Followers

Thursday, January 30, 2014

මටත් ලිංගික අතවර කරන්නකෝ! sex




බිරිඳ සමග යෙදෙමින් හිටිය සංවාසේ
මාධ්‍යවේදී කුමරෙකු උස්සල කැළණිය දේසේ
ලිංගික අතවර කළ පොලිස් කතට සොඳසේ
නෙක ආරාධනා ලැබෙනු ඇත බෝසේ

නැත නැත මා වැරදි යයි සිතේ
ප්‍රසන්න දෙයක් මෙහි සිදුව නැතේ
එහෙම වූවානම් ඔහු පොලිසි නොයෙතේ
මාධ්‍යවේදියා කෝම කීවද අයියෝ බෑ කැතේ

අනේ ඉතින් යසස් වත් හිටියානං
විරිදු සුරලක් වත් අහගන්නට තිබුනා ඕන්
එයත් ගොහින් අපේ ඡන්දෙ ඉල්ලන්
ඒ මදිවට ජේ විපියෙ පාටත් කරලා හොරකන්







22 comments:

  1. ඒ පාට ලේ රතු පාට blood red නේද? ඒ ඔය දෙගොල්ලොම ඒ කාලේ ඇඟ පුරා ගා ගත්තු පාට තමයි.

    ReplyDelete
    Replies
    1. හැබයි තව කරුණු දෙකක් සමානයි
      හොරකම නෑ
      ගොන්කම ඉහටත් උඩින්

      Delete
  2. රාජ කපුරු මොඩ කතුරු
    ගොං මොඩලේ
    නියම රගේ...

    ReplyDelete
    Replies
    1. 85000 පසුකලා ස්තුතියි කියා දැමීමට කාරුණික වන්න

      Delete
    2. මොඩල් එකේ හොඳ ගොනා
      සරාගේ කරත්තෙට ගැලපෙනා
      -------------

      කාරුණික වී ඇත

      Delete
  3. නොදෝමකින් අපේ පොලිස් වසම

    ReplyDelete
    Replies
    1. නංගිල හරි සැරයි දැන්
      කැළණියෙ ගස් බඳින්නාගෙ
      ඌස්නෙ වැදිලද

      Delete
  4. මමත් ගිහින් බැලුවා පොලෝසියේ ලස්සන කෑලී ඉන්නවද කියලා. අනේ උන් මාව ඉස්සුවොත් පිස්තෝලෙන් වෙඩි තියගෙන මැරෙණ එක මැරෙනවාමයි..

    ReplyDelete
    Replies
    1. ලස්සන අයත් ඉන්නවා. හෑබෑයි ගොඩක් වෙලාවට reserved !

      Delete
    2. මාතලන්, ප්‍රාජේ

      බනින්න එපා පොලිස් නංගිලාට
      බනින්න එපා චූටි අහිංසක නංගිලාට
      ඒ අය විතරයි ජරාවට බර නැත්තෙ

      Delete
  5. එහෙම පාප කරුමයක් සිද්දෝ වෙලා නැහැ කියල පොලෝසි මාද්ද පොර කාස කරලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පොලිසිය කවද්දත් නිල විදියට කියන්නේ අමු සත්‍යයි

      බොරු කියන එවුන් කරන පාප කරම් පල දීල
      උන් විකුණන කුඩු අහුවෙන්නම ඕනෙ
      අහුවෙලා හිර බත්කන්න ලැබේවා

      Delete
  6. අනේ මන්දා අනියම් සැමියලු , එ යකාට වෙන ගෑණියෙක් හිටියෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. හරිම සංකීර්ණ පුද්ගල සම්බන්ධයක්
      නියම පෙරාපු රත්තරන් වගේ
      ආදරයක් වෙන්න ඕනෙ?

      Delete
  7. අදහස හොදා තාලෙ තමා එන්නෙ නැත්තෙ :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එහාට මෙහාට කරලා තනුවක් දාගමු
      ඒකත් පොඩි ජරාවක් දීල නැත්නම්
      බලෙන් උස්සල ලිංගිකව අපයෝජනය කරනව කියල
      භයකරල
      වැඩේ කරගමු?

      Delete
  8. සංවාසය ගැන සංවාදයක් කරන්නද...එහෙම නැත්නම් සංවාසයටත් ලයිසන් එකක් ගන්න කියන්නද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්ස දුවටත් හැඟීම්, සාරීරික උවමනා කියල දෙයක් තියෙනවනේ, අනියම් හෝ පනක් ලඟින් තියාගෙන ඉන්නෙ ඒකනේ, ඒ පන වෙන පනක් පස්සෙ යනකොට තදවෙන එක සාමාන්‍යදෙයක්, මගෙ කුකුස මාධ්යපොරට පොලෝසියෙ නෝන දුන්න දඬුවම මොකද්ද කියල්?

      Delete
  9. මෙතන වෙලා තියෙන්නෙ අර අහින්සකයට බලහත්කාරකමක් ලු නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයට සීමා නෑනේ ඉතින් ඒ මනුස්සයත් වැට කොටු සීමා මායිම් කඩල ප්‍රේම කරන්නඇති

      Delete
  10. වැඩිහරියක් දේශපාලනයට බනින අය හරි ඉක්මනට දේශපාලනට එන්නේ ඇයිද මන්දා..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්