Followers

Wednesday, December 4, 2013

ආනේ මේ අර බිංදු කොලුවනේ, සමන්ට ගහල තියෙන්නෙ

ආනේ මේ අර බිංදු කොලුවනේ, 
සමන්ට ගහල තියෙන්නෙ






බස්නාහිර පලාත් සභාවේ 
කොළඹ පලමුවෙනි තැනට 
ෆයිට් එක දැන්ම ආරම්ඹ කරල වගේ. 
මේක හොඳටම මදි මල්ලී, 
තව  දෙන්නෙක් තුන්දෙනෙක් බාවල
දූශණ දෙක තුනක් කරල බලන්න.

ඒත් ඇති වෙයිද ශුවර් නෑ.

අලුත්ම අලුත් ශේප් කල්චර් එක,
ගුටි කනව අතට අත දෙනව, 
ශෝක්?

15 comments:

  1. ඒක හොදයි අප්පා... මේ වෙන දේවල් වල හැටියට.. මම නං කැමතියි.. දැං බලන්නකෝ සමනයි බිංදුවයි දෙන්න එකට අඩිය ගහන්නැත්ද කියලා.. පුල් ෆිට් වේවි...

    ReplyDelete
    Replies
    1. අපේ අය දැන් හොඳටම යාලුවෙන්නෙ ඒ විදියටනේ,

      Delete
  2. මමමයි ගහගත්තේ කියලා කියන්නේ නැතිව ශේප් වෙච්ච එකත් ලොකු දෙයක් නේද එක අතකට ?

    ReplyDelete
    Replies
    1. හැබයි කිසි ගතියක් නෑ,
      ෆයිට් එකක් නැතුවම අතට අත දෙනව

      Delete
  3. ඇත්තටම සමන් කියන්නෙත් හොඳ එකෙක් නෙමෙයි. බිව්වම වනයක්.. අනික් එකා ගැන කියන්න දෙයක් නෑ නේ.. ඕන් හැබයි අපේ රත්තරන් මුතූ මහත්තයට මක්කත් කියනවා එහෙම නෙමෙයි.. මේ මුළු ළෝකේම මැඩකල් සැටිපිකට් එකක් තියෙන එකම පොලිටීසීයොන්

    ReplyDelete
    Replies
    1. පොඩි අනුකම්පාවකුත් එන්නැති,
      ටිකක් වැඩ හම්බ වෙයි,
      අනුන්ගෙ බයිල තමන්ගෙ වගේ කියන්න

      Delete
  4. සමන්ද සිල්වා කියන්නේ ඉස්සර වෙනත් පක්ෂෙකට හිතවාදී කෙනෙක්.ඒත් ඒ අතීතේ.මොකද සමන්ද සිල්වා කියන්නෙ අතීතයක් හිමි නමුත් අනාගතයක් අහිමි ගායකයෙක්.ඉතින් කෑගැහුවා කියලා කවුරුවත් ගනන් ගන්නේ නෑනේ.ඉතින් අර කඩල ඇටය උඩ පැන්නා වගේ තමයි. ඒ හින්දා තමන්ට තමන්වත් නැති වුනාම ඕනතරම් ලැජ්ජා නැති වැඩ කරන්න පුලුවන්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ලජ්ජාව ගැන නම් කතා කරන්න එපා,
      ඒවයෙ අර්තකතන දැන් හුඟක් වෙනස් වෙලා,
      දයාසිරිගෙන් පොඩියක් අහන්නකො

      Delete
  5. මෙ ආශ්චර්ය පොඩි මිනිහට සමාව දෙන්නත්,ලොකු එවුන්ට සමාව ගන්නත් පුරුදු කරල හොදට

    ReplyDelete
    Replies
    1. නිර්මල බුදු දහම
      මොකටද වෛර හිතේ තියන් ඉඳල!

      හුහ්!

      Delete
  6. මට නම් සමනුත් බිංදුවයි.බිංදුත් බින්දුවයි.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ සින්දු තමන්ගෙ වගේ කියන
      සමන්ගෙන් ඉගෙන ගන්න තිබෙන දේ බිංදුවට කිට්ටුයි,

      පොඩි කාලෙ පටන් තමන් අහපු සින්දු කියන
      ගායකයෙකුට ගහන
      කලාකාරයෙකුට ගහන
      එකෙක් ගැන කියන්න තියෙන්නෙ මොනවද ?

      Delete
  7. දයල්.......ඇත්තටම හමන් හිල්වා කොළඹින් ඡන්දේ ඉල්ලයි වගේ...දයල් කිව්වාමයි ඒකත් හිතුනේ....දෑත් මසාජ් කරන්න ගිය කට්ටියනේ...මධුමාධව නම් කරුමෙන් ඉල්ලයි....

    අවවාද දුන්න කෙනා සමාව ගන්නවා මම මුන්ගෙන් තමයි ඉගෙන ගත්තේ. මුන්ගෙන් ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රට යන අත තේරුම් ගන්න පුලුවන් මේ වගේ අයට කන්දීමෙන්

      Delete
  8. මධුමාධව seems to be a bit different from other Sri Lankan politico-artists.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්