. කසුප් හර් කොබා
      තොත්ත කුක්කු බබා
      ලපට් මස් ලොබා
      ගෙරි මස් අත් නොතබා

      Delete
  6. පාලකය තමන්ගෙ වරිගයට සෑලකිම අගය කල යුතුය

    ReplyDelete
  7. අනර්ඝ තීරණයක් තමන්ගේ අයට සැලකිය යුතුමයි,මමත් ගම්පහ දිස්ත්‍රික්කෙ නිසා මටත් ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් තුවක්කුව ඉස්සරහට යන්න බය වෙන්න දෙයක් නෑ.
      මැරෙණ හැටි මං පෙන්වන්නම් කියල යන අය ඉඳීවි,
      ඇසිඩ් බීල නිකංම මැරිල යන එකේ,
      ගාණක් අරගෙනම මැරෙමු!
      (කොහොමද මගෙ ආසනික්වලින් ශක්තිමත් වූ කිඩ්නිය?)

      Delete
  8. දැං 70000 පහුකරා. මතක ඇතිව ගහන්න..

    ReplyDelete
    Replies
    1. ඔව්, අනිවාර්‍යයෙන්ම,
      මගේ දුප්පත් 70000!

      Delete
  9. ලෝකයේ එකම ගව රට
    මේ රට වේවිද...?

    ReplyDelete
    Replies
    1. ගවයාට නිදහස
      කොල්ලන්ට මරණය!

      Delete
  10. අර කොහෙද යන හරකෙක් නේ බං ගිනි තියාගත්තේ.මුනේ හරකා.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයාට අඩුම තරමින් ලජ්ජාව කියල එකක් තියෙනව.

      Delete
  11. Gawayan merima thahanam minissu meruwata awulak nedda mama me nodanna kamatai ahanne harak maranawata ginithiyagatta minissu maranawata monada karaganne....?

    ReplyDelete
    Replies
    1. ගී කියන අලි
      ගියා පෙරලි පෙරලි
      අපිත් යං ඒ පාරේ
      නටමු පෙරලි පෙරලි

      Delete
  12. හරකුන්ට අභය දෙන්න ගිණි තියාගත්ත මනුස්සයා සහ ඒයාව කරේ තියන් පෙළපාලි යන උන්, මිනිස් ඝාතන ගැන කට හොල්ලන්නෙ නැත්තෙ ඒකනේ.

    ReplyDelete
  13. මෙය කකුල් හතරේ හරකුන් වෙන්වෙන් කතා කරමින් කකුල් දෙකේ හරකුන්ගේ ජන්ද එකතු කිරීමේ ව්‍යාපාරයක් පමණි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්