Followers

Tuesday, March 25, 2014

ඊලඟ ආණ්ඩුවේ මැරයින් විසින් මර්වින්- චරිතය, ඝාතනය කරනු ඇති ද?



ජෝතිපාලයන් සදහටම නිදන  සාමයේ නිදියහන අද්දරින්ම
සිය මිනීවල සියතින් ම කපා ගත් පාර්ලිමේන්තු ඇමති ලෙස ඉතිහාසය පොතට කවදා හෝ එක්වෙන මෙතුමා දැන්නම් විශාල බියකින් පසුවනු බව පෙනේ.

කැලණියෙන් ප්‍රතික්ශේප වී දැන් බොහෝ කල්ය.
ඒත් නැවත එහි යාම සිය මිනිවල සියතින්ම කපා ගැනීමක්මය  කියයි කෙනෙකු සිතන්නේ. ඒත් අපට වැරදුනා විය හැකිය.

එතුමාගේ පුතාට ඔඩෙල් පරිශ්‍රයේදී ගැහැව්වේ මේ ඊයේ පෙරේදාය.
බලයේ සිටින ආණ්ඩුව  එතුමා ඇමති කම දරණ ආණ්ඩුවමයි.

ඉන්පසුව අලි පාටිය පැත්තේ රවුම් ගැසුවත් තව ටික කලක් ඉන්නට උපදෙස් ලැබුනා විය යුතුය. 2016දී ජනපති ඡන්දයේදී  මර්වින් කැළනියේ සිටිද්දීම යූ එන් පියට යාමට වෙන්නැති උපාය මාර්ගය. මන්ද එය රනිල්ගේ ආසනය බැවිනි. රනිල් එනකම් පුටුව රත් කරන්නට වෙන්නත් ඇති උපදෙස.

මේ විකාර ඇරෙන්නට මෙතුමාට ජනයා වෙනුවෙන් දැන් කරන්නට දෙයක් ඉතිරි වී නැත.

කෙසේ වුවත් රහත් පලය ලැබූ, මේ ඊයෙ පෙරේදා ෆයිව් ස්ටාර් උපන්දිනය සැමරූ හිමියෝද මෙහි සිටී.
මාර්ග ඵල ලැබූ කෙනෙකු ලෙස එහිමියන්ට අනාගතය පෙනෙන බැවින්  එතුමාට සිය මිනී වල කපා ගන්නා ලෙස අනුසාශනා කළාවත්ද?

හොඳ වෙලාවට ජෝතිපාල සදහටම මැරිලාය. මිනි කනත්තේ අයිතිය ආණ්ඩුවටය.
යම් හෙයකින් එහි නිදාසිටින ජනතාවගේ කලාකරු සදාදරණීය ජෝති නැතිනම් ජෝතිපාලයන්ට මේ ප්‍රවෘත්තිය කණට ගොස් නැවත පන ආවොත් පන එපා කියා දුවනු ඇතිද?

මළ කලාකරුවෙකුටත් නිදහසේ ඉන්නට ඉඩ දෙනු මැන.




24 comments:

  1. මර්වියා කෝමත් බොරු ෂෙෘ් දාන එකෙක් තමා. ඒත් මිනිහගේ දැක්ම හරි.. මැරෙන මිනිහෙක් වගේ ජීවත් වෙන එක..

    ReplyDelete
    Replies
    1. ඔහෙට සාමාන්‍ය දැනීමවත් නෑනේ.. මැරෙන්නැති එක දන්නව නෙවී ඒක දැනගෙන මාධ්‍ය සංදර්ශෂණ කරනව. දැක්කෙනැද්ද නෙත් fm වීඩියෝවේ කන්නාඩි ගලෝලා අඩනව... මහජරාගේ අනුකම්පාව හිගාකන්න... මෙහෙමත් එවුන්..

      Delete
    2. මම දැක්කා. ඒ උනත් ඔය වගේ හිතන්තන් පොඩි හරි මොලයක් හයියක් තියෙන්න ඕන නැද්ද?

      Delete
    3. ලංකාවෙ ජීවත් වෙන්න ඕන විදිය මේකද
      මෙතුමාගෙන් අපි ටියුශන් ගමුද
      මර්වින් තුමා අන්තිම තුරුම්පුවත් ගැහව්වා
      ජෝතිවත් වික්කා
      මිනිවලත් වික්කා
      ජිනීවත් වික්කා
      ලොක්කට අන්තිම සපෝට් එකක් දුන්නා
      ගනු දෙනු අහවරයි
      රාජපක්ශ මහත්තයො
      පනිවුඩය ඒකද?

      Delete
  2. ගේම ගහලා ඉවරය...
    ඒකෙ කතා දෙකක් නැත...
    සාටකේ පුටුවේ එල්ලෙන තෙක් රජ පාට් එකේ සිටීවි....
    ඔබ කියන්නා සේ ඉන් පසු මර්වින්ට වෙන්නෙ ඇදගෙන නොව දුව දුව නාන්නටය

    ReplyDelete
    Replies
    1. පුවත් මැවීම එතුමාට පැවරී ඇති කාර්‍යයි.
      එය නිසි පරිදි වෙනවා තවම.
      හැබැයි අන්තිම තුරුම්පු ටික තමයි මේ ගැහැව්වෙ

      Delete
  3. කවුරු කොහොම කිවාත් ජෝතිපාලයන් ලොකු පවක් කරලා ඇති.මේ වගේ එකෙක් තමන් සදාකාලිකව වසන තැනට එන එකට නම්.:D

    ReplyDelete
    Replies
    1. ජෝතිට ඕන කෙකෙන් සමග ජීවත් වෙන්න පුලුවන් නිසා ගානක් නෑ.

      Delete
  4. පිස්සෝ දෙන්නෙක්
    කනත්තේ සෝ එකක්
    ඇත මට මහ බියක්..........
    ඔන නෑ එක්කෝ.....
    ඕන පුකක්..

    ReplyDelete
    Replies
    1. කෙනෙකු රහත්
      අනෙකා ජනයාට අරහං
      ජොබ් එක අහවරං
      සැරසෙන්න ලඟදි පෙන්සන්

      Delete
  5. රජ්ජුරුවන්ට අවශ්‍ය වෙච්චි වෙලාවකට මැරවින් කියන්නෙ තවත් එක body එකක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඒ තුරුම්පුව ගහල වැඩක් නෑ
      ඉන්න එක වාසියි

      Delete
  6. ජෝති පාල දැන් කනත්තේ හතර මායිමේ පස් පාගන්නේ නැතිලු,

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ගුටි කන්න වෙයි තමන්ට කන්න වෙයි කියල බයට

      Delete
  7. රට පාලනය කරන එකාල පිස්සු නටනකොට පොඩි මිනිස්සු මොනවා නොකරයිද බං..

    ReplyDelete
    Replies
    1. පිස්සුයි කියල හිතුවොත් අපිටයි පිස්සු

      Delete
  8. ජෝතිට රටම ආදරෙයි...
    ඒකෙ දෙකක් නෑ...
    මර්විනුත් හිතන්නෙ පොරටත් එහෙමයි කියල...

    මටනං පේන්නෙ මාධ්‍ය සංදර්ශනයක්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ලොක්කට වැඩ පෙන්වන්න
      අන්තිම තුරුම්පු

      Delete
  9. පන පිටින් වැලළෙන්න ඕන එකෙක් මැරුනාම හැංගෙන්න ගෙවල් හදනවා. පිස්සු මීමාට සොහොන් ලකුණු පෙනෙනවද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ලංකා පාණ්ඩුවලට වටින මිනිස්සු

      Delete
  10. Replies
    1. ස්තූතියි මොණරි

      Delete
  11. මිනිහ කි දෙනෙක්ගෙ වල කපලද තමන්ගෙ එක කපා ගත්තෙ

    ReplyDelete
    Replies
    1. දේශපාලන බිම අනතුරු සහිතයි
      ලංකාවේ මිනිසෙක්ගේ වටිනාකම යුද්දෙ කාලෙ රු 75000යි

      මිනිසුන් හරක් වගේ ගස් බඳින්න පුලුවන් නම්......
      ඉතින් කුමන කතාද?
      එයත් මාධ්ය සංදර්ශනයක්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්