Followers

Monday, January 13, 2014

හා ! පුලුවන් නම් කියමු බලන්න, කවුද ඉස්සෙල්ලම නැවෙන් පනින ඇමති ? මං පොඩියක් පමා උනා!



කොයි මොහොතේ  හරි
ලියන්න ඕන මාතෘකාව ලෙස
මගේ හිතේ,
මගේ දිව අග,
තිබූ ,

නැව ගිලෙන්න ලං උනාම
ඉස් ඉස්සෙල්ලම
නැවෙන්
ජූ එන් පියට
මහ ආණ්ඩුවෙන් පනින
ඇමති කෙනා කවුද
කියන ප්‍රස්නෙ අහන්න
මං පොඩියක් පමා උනා,

කමක් නෑ
better late than never
කියල තියෙනවනේ

දැන් ගෙස් කරන්න බලන්න...

එකක් විස්වාසෙන් කියන්න පුලුවන්
ජෝන් අමරතුංග සමග
 ෂේප් එකේ මැද පෙරෙදිග ගියාට
 මහින්ද එහෙම නොවෙයි ඔන්න

35 comments:

  1. මටනම් හිතෙන්නේ එක සැරේ දෙතුන් දෙනෙක් පනියි වගේ. එහෙම පැන්නත් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ අපේ සිරි ලංකාවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි දුසිම් භාග දුසිම් කාල බැගින් යයි
      ඔලුවෙ අමාරුවට කොට්ටෙ හරි මාරු කරල බලව්

      Delete
  2. කව්ද ඉතිං පනින්නේ.. ඇදල අරන් කටට දාගන්නව මිසක්..

    ReplyDelete
    Replies
    1. රතු එලියට පලමුව එන සිග්නල් ජාතියක් තියෙනවද
      අපි කහ පාට කියමුකෝ
      ඒක දැන් දාල තියෙන්නෙ!
      ඔබට නොපෙනේද දේශකයානනි??

      Delete
  3. නැවෙන් පැනිල්ල කෙසේ වෙතත්, නැවට ගොඩ වෙන්න හාබර් එකේ සෙනග පිරිලා.. මම මේ බය වෙලා ඉන්නේ විපක්ෂේ කියන එක හොයාගන්න ටැලස්කෝප් එකක් ගන්න වෙයිදෝ කියාලා..

    ReplyDelete
    Replies
    1. ඔහොම කාල වකවානු කලිනුත් තිබුනා නෙව!

      Delete
  4. මේක දාන්න තිබ්බේ ජනවාරි පළවෙනිදා බති... ! හ්ම්ම්ම්ම්ම් මට නම් හිතෙන්නෙම

    SB
    කෙහෙලිය
    රාජිත
    (විමල් ගැන නම් හිතාගන්න බැහැ )
    (එදාට රනිල් නැවට ගොඩ වෙයිද දන්නේ නැහැ)
    දුමින්දත් අනිවා යයි
    මේ විදිහේ කීප දෙනෙක්ම ඉහළින්ම ඉන්නවා ... ( 225 න් අඩුම තරමේ 60 ක් වත් යයි)

    ReplyDelete
    Replies
    1. රනිල්ගෙන් සිග්නල් එක එනකම් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියල නම් පේනව!

      Delete
  5. කොයි නැවත් ගිලෙන දවසක් එනවා තමා. තාම කල් වැඩියි අප්පා ඔය පුරස්නෙට උත්තර හොයන්න. මොකද තාම කට්ටිය නැවට නගිනවානේ... සමහර විට first In, first out වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් රනිල් තවම ගනන් හදමින්
      සිග්නල් දෙන්න බලාගෙන සිටී

      හැබයි දැනට play කරන්නෙ friendlyමැච් එකක්

      Delete
  6. ඔය කෑ කෝ ගහන කවුරු කවුරුත් තියෙන තැනට හෝයියා කියල තමා මටනම් හිතෙන්නෙ. අපි හිතමු දිනයක කුමක් හෝ පක්ෂයක් ලබාගත යුතු නියමිත මංත්‍රීධුර සංඛ්‍යාව පමණක් අරගෙන දිනුව කියල. එදාට පහුවදා ඉදන් නැවත අර පක්ෂවල ඉන්න මේ පක්ෂවල ඉන්න හැම එකාම ආණ්ඩු පස්සෙට එනවා.ඕක ආය පුන පුනා කියන්න දෙයක් නෙමේ.මේ රටේ වැඩිපුරම ඉන්නෙ අර අත්තෙන් මේ අත්තට මේ අත්තෙන් අර අත්තට පැන පැන ඉන්න ජාතියක්.ඒක වෙනස් කරන්න හරි අමාරුයි. උදාහරණ අවශ්‍ය නෑනෙ

    ReplyDelete
    Replies
    1. ක්ලබ් එකට ජොයින් වෙන්න
      ගසා කා තරවෙන්න
      එන්න එන්න ඇතුලට
      මොන පාටින් ආවත් ගොඩ යන්න, එන්න

      මේ කොයිකත් මින්සුන් චී කියන දවසක් එනවා..

      Delete
  7. ඉස්සල්ලා පනින එක්කෙනා දන්නේ නෑ. නිර්භීතම කෙනෙක් වෙන්ට එපැයි හී හී...
    හැබැයි අන්තිමට පනින්නේ කප්පිත්තානේ. ඒක නම් ඉතින් දන්නවා. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි, ඒ, ඉස්සර කප්පිත්තො... දැන් අයගෙ කෙරුවාව මෙහෙමයි. ඕක මේ නැවටත් පොදු වෙන්න පුළුවන්.. හෙහ් හෙහ්..

      Delete
    2. Podi Kumarihami, සෙන්නා

      උතුරෙ චන්දේ පැවැත්වූවා දැන් එය අවසානයි
      ඒත් රට එතැනමයි
      හෙට ගැන පොඩියක් හෝ හිතන දියවන්නාන්නාවේ වෙසෙන උන්දලට
      හෙට ගැන භයයි
      උතුරත් නැගෙනහිරත් පිස්සු කෙලීමට පෙර
      යමක් කල යුතුව ඇත.

      Delete
  8. වැව් ඉස්මත්ත කියල තියෙන දේම තමා මගෙත් අදහස... බතී ගෙ අනාවැකිය හරි යේවා කියා ප්‍රාර්ථනා කරනවා, ඉක්මණටම...

    ReplyDelete
    Replies
    1. මේව කවද හරි වෙන දේවල් නිසා
      දැනුවත්ව සිටීම වැදගත් නොවෙද

      Delete
  9. මේ නැවත් දවසක ගිලෙයි.. බලාගෙන ඉමුකො එහෙම දෙයක් වෙනකම්..

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඒ නැවත් එක්ක රට පැටලවීම තමයි ගේම් එකේ නම
      ඒ කියන්නෙ ඒ නැව ගිලුනොත් රටත් ගිලෙයි
      කියල අපිව භය කරනවා
      ඒකයි ගේම් එක

      Delete
  10. සහන් කියල තියෙන විදියට ගොඩක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දැනට අදුරුස මානයි
      ඒත් ඔවුනගෙ හද ගැහෙන ගානයි
      අයියො මගේ සල්ලි ඉඩකඩම් බලය අඩමානයි
      ආණ්ඩුව හිටි අඩියේ වැටුනොත් අපි ඔක්කොම හමාරයි

      Delete
    2. ආවත් ගත නොයුතු මර්වින් ආවාත් ගනියිද?

      Delete
    3. arugeadaviya

      ගියාලු
      ආවාලු

      Delete
  11. ගිලෙන නැවකින් අගාදයටම ගිලිලා කුඹ ගහ විතරක් තියෙන නැවකට කවුද පනින්නේ ?

    ReplyDelete
    Replies
    1. මෙතනදි ගන්න උදාහරණය (නැව්) එච්චර සාර්ථක නෑ. මේක අර ගමේ කඩේ බඩු කිරන තැටි දෙකේ තරාදිය වගේ. එක පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත යට යන සීන් එකක් තියෙන්නෙ.

      Delete
  12. දේශප්‍රේමින්,දේශද්‍රෝහීන් වෙන්න කැමති දවසට මේ නැවට එවි.

    ReplyDelete
    Replies
    1. එන කෙනාට වැදගත්වන්නේ
      එයට වඩා මඩියට කීයක් වැටෙනවාද යන්න පමනි

      Delete
  13. ප්‍රශ්නෙ ඒක නෙවෙයි .. ඒ පැත්තට මේ පැත්තට පනින ප්‍රතිපත්තියක් චාරයක් නැති ‍රැලක් එක්ක එන කොයි ආන්ඩුවත් එකයි.. ඉසරදේට කොට්ටෙ මාරු කලා වගේ තියෙයි..

    ReplyDelete
    Replies
    1. ඡන්දදායකයාට වටින්නේ මෙයයි

      ඉර නාවත් සඳ නාවත් කමක් නැතේ
      කා අත හරි අරක්කු කාලක් එවපන් පුතේ

      Delete
  14. හරියටම කියන්න බෑ බතී. නමුත් එකක් කියන්න පුළුවන්. අර සාර්ථක මිනිහා කියන්නෙ තමුන්ගෙ ධනය අවදානමේ දාල ව්‍යාපාර පටන් අරගෙන ලාභ ලබන මනුස්සයයි කියනව වගේ (ඕක කියන්නෙ අරුණි) මුලින්ම අවදානම අරගෙන පනින මිනිහට ලැබෙන වාසි වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඒ අනුව රනිල්ට කරන්න තිබෙන්නේ
      ඉස්සෙල්ලම පනින ඇමතිට
      අගමැතිකම දෙනවා
      යනුවෙන් පොඩි මාකටින් හෝ ප්‍රොමෝශන් පාරක් දාන්න විතරයි

      Delete
  15. පනින එකා මොකා උනත් ඌ අනාගතේ දකින බුලට් බඩුවක් වෙන්ට ඕන... ගිලෙන නැවකින් තවත් ගිලෙන නැවකටනෙ පනින්නෙ. :-)

    ReplyDelete
    Replies
    1. රනිල් සිග්නල් එක දෙන පරක්කුව තියෙන්නෙ...?

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්