Followers

Monday, March 3, 2014

මේ වගේ සින්දුවක් ලංකාවෙන් ඇහුව දැක්ක පලමු වතාවද?

http://www.youtube.com/watch?v=aRDHMmfv9js&sns=fb


13 comments:

  1. ඔ්ෙක් පිටපතක් බ්‍රිතාන්‍ය තානාපතිට යවමු.

    ReplyDelete
  2. යුධ අපරාධ ගැන සහ මානව හිමිකම් කඩවීම් ගැන කුමක් කළ යුතුයිද කියාත් මේ බයිලා එකේ සඳහන් වුණා නම් වැඩේ සම්පූර්ණයි කියලා කියන්න තිබුණා.

    දැන් ඉතිං තව සින්දුවක් ලියන්න වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා වෘෂණ කෝෂයක්, උඹ මේ රටේ පුරවැසියෙක් නෙමේ නම්, මේ රටේ දුප්පත් මිනිසුසුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන පිට රටට ආවඩන හාල් පාරුවො , තොගෙන් මේ රටට අරාබිකාරයන්ගේ කුස්සිඅම්මා වැඩේ කරන ගැණියෙක්ගෙේතරම්වත් ප්‍රයෝජනයක් තියෙනවා ද?ඒක හින්ද උඹ ඕස්ට්‍රේලියාවෙට වෙලා හිටපන් .බයිලා නොකියවා.

      Delete
    2. කකා, නව සින්දුවක් ලිවීම ඔබට භාර කරමි.

      Delete

  3. නෑ මම හිතන්නේ ඔය දෙවෙනි අවස්තාව. මේක පළමු අවස්තාව වෙන්නෝනා...

    ReplyDelete
    Replies
    1. නියමයි, මං හිතුවෙ මේක පලමු එක කියල

      Delete
  4. මේක සින්දුවට අදාළ නෑ ..මම කියන ගයේ ඔය සින්දුව ලංකාවේ ජනාධිපති ගැන ලිව්වනම් කියන්න අමාරු වෙනවනේ මොකද Mr. Mahinda කියන්න බෑනේ ..."අතිගරු" කියන්න වෙනවනේ

    ReplyDelete
    Replies
    1. කිව්වම මොකෝ ඒකත් පොඩියක් මෙතන තියෙනව කියල හිතෙනව
      පුදුමයි ඒත් ඇත්තයි, මේ සින්දු කියන අයට
      තුන්වන ලෝකයේ යතාර්ථය අවබෝද වීම ලොකු දෙයක්.
      හිතං හිටියෙ පලමු ලෝකෙ අය කියලනේ

      Delete
  5. Replies
    1. කුමාරි හාමිනේ ස්තූතියි

      Delete
  6. maharaja sinduwata wada publicity 1 denna one sinduwak

    ReplyDelete
  7. සුනිල් එහෙම ඒවත් ගයනව එහෙනම්...
    මං ඒකට කැමති ඒකමයි ...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්