Followers

Sunday, August 18, 2013

යූඑන්පියෙ රවිත් උඩ නැගල?


මේ දවස්වල රෝයල් කොලීජියට සම්බන්ද අයගේ වැඩේම උඩ නගින එක. දැන් ටික දිනකට පෙර ටීචර් නෝන කෙනෙක් එයාගෙ අයිතිවාසිකම් ඉල්ලල උඩ නැගල ඉන්නව කියල ආරංචි උනා. දැන් උඩක නගින්නේ නැතුව ගුරුවරයෙකුට මාරුවක් හදාගන්නවත් බැරි තත්වයක් තියෙන්නේ. හොඳ වෙලාවට ආනමඩුවේ අහවලා වගේ උත්තමයෙක් කොළඹ පලාතේ නොහිටියේ.

මෙලෝ රහක් නැතිව හිටිය විපක්ශෙ යාන්තම් රතුපස්වල ජනතාව විසින් බස් උඩ නග්ගවල ගත්ත. එයට ජීවිත ගානක් බිල්ලට දෙන්න සිදු උනා. අහිංසක පාසල් ශිෂ්යන් දෙදෙනෙකුත්, අහිංසක කම්කරුවෙකුත් ජීවිතය දුන්නා. සිය ගනනක් ජනයා තැලුම් කෑවා, ඔලු පලාගත්තා. මේ දවස්වල ගෙන යන මඩ හෝදා ගැනීමේ ව්‍යාපාරයට දැන් සාක්කි දෙන්න ගම් වැසියනට ගනේමුල්ල යුදහමුදා කඳවුරට එන්න කියල. නැවතත් මින්සුන්ව දණගස්සල පහර දෙන්නද? සාක්කි ගැනීම සිදු විය යුත්තේ ගම්වැසියනට බිය ගෙන නොදෙන මධ්‍යස්ත තැනක නොවේද?

පහත පින්තූරය පසුගියදා -14th Aug කොටුවේ දුම් රියපල ඉදිරිපිට පැවති විරෝධතාවයේ එක් උද්වේගකර අවස්තාවක් දක්වයි.
පින්තූරෙ දැක්කම මට මෙහෙමත් හිතුන.

'ඔව් රවී ඊටත් වැඩියෙ උඩ නගින්න ඕනෙ. ඈතින් එන මිනිසුන්ගේ රාවයට කන්දෙන්න.
මේ අස්සෙ වයඹ මොනවද වෙන්නේ කියලත් බලන්න. දයාසිරිට මේ දවස්වල නිදාගන්න වෙලාවකුත් නෑලු,  මහ ඇමති හීනය දකිනකම්?




-----------------
බලාපොරොත්තුවන්න මීලඟ පෝස්ටුව ලඟදීම!
යූ එන් පිය දිනවන ජෝඩු දෙක.


දයල් බතී විසින් ලඟදීම පෙන්වනවා

'යූ එන් පිය දිනවන්න! ජෝඩු වෙන්න ! '
පරණ නලුවන්
අලුත් පිටපතක්
-----------------

මේධානි දේශප්‍රියගේ වීඩියො ඉන්ටර්වීව් එක ගැන මගේ කොමෙන්ට් එක.
http://life.dailymirror.lk/article/5942/a-chat-with-medhani-deshapriya


Posted by Dayal Bathee on (2013-08-19 00:00:00)
Dear Daughter,

keep dreaming darling
just forget this envious lot

she is a  kid of fifteen
who wants to endlessly imagine
create new concepts
break the geographical boundaries
why not ?
please leave her alone

why always look only at bad side of things
why not think as your sister or daughter who imagines
why do you display your vengeance
against this bright little star who shines


If I were you
I will not even look at these envious lot
with no imagination at all

this is a sad display of poor mentality
Why we are a backward country
why people want to leave this country
why pull down a kid who has got creativity

dear darling you are already a star
these comments will not leave a scar
we wish that you will go very far
 grow up stronger and stronger

If I were you
I will not even look at these envious lot
with no imagination at all



13 comments:

  1. පිටපත කාගෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඉවසන්නකෝ ඇබිත්තක්

      Delete
  2. පිටපත පොනී මැන්ගි ගෙන්

    ReplyDelete
  3. දයල් බතීත් රනිල් ලා ගේ ඉස්කෝලේ වගෙයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නය නොගෙන ඉන්නම්.

      Delete
    2. EKE ATHI WARADA?

      Delete
    3. මොන වරදක්ද?

      /* මේ දවස්වල රෝයල් කොලීජියට සම්බන්ද අයගේ වැඩේම උඩ නගින එක. */

      Delete
  4. උසාවි නියෝග කඩකිරීමට විරුද්ධව නඩු දාන්න යනවලු නේද?සුධර්මන්ට මොනවා හරි කරලාම පටන් ගත්තානම් හරි නේද?දයාල් ....නිදහසේ හැසිරෙන වරෙන්තු කරුවෙක් අල්ලා බාරදීමට මහජනතාවට අයිතියක් තියෙනවාද?නොදන්න දෙයක් අහන්නේ ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. තව පිච්චර් දෙක තුනක් එන්න තියෙනව,
      ඒවත් බලන්න ඉඩ දීලම....
      අපරාදෙ මලකඩ කාලා යන
      යකඩ වගේකුත් තියෙනවලු ප්‍රංසෙ, අර අයිෆල් එක
      ඒකත් සුද්ද කරල දාගෙනම.......
      සීගිරි ගල කලුගල් වලට විකුනන්න ඉඩ දීලම...

      Delete
  5. බස් එක උඩ හර්ෂ ඩි සිල්වා ත් ඉන්නවද? අඳුනන්න අමාරුයි.
    එයා උඩ ගියා වැඩිද?

    ReplyDelete
  6. ඒ මහත්තයට ඔහොම බස් උඩ නගින වීර කම් බෑ,
    නගින්න බෑ,
    ඔලුව බරයි,
    'ඔරිජිනල්' Phd නේ !

    නෑ මහිතන්නෙ,තවම උඩ ගිහිල්ල නෑ. (යාලුවෙක්ද?)
    ඒ මහත්තය ගාණට ගනන් හදල පෙන්වනව, කතාව හොඳයි!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්