Followers

Tuesday, May 27, 2014

මට, ලෝකෙ ඕනම තැනකින් ගෙවල් ගන්න පුලුවන් බොලව්!







30 comments:

  1. ඔව් ඇයි අවුලද? අපේ තාත්තා හම්බ කරපු සල්ලි හරිය. මාව සතෝසේ මුට්ට කරගහන්න යැව්වේ... ජීවිතේ හුරු කරන්න මිසක් සල්ලි නැති කමට නෙමෙයි අරිය..

    ReplyDelete
    Replies
    1. ඔහේට අරී නම් අපිටත් අරී, අරිය
      අන්තිමට ඔක්කොටම අරී...

      Delete
  2. කතා කරන පිංතුර හතක්...

    ReplyDelete
    Replies
    1. තව කොපමණ පින්තූර තිබේද
      ආරක්ශක අංශවල දිවිදුන් මිනිසුන්
      දුක් වින්ඳේ මෙවැනි දේ අහන්නද?

      Delete
  3. මූට මෙහෙම නම්, නිවාස ඇමතිට කීයක් ඇද්ද...?

    ReplyDelete
    Replies
    1. නිවාස ඇමති මෙච්චර මෝඩ නෑ
      අඩුම තරමින් ඒ සම්බන්ධව කට වහගෙන ඉන්නව

      Delete
    2. තිබ්බට කමක් නෑ කටපුක වහගෙන ඉන්ඩ ඕනෙ අහිංසක මිනිස්සුන්ගෙ හිත් පාරවන්නෙ නැතිව.....

      Delete
  4. හිතවතුන් අරං දුන්න එව්වාලූ!

    ReplyDelete
    Replies
    1. හැම අහම ඉන්නවනේ හිතවතුන්??

      Delete
  5. මුගෙ තාත්ත බෙලිඅත්තෙ බිසිනොස් කාරයෙක් කියල මේ වේසබල්ල බල්ල කියනව ...
    එතකොට මූ සමුපකාර මුර කරල හම්බ කොරපුව ෆික්ස් ඩිපොසිට් දාල අවුරුදු හතලිස් ගානක් තිස්සෙ එකතු වුන පොලියත් එක්ක හරි ඇති....එහෙනම් ගෙවල් 5 ගන්න...
    බුදු සාදුටත් තුනයි තිබුනෙ කියන්නෙ ..............................................................මාලිගා........... ඌ.......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මල්ලි බුදු සාදුට නෙවෙයි සිදුහත් කුමාරයට තිබ්බෙ මාලිගා තුනක්.. එව්ව දාල ගිහින් බුදු සාදූඋ නාට පස්සෙ වැඩි හරියක් හිටියෙ ගස් යටයි අනුන්ගෙ වහලවල් යටයි.. නිදාගත්තෙ මහපොලොවෙ තණකොල අතුරපු යහනාවල.. ඒකට දැන් ඉන්න සාදුලා !

      Delete
    2. තාත්තගෙ බිස්නස් එක අපි නං දන්නව. උඹ දන්නෙ නැද්ද?

      Delete
    3. Kenji, සරත් ලංකාප්‍රිය, රාජ්

      අමුම අමු කැවිල
      රීරි යකා ගහල

      Delete
  6. අනේ ආන්ඩුවට අවුරුදු විසිගානක් කඹුරලා මට ගෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. නාඩිය අල්ලල නෑ නෙව ඔහේ
      ඇමති විමල්ගෙන් අහන්න

      Delete
  7. අර වැට් බදු වංචා කරපු එකත් හොරෙක්ද..?මුන් තමයි රියල් හොරු.හොරකම් කරලා තව කයිවාරුවත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හොරජාන්තරවාදය

      Delete
  8. අනේ එතුමට ඉසිරියා නොකර තමන්ට යමක් කර ගන්න ඕන නම් අඩු තරමේ දැන් වත් දෑත් ශක්තිමත් කරන්න එකතු වෙන්න :D

    ReplyDelete
    Replies
    1. නැව ගිලෙන්නයි යන්නේ
      මීයො පනිති

      Delete
  9. පින්තූර කතාව හරියටම තේරුනේ නෑ දයාල්

    ReplyDelete
    Replies
    1. දහ දුක් විඳල රට වැසියොයි,
      රණ විරුවොයි,
      රට විරුවොයි බේර ගත්ත රටේ
      පරපෝශිතයන්,
      වැසිකිලි පණුවො කියන කතා

      Delete
  10. අපායේ නිවාසයේ තාම වහල ගහනවා. හෙට අනිද්දා යන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. යනකල් බලාඉන්නේ නැතුව යවන්න ඕනේ අපි එකතුවෙලා.

      Delete
    2. ඒ වගේ යවන්න ඕනේ වුන් සෑ.....හෙන්න ඉන්නවා.මහා එකගෙන්ම තමයි පාටන් ගන්න ඕනේ.

      Delete
    3. රණ විරුවෝ දි දුන්නේ මෙවැනි උන්ට හැදෙන්නද?

      Delete
  11. සොහොනුත් 5 ක්?

    ReplyDelete
    Replies
    1. ජෝතිපාලත් භයෙන් ලු ඉන්නේ විදුලි කොටන වෙලාවට, කොළඹ එකේ

      Delete
  12. http://wewismatha.blogspot.com/2014/05/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      ඒ පැත්තේ එන්න බැරි උනා කාලෙකින්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්