Followers

Tuesday, May 13, 2014

නිල් තල් මහගෙ කක්ක මොන පාටද?

යුද්ධය නිසා බොහෝ දේ විනාශ වූවාට ආරක්ශා වූ දේද තිබේ.

අද ඒසේ ආරක්ශා වූ සත්ත්ව විශේශයක් ගැනයි.

ලංකාව ගොඩ වෙසෙන විශාලම සතුනට මෙන්ම දියේ වසන විශාලම සතාටත් ප්‍රසිද්දයි.

ගොඩ වෙසෙන්නේ අලියා, දියේ වෙසෙන්නේ නිල් තල්මහ.

නිල් තල්මහගෙ හෘදය වස්තුව කුඩා කාරයක් තරම් වේ.

ඔවුනගෙ විශාලත්වය සිතා ගැනීමට හොඳ සැසඳීමක්.

යුද්ධයට දොස්කීවාට යුද්ධය නිසා අපට ආරක්ශා වූ සම්පතකි. නිල් තල් මහ!

අපේ දොරකඩ ළඟ සිටියත් නිල් තල්මහ  ගැන දන්නේ මොනවාද?

මේවා ගැන කියන්නත් බයයි. වල්ල පට්ටයි,  අලි පැටවුනුයි, බුදු පිළිමයි, ජාන ටිකයි, වනන්තරේ ගස් ටිකයි,  හොරකම කරන එවුන් තල් මසුන් දඩයමේ යාවිය කියල.







නිල් තල් මහගෙ කක්කා මොන පාටද කියල බලල ඔබට හිතෙන දේත් කියන්නකෝ.

27 comments:

  1. දයාලුත් කක්කි කතා ලියන්න අරන් පෝය දවසෙම....

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනෙ මහත්තයො,
      මං ලීවෙ අසරණ සතෙක් ගැන.
      අසරණයන්ට පිහිට වීම බුදු සාදුට සැලකීම හා සමය.

      Delete
    2. එය දැනුනා දයාල් මං පොඩි ජෝක් එකක් දැම්මේ අර වසුරු කතාවට...

      Delete
  2. පරිසරවේදීයන්ගේ බකට් එක නැත්තම් ජපානේ තල්මස් මාළු ඉහල පෙළේ කෑමක්ව තිබුන....

    ReplyDelete
    Replies
    1. තාමත් තියෙනව නේද,,,,???

      Delete
    2. තල්මසුන් හාල්මැස්සන් ලූලා කනයා ඔක්කොම මාලු වර්ග
      හැබැයි තල්මසුන් සංඛ්යාවෙන් අඩුයි.
      ජපන්නු තල්මස් මාලු කෑම වැඩියෙම අල්ලන්නෙ නැතතෙ ඔසියන්ට?

      Delete
  3. අලි පැටව් මොකක්ද බන්, බුදුන්ගෙ ධාතුත් විකුණගෙන කන කාළකන්නින්ට.

    ReplyDelete
    Replies
    1. බුදුන්ගෙ ධාතු නොවෙයි බුදුන්වත් විකුණගෙන කන ඇත්තො නොවැ?

      Delete
  4. අපේ බ්ලොග් සින්ඩියට ඔබේ බ්ලොග් පිටුවත් එක්කරන්න. ලින්ක් එක මෙතැනින්.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉතින් දාමුකෝ ඔය නිකං වේලි වේලි තියෙන එක?

      Delete
  5. Replies
    1. ඔව් බයේ බෑ.

      නියම බුදු දහම ගැන ඊලඟ පෝස්ටුවෙන් බලපොරොත්තු වන්න

      Delete
  6. මෙන්න මේ විදියට බත් කෑවොත් නං නිල් තල්මහ වගේ තියෙයි ටොයිලට් ගියාම!
    http://malmihi.blogspot.com/2014/05/blog-post_11.html

    ReplyDelete
  7. දයල්......ආශා ඩි වොස් ගැන හරි ආඩම්බරයි. මම ඕමාන්වල තියෙන මරීනා බන්දර් අල් රවුදා කියන මුහුද පැත්තේ blue whales බලන්න ගියා. හරියට සුද්දෝ එනවා. මම පදිංචිව හිටියේ ඒ කිට්ටුවම නියම තැනක. ඩොල්ෆින්ස්ලාත් හරියට ඉන්නවා. හරිම සුන්දර අත්දැකීමක්.

    නිල් තල්මහ බොග්ස් රතු පාටට හුරුයි කියලා අහලා තියෙනවා. මේවා මුහුදේ උඩ පාවෙනවා කියලත් එහේ මිනිස්සු කියනවා.

    ReplyDelete
    Replies
    1. ආශා ඩිවොස් විද්‍යාජෝති ඈශ්ලි ඩිවොස්ගේ එකම දූ...ඈශ්ලි ජේතවනය ගැනත් මරු ඇනිමේෂන් මූවි එකක් කරලා තියෙනෙවා අවුරුද්දක්පුරා මහන්සිවෙලා...පුලුවන් උනොත් ඈශ්ලිගේ අවසරය ඇතිව ඒකත් ප්‍රසිද්ධ කරන්න ඕන...
      බන්දර් අල් රවුදා දැන් ලොකු යොට්ස් එන මැරීනා එකක් අරූ, මමනම් දැක්කේ ඩොල්ෆින්ලා විතරයි මචං.....

      Delete
    2. ඔව් බයේ බෑ.

      නියම බුදු දහම ගැන ඊලඟ පෝස්ටුවෙන් බලපොරොත්තු වන්න

      Delete
    3. @ ශෙෆා.....මම දැක්කා දෙවතාවක්. මාව එක්කන් ගියේ බ්‍රිටිෂ් ජෙනරල් කෙනෙක්. උඹ දන්නවාද හරාමල්. ඔය කිට්ටුවම ඇතුලට යන්න තියෙන්නේ. වේල්ස්ලා බලන්න යනකොට මම හිටිය තැන පේනවා අරමහා කඳු දෙක මැද්දෙන් මුහුද අස්සෙන්. පස්සේ විස්තර ලියන්නම්.

      Delete
    4. හරාමෙල් තියෙන්නේ සිදාබ් වලට යන පාරෙනේ..දැන් මචං සිදාබ් අලුත් සිටි එකක් හැටියට ඩීවෙලොප් කරලා අලුත් ප්‍රීහෝල්ඩ් ප්‍රොපර්ටි ලෝ එක තුල. එක්ස්පැට්ලටත් ගෙවල්ගන්න පුලුවන් වෙනවිදියට..හැබැයි තිබිච්ච නැචුරල් එන්වයර්මන්ට් එක කාලා...

      Delete
  8. මේ දයාල්ටත් හිතෙන දේවල්...:D

    ReplyDelete
    Replies
    1. වසුරුවල නියම වර්ණය දන්නවානම් මට හිතෙන දේ ගැන ඔබට යම් අදහසක් එයි

      Delete
    2. නිල් අයට රතු අසූචි පිටවෙනවාද.

      Delete
    3. ඇත්තටම තැඹිලි පාටයි!
      ඇත්තටම තැඹිලි පාටයි, ඔන්න මා හිතූ ලයින් එක.

      Delete
    4. කන්නෙ Plankton නිසා?

      Delete
  9. බ්ලොග් කියවනයේ ඔයාලත් මතක ඇතිව ප්‍රේමලතාගෙ කතා කියවන්න එන්න.අලුත් බ්ලොග් එකක් .අලුත් උත්සාහයක්. http://premalathaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ප්‍රේමලතාගෙ පැත්තේ එන්නම්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්