Followers

Thursday, June 12, 2014

ආනන්දෙ කොල්ලෙකුට ශ්‍රී ලංකාවේ නායකය වෙන්න බැරි උනේ ඇයි?


ඩී ඇස්- සැන්ට් තෝමස්
ඩඩ්ලි- සැන්ට් තෝමස්
සර් ජෝන්- රෝයල්
බණ්ඩ - සැන්ට් තෝමස්
දහනායක- රිච්මන්ඩ්
සිරිමාවෝ - සැන්ට් බ්‍රිජට්
ජේ ආර්- රෝයල්
ප්‍රේමෙ - සැන්ට් ජෝසෆ්,
ඩී බී -සැන්ට් ඇන්ඩෲස්, ගම්පොල
චන්ද්‍රිකා -සැන්ට් බ්‍රිජට්
මහින්ද - තර්ස්ටන්, නාලන්ද
හැබැයි ආනන්දෙට ගිය අගමැති කෙනෙක් ඉඳලා තියෙනවා, එයා ඉහල ලැයිස්තුවෙ නෑ. ජනපති ක්‍රමය යටතේ ජනපති තමයි රටේ නායකය.
සොයා ගන්න එක අමාරු නෑ.

අනාගතේ මොන මොන ඉස්කෝලවලින් නායකයො බිහිවේවිද?
රෝයල්
අම්බලන්ගොඩ ධර්මාශෝක
කෝට්ටේ පිරිවෙන
කුරුණෑගල පැත්තේ පාසලක්
කලුතර තිස්ස විද්‍යාලය
යාපනේ මහ විද්‍යාලය
සැන්ට්.... ඉන්ටර්නැශනල් ස්කූල්, මහ හේන් යාය, කටුඉඹුල

සමාවෙන්න ඕන, මෙතන තියෙන බොහෝමයක් පිරිමි පාසල්, ඇත්තටම ආනන්දෙට වගේම විශාඛාවට බැරි උනානෙ නායිකාවක් හදන්න රටට.
ඒක සිංහල බෞද්ධ ඉස්කොල ප්‍රශ්නයක්ද? කාලය පිළිබඳ ප්‍රශ්නයක්ද?
මීට කලින් සැන්ට් වගේ කෑල්ලක් තමන් ගිය ඉස්කෝලෙට තිබුන නම් සෑහෙන වාසියක් තිබුන වගේ පේනව. දැන් නම් එය අවාසියක්ද මන්ද?
හ්ම්................ නෑ තවම නෑ.

මේ අංශෙනුත් බොහෝ දේවල් හිතන්න පුලුවන්



39 comments:

  1. ආනන්දේ පරිප්පු ඉස්කෝලේ නිසා....:D:D

    ReplyDelete
    Replies
    1. පො.කු. ගියේ කනත්ත බාලිකාවට වත් ද? :D

      Delete
    2. කකා මෙන්න ඉස්කෝලෙට ගරහනවෝ...

      Delete
    3. මම යෝජනා කරනවා පො.කු ව ඊළඟ නායිකාව හැටියට! ;)

      Delete
    4. පො කු සැන්ට් බ්‍රිජට් නං බ්ලොග් කාරයෝ වන අපිත් ගොඩ

      Delete
  2. කුරුණෑගල පැත්තේ පාසලක්????
    ඕකට නමක් නැතෙයි

    ReplyDelete
    Replies
    1. අවංකවම නම සොයා ගන්නට බැරිවිය

      Delete
  3. මේක ඉතාම ලොජිකල් ප්‍රශ්නයක්. මුල් යුගයේ රෝයල් සෙන්ට්-තෝමස් පරපුරට නායකත්වය ලැබීම හරි. මොකද මේ ඉස්කෝල බිහිවුණේම නායකත්වයට සුදුසු පුද්ගලයින් හදන්න නිසා. හැබැයි ඊළඟ ෆේස් එකේදි ආනන්දයට තැන ලැබෙන්න තිබුණා. එහෙම නොවුණේ ඇයි? මට හිතෙන්නෙ 1956දි ගමන සැලකිය යුතු විදිහට අවුල් වුණා. නායකත්වයට අනෙකුත් සියළුම සුදුසුකම් අභිභවා අවශ්‍ය වුණේ ජනප්‍රියතාවය. ඊට පස්සෙ නායකත්වයට ආනන්දෙ එකාත් එකයි, හොරොව්පතාන කණිෂ්ඨ විද්‍යාලෙ එකත් එකයි.

    ReplyDelete
    Replies
    1. ඊලඟ වටයේදී එන් එම් පෙරේරා වැන්නෙකුට නායකත්වය ලැබිය යුතුව තිබුනා. එය විහින් අවුල්කර ගත්තා

      Delete
  4. ඕක මම හැම දාම කියන දෙයක් නේ ළොක්කා... ඒ මම කියන කතන්දරේ, ඔය හිතන්න පුළුවන් කොටහ ඇතුලේ තියෙනවා...

    සම හරක් නයිට් ස්කූල් ගියපු එකත් ඉස්කූල් විදියට දාගත්තෙ නිකන් නිමෙයිනේ...

    ReplyDelete
    Replies
    1. සැන් ජෝසප් ගැන වෙන්න ඕන මේ කියන්නේ...

      Delete
    2. හ්ම්ම්ම්ම්....

      Delete
    3. සැන්ට් කෑල්ල වැදගත්

      Delete
  5. ආනන්දේ එකේකෙනෙක් ළගටම ඇවිත් නාලන්ද එක්කෙනාට යට වෙලා යන්න ගියා නේ.... නිවැරදි කාලයේ ඉදිරිපත් නොවීමේ වදර හන්දා..

    ReplyDelete
    Replies
    1. අපේ ගෝඨ ළඟ එනවා
      ආනන්දය පෙන්නනවා!

      Delete
    2. තිස්ස විදුහලෙ වීරයා මග එනවෝ
      බඩ පුම්බල උඩ යවනෝ

      Delete
  6. කලුතර තිස්සෙන් ඇවිත් ඉන්නෙ ඉතින් විමලෙ නොවැ.

    ReplyDelete
    Replies
    1. විමලෙට ජයවේවා
      පුංචි බංඩගෙ ලෝක බැංකුව බංග වේවා

      Delete
  7. //තර්ස්ටන්, නාලන්ද//.............?

    අසම්පූර්ණයි

    ReplyDelete
  8. මී යන විදිහට ඊලඟට ජීවිතේට ඉස්කෝලේ ගියේ නැති එකෙක් ජනධිපති වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න ගියේ ඒකමයි හැබැයි එතකොට රටට සෙතක්වෙයි.

      Delete
    2. ඉවාන් කියන විදියට වෙන්නත් පුළුවන්.නැතිනම් මේ යන ක්‍රමයට ගියොත් ඉස්සරහාට ස්කොලත් රතු දත්ත පොතට යන්න ඉඩ තියෙන නිසා.

      Delete
    3. මාත් සරත් එක්ක...

      Delete
    4. ඒ පරිච්ඡේදය හමාරයි.
      උතුරේ විග්නේශ්වරන්ලා එනකොට, සුමන්දිරන්ලා එනකොට නගුට පස්සෙ ගසාගෙන දුවන ගොරකයින් දකුනේ පත්වේවිද
      පත් උනොත් හරි යයිද?

      Delete
  9. ඔය අගමැති ජනාධිපති නොවුනට අනතුරේදී, රට බේරගන්න යුද්දෙදි පෙරමුණේ සිටි බලකායන්ගේ අණ නායකත්වය දුන්නේ අනාන්දෙන් බිභිවෙච්ච කොල්ලෝ නේද ලොකු තොරණක් ගහලා තිබ්බේ මේජර් ගෙනරාල් අද්මිරාල්ලා එක්ක 10 දෙදෙනකුගේ පින්තුරත් එක්ක හරියට යුද්ද්දේ දින්න කාලේ

    ReplyDelete
    Replies
    1. කෝ ඒ පින්තූර
      ඒවා මැකිලා

      Delete
  10. ඇන්. ඇම් ගෙ පිංතූරයක් දාල මොකුත් නොකිය හිටියෙ ඇයි. ඒ බුවාට එහෙම වෙන්න බැරි උනේ (නමුත් පාර්ලිමේන්තු ක්‍රමයට ට්‍රොස්ට්කි වාදී සමසමාජෙ මුල් වකවානුවෙ තිබ්බෙ වෙන අදහසක්) මැතිනිගෙ සභාගෙට රිංගල කම්කරු වියාපාරෙම පාවා දුන්න නිසා... ඒ විතරක් නෙමෙයි දෙමල ප්‍රජාව නන්නත්තාර කරල LT.T.E වගේ ජාති වදී ෆැසිස්ට් කල්ලි වලට දඩ මීමා කරගන්න හේතු උනෙත් ඒ පාවා දීම (.හේතුව රුසියාව, චීනය වගේ රටවල තිබුනු තනිරටේ සමාජවාදය කියන මිත්‍යා මතවාදයට කෙලවීම). ඉස්සර දෙමල සිංහල සියලුම පීඩිත පංතිය එකතුවෙලා හිටියෙ සමසමාජපක්ෂය වටේ. ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ගැන දැන් තියෙන්නෙ වෙනම අදහසක් (සත්‍ය ඉතිහාසය වහල ලයිබරි වල හංගල). ඒ අදහසේ ලොක්කො වෙලා ඉන්නෙ සිංහල ජාතිවාදී ෆැසිස්ට් පක්ෂයක් වන ජේ වී පී කාරයො. උන් කරපු රෙද්දක් නෑ කම්කරු අයිතීන් ලබා ගන්න. පීඩිත ජනතාවසටන්කරල ලබාගත්ත අයිතීන් නැතිකරන්න පාලක පන්තියට වක්‍රව උදව් කල එක මිසක්. රටේ ඉතිහාසය තමන්ට ඕන විදිහට ලියාගන්න සහ උගන්නන රටේ ඕකත් මොකද්ද.. හෙහ්...හෙහ්... (J.V.P සමාජවාදී පක්ෂයක් කියල කියාගන්නකොට මතක් වෙන්නෙ හිට්ලරුත් පටන් ගත්තෙ ජර්මන් කම්කරු පක්ශයෙන් නෙද කියල (The National Socialist German Workers' Party). පුකෙනුත් හිනා ඕයි. හෙහ්..හෙහ්..)

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූරෙ අපූරුවට කතාකරලා තියෙන්නෙ

      Delete
  11. ඒ වුනාට ක්‍රකට් ටීම් එකේ නං නායකයො ඉන්නවා නේ ආනන්දෙ..පොඩි මිස් විමක්..ඒ වුනාට කෝමහරි ආනන්දෙ කොල්ලෙක් පුටුවට පත් කරන්න අපි මහන්සි වෙන්නත් ඕනි..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. කරූ, සරත් ෆෝන්සේකා පෝලිමේ ඉන්නවා

      Delete
  12. දයාල් ඇයි උඹට පොඩි කණිෂ්ඨ විද්‍යාලයක කොල්ලෙකුට ශ්‍රී ලංකාවේ නායකයා වෙන්න බැරි වුනේ කියලා හිතුන්නැත්තෙ ? උඹ ආදී ආනන්දියෙක්නම් මෙහෙම හිතුන එකේ අවුලක් නෑ.. නැත්නම් අපිට පොඩි පුරස්නයක් එනවා මොකෝ ආන්නදෙ විතරක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තෙ හිතුනා, රත්නසිරි වික්‍රමනායක මිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ, අනුර කුමාරත් මහිතන්නෙ පොඩි ඉස්කෝලෙකින් ආපු කෙනෙක්.
      කෙසේ වෙතත් උඹ අහපු ප්‍රශ්නෙ හරියටම හරි. මගේ හිතේ තිබුන ප්‍රශ්නෙත් ඒක. මොන අන්තර්ජාතික බයිල ගැහුවත් අන්තිමේදි ජාතිවාදයට යට වෙනව්ද කියන ප්‍රශ්නෙ.
      කරූ ජයසුරියත් ආනන්දෙ කොල්ලෙක්, බලමු එයා මොනවද කරන්නෙ කියල.
      ආනන්දෙට මං නොගියත් අපි කවුරුත් ආදරේ, ඒ වගේම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ජයගත් පානදුරා වාදය නිසා ලංකාවට පැමිණි ඔල්කොට් ශ්‍රීමතානන් පිහිටවපු පාසලක්.

      Delete
  13. ආනන්දයි නාලන්දයි ගැහුවා මැච් එකක්...
    ආනන්ද කැප්ටන්ගෙ පුකේ පැච් එකක්...

    ReplyDelete
    Replies
    1. ගිය පාරත් දුන්න බැටේ
      මේ පාරත් දෙනව බැටේ

      Delete
  14. @රත්නසිරි වික්‍රමනායක මිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ - ප්‍රාථමික අධ්‍යාපනය වෙන්න ඇති, එයත් ආනන්ද කියල නේ කියන්නේ.

    ReplyDelete
  15. /////ඊලඟ වටයේදී එන් එම් පෙරේරා වැන්නෙකුට නායකත්වය ලැබිය යුතුව තිබුනා. එය විහින් අවුල්කර ගත්තා///////////
    ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වගේ උදවිය ඒ මග විනාශකල බව වැඩිහිටියෝ කියනවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්