Followers

Wednesday, July 16, 2014

ජෝතිපාලගේ සින්දු අසා සරත්චන්ද්‍රට පහර දුන් අයට යටවීම හා දෙරන හීන තරුව එම් ජී




Image result for image of a ball of twine
ඒ ආණ්ඩුව බලයට ගෙන එන වේදිකාවේ ගී ගැයූ කීප දෙනෙක් හිටියා. ඒ අතර රුක්මනි දේවී, ජෝතිපාල හා අමරදේව( අමරදේවගේ නම සඳහන් වීම වැරදි මතකය නිසා වූ බලවත් වැරද්දක්-  සමාව අයදිමි)  මට මතකයි. තව ලොකු නලු නිළියොත් සිටියා. 1977ත් අප රටේ විපල්වීය වෙනසක් කල වසරක්.

ප්‍රබුද්ධ යයි තමන් සිතූ ශ්‍රී ල නි ප මුග්ද රාජ්‍යපාලනයේ අවසානයකට ගෙන ආවේ රටම ගිණිබත් කරවමිනි.
 වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී එයට පාර කැපූහ.  ප්‍රායෝගික වාමාංශිකයින්වන ජෝතිපාල, අමරදේව ආදීන් ජනතාවගේ දිශානතිය තේරුම් ගත්හ. ශ්‍රීලනිපයට ලැබුනේ ආසන 8කි. ආසන 16ක් ලද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන  විරුද්ධපක්ශය විය. මෙයට විසඳුමක් ලෙස ජේ ආර්ට මහ ජාතිය වෙනුවෙන් වත්මන් සමානුපාතික ක්‍රමය ගෙන එන්නට සිදුවිය. රටේ ආරක්ශාව වෙනුවෙන් ජනපති ක්‍රමය ගෙන එන්නට සිදුවිය. දැන් තිබෙන්නේ පවුලක ආරක්ශාව වෙනුවෙන් ගෙන ආ 18 සංශෝධනයෙන් විකාර වූ ක්‍රමයකි. දැන් ජනපති ක්‍රමය තුවාලයක් වී තිබේ. දැන් නම වෙනස් විය යුතුමය.

රාජිතගෙ වචන සැට් එක පොඩ්ඩක් වෙනස් කරල ගත්තොත් වත්මන් පාලනය මෙසේ කැටි කල හැකිය.

තුන් සරණෙට සෙට් උනොත් බුදු සරණය
අන් අයට ඉතින් අබසරණය

ධර්මිෂ්ඨ සාධාරණ සමාජයක් ඇති කරනවා යයි පොරොන්දු වී බලයට පැමිණි ජේ ආර්ට විරුද්ධව නැගී සිටි මහචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රට පහරදුන්නේ ජෝතිගේ ගී ඇසූ සපෝර්ටර්ලා විසිනි. 83ටත් ඔවුන් වගකිව යුතුය. (සතුරා බලවත් දැන දැනම තමන් සතු ආයුධ සියලෙන්ම දමාගැසූ 80 වර්ජනයද එයට වගකිව යුතුය.) ඊට පසු ප්‍රේමදාස සමයේ උදාගම්වලට ගී ගයමින් ඉන්නා අතර තුරදී ලෙඩවී අප අතරින් වියෝ වූ ජෝතිගේ මලගමට පැමිණි ජනකාය දුටු  අවස්තාවාදීන්ද සිය දේශපාලනය වෙනස් කලහ. (මල එකාටවත් ඉන්නට නොදී මිනිවල ලඟ ලගින්නේත් ඒ නිසාය.) ජෝතිපාලට පලමුව සින්දු හදා දුන්නේ ප්‍රබුද්ධ සුනිල් ශාන්තලාය. සිංහල ගීයට පිට කොන්දක් දුන්නේ එවැනි යුග පුරුෂයින් විසිනි. සිංහල නාට්‍යයට සාහිත්‍යයට පිට කොන්දක් දුන්නේ මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ප්‍රබුද්ධයන් විසිනි.  ඒ වැනි මිනිසුන් තමන්ව ප්‍රබුද්ධයින් ලෙස හඳුන්වාගත්තාදැයි මා අසා නැත. සුනිල් ශාන්ත ගුවන් විදුලීන් අස්වී කරවල විකුණමින් අදීනව ජීවත් වූ බව අප අසා ඇත. වාසියට කත් අදින්නට ගියේ නැත. අනේ මං ජනතාව වෙනුවෙන් මෙච්චර සිංදු කියල තියෙනව මට ඉන්න හිටින්න තැනක් නෑ කිය කිය අඬ අඬා ගිය ගායකයිනුත් මේ රටේ හිටියා.

දැන් අමුතුම ප්‍රවාදයක් මතුවෙමින් එයි. ප්‍රබුද්ධ අජීර්ණ ප්‍රවාදය.
ජනතාවට ප්‍රබුද්ධකම උගන්වන්න ගොස් ජනතාවගෙන් පහර කා,  ඔවුනගේ ජීවිතය අමාරුව උගෙන ගැනීම නම් හොඳයි. ඒත් රටේ ප්‍රබුද්ධ මතවාදයකැයි යමක් තිබේ. ප්‍රබුද්ධයෝ පීචං වෙන්නට ගියේ නැත. ආණ්ඩුවෙන් ගෙවල් හදාදෙනකම් බලාසිටියේ නැත. ජෝතිපාලගේ ජනප්‍රියතාවය පිටුපස ඒ බලයත් තිබේ. එය හඳුනානොගෙන සරත්චන්ද්‍රට පහර දුන් බලවේගයට යටවීම නම් වෙන්නේ කමින් කලර්ස් නෝ ගුඩ්

මා විශ්වාස කරන දෙය නම් වාමාංශිකයින් මේ රටේ හැම ආණ්ඩුවකම එල්ලී සිටිමින් සිය ඓතිහාසික ප්‍රබුද්ධ කටයුත්ත අඟලින් අඟල අත්නෑර කළ යුතුය. භාශා ප්‍රශ්නයට විසඳුම් ගෙන එමින්, ජාතීන් අතර සංහිදියාවට කටයුතු කල යුතුය.
නැත්නම් ජෝතිපාලගේ බෝඩ් එක උඩින් ගහගෙන යටින් ජාතීන් අතර ගින්දර අවුලවනු ඇත.

ජෝති පොදු ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍රවූ ගායකයෙකි.

මේ ලඟදී දෙරණ තරඟ දිනූ එම් ජේ වත්,   ඔබ එම් එස් ගේ ගීත කියූ බැවින් ජනතාවගේ කලාකරුවෙකි, ඒ නිසා පෙරමුනගන්නයි ගොනාට අන්දා මුස්ලිමුන්ට පහර දෙන පෙරහරේ ඉදිරියෙන් ගෙන යනු ඇත.

ඒ අතින් බලන විට නීතිය අතට ගෙන ඇති මේ ආණ්ඩුව මෙසේ පවතින්නේ හෙළ මඟ සලකුණු කළ විරුවන් වූ අමරදේවලා වයසට ගොස් සරත්චන්ද්‍රලා, විජේ හා ජෝති වැනි ප්‍රබුද්ධයින් හා ජනතාවගේ කලාකරුවන් නැතිවීම නිසාද කියල හිතෙනව.


ඊටත් එහා ගිය යමක් තිබෙන බව දැන් දැන් පොඩි අපිටත් තේරුම් යයි.

පොඩියක් හිතන්න මේවා ගැන.........

ඥාණසාර හිමි මහනුවර දියවඩන නිලමෙට බැණ අඬ ගැසීම
මහවිහාරයේ ඉල්ලීම නොතකා මහනුවර රේස් තැබීම
හෙළ සංස්කෘතියක් හා සිංහල බෞද්ධ සංස්කෘතිය අතර වෙනසක් නිර්මාණය කිරීම
එහි පෙරමුණ ගෙන සිටින මහඇදුරුතුමන්ට විශ්වවිද්‍යාල කොමිසමේ තනතුරක් ලැබීම
රනිල් මහවිහාරයට විරුද්ධ වෛතුල්‍ය වාදියා කවුද ප්‍රශ්නය නැගීම
මේ වෙනස වහාම සිරස මාධ්‍යය ජාලයට සංවේදී වී වහ කදුරුව සිටි රනිල්ව සාකච්ඡාවකට කැඳවීම.



66 comments:

  1. Replies
    1. මේ ලඟදී අභයරාමයේ රනිල් තුමා රැස් උනා අනෙක් පක්ශ සමග,
      මට හිතුන රටට අභය සරණයි කියල.

      Delete
  2. අනේ මේව ඇහෙන කොට නම් දුකයි.

    ReplyDelete
    Replies
    1. කවටකමටද ඇනෝ, අනේ කියන්නකෝ..

      Delete
  3. මට නං පේන වැරදි/අවුල්/පිළිගන්න බැරි තැන් කීපයක්ම තියෙනවා මේ ලියවිල්ලේ.

    1. අමරදේව යුඇම්පී වේදිකාවේ ගත ගැයුවා?
    2. වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී රට ගිණිබත් කිරීමට පාර කැපුවා?
    3. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන විරුද්ධපක්ශය වූ එකට විසඳුමක් ලෙස ජේ ආර්ට මහ ජාතිය වෙනුවෙන් වත්මන් සමානුපාතික ක්‍රමය ගෙන එන්නට සිදුවුණා?
    4. රටේ ආරක්ශාව වෙනුවෙන් ජනපති ක්‍රමය ගෙන එන්නට සිදුවුණා?
    5. 80 වර්ජකයෝ බලවත් සතුරන්?
    6. දෙරණ තරඟ දිනූ එම් ජේ ?
    7. විජේ හා ජෝති වැනි ප්‍රබුද්ධයින් ?

    ReplyDelete
    Replies
    1. 1. අමරදේව 1977 දී යූ. එන්. පී. වේදිකාවේ ගී නොගැයුවේය. ඔහු ගී ගයා තිබුණේ 1981-2 දී පමණ ඇමැතිවරයකු සංවිධානය කළ රැළියකදීය. එය මැතිවරණ රැළියක්ද නැද්ද අමතකය. හැබැයි මේ සිද්ධිය පුවත්පත්වලින් විවේචනය කළායින් පසුව නිහතමානීව වරද පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. ඉන්පසු මේ වන තෙක් දේශපාලන වේදිකාවට ගොඩ නොවූයේය.

      2. ඔව්. පොලිස් වෙඩි පහරින් පේරාදෙණියේ සරසවි ශිෂ්‍යයකු මරුට || A death at Peradeniya University

      3. නැත. ජේ. ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමය ගෙනාවේ එවැන්නක් තිබුණා නම් එතෙක් සියළු මැතිවරණ වලදී (1956 හැර ) එජාපයට වාසි සහගත බව කවුරුන් හෝ පෙන්වන ලද නිසාය.

      4. නැත. එය හුදෙක් ජේ. ආර් ගේ බල ලොභයයි. ඔහු මේ ක්‍රමය සාධාරණීකරණය කරමින් මහනුවරදී කළ කතාවෙන් එය පැහැදිළිය.

      5. 80 වර්ජනය මෝඩ වැඩකි. ආණ්ඩුව පැත්තෙන් අවස්ථාවේ හැටියට එය එසේ මර්ධනය කිරීම හැර වෙන විකල්පයක් නොවීය. ඒ අවස්ථාවේහි ඒ ඉල්ලීම් දුන්නේ නම් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හබක් වන්නට ඉඩ තිබුණේය.

      6. Que sara, sara…

      7. සාපේක්ෂය. අද යුගයේ බොහෝ දෙනාට සාපේක්ෂව විජේ හා ජෝති ප්‍රබුද්ධයෝය. උදාහරණයක් හැටියට විජය අද බොහෝ නළුවන්ට වඩා ප්‍රබුද්ධ නළුවෙකි. (අහස් ගව්ව බඹරු ඇවිත් කැඩපතක ඡායා වැනි සිතුවම්පටයන්හි ඔහු රඟ පෑ චරිත සලකන්න.)

      Delete
    2. කකා,
      අංක3.
      මම අහල තියන විදියට ව්‍යවස්ථා සංශෝධනයට මැතිනිය විරුද්ධ වෙද්දි ජේආර් කියපු කතාවක් තමයි "මේක මට විතරක් නෙවේ ඔබලාටත් වාසිදායක එකක්" බව. එතනදි ඔහු අදහස් කරල තිබුනෙ "මෙහෙම එකක් තිබුනනං උඹල ආසන 8ට බහින්නෙ නැහැනෙ" කියන අදහස.

      Delete
    3. අමරදේව සින්දු කීවාය කියන්නේ ගම්පහ යූඇම්පී සංවිධායකව සිටි ඩොනල්ඩ් ගේ බර්ත් ඩේ පාටියේ දී ලු නේද?

      සමගි පෙරමුණ කැඩෙන්න පටන් ගත්තේ 75 පමණ සිට ලු? ඒ පුද්ගලික හේතු නිසා බව මට හිතාගන්න අමාරුයි.

      Delete
    4. දයාල් බතී පුද්ගලික හේතූන් කියන්න ඇත්තේ සමගි පෙරමුණ ඇතුළේ (දැඩි ලෙස දේශපාලනයට සම්බන්ධ නැති) පුද්ගලයින් අතර ගැටුම් වලට. එහෙම නැතුව එන්. එම්. මැතිනිගේ අතින් අල්ලලා මැතිනි එන්. එම්. ගේ කණට ගහලා ඇති වුණු ගැටුම් නෙවෙයි. ඒ දවස් වල දේශපාලනය අදට වඩා සංවරයි.

      Delete
    5. යන්නේ කොහෙද මල්ලෙ පොල් විචාරයක්. මමත් ඉතින් ප්‍රධාන ටොපික් එකට කොමෙන්ට් එකක් දැම්මා. දයාල් මගේ හිතවතානේ.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Do you know that Shakespeare heavily borrowed from Pliny and other historians, Nietzche borrowed from Jewish myths as well as Singer. Murakmi is getting his inspiration from Kafka and Natsume Soseki? Idiot.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. දිවයින සංවාදෙදි වුණත් කවුරුත් කිව්වෙ නෑ ජෝතිපාල පීචං කියලා. ඒක ජෝතිපාලම කියා ගත්තු දෙයක්. "ඒ ගොල්ල කවුද මල්ලි... ඒ ගොල්ල ප්‍රබුද්ධයො... එතකොට අපි කවුද... අපි පීචං..."

      Delete
    7. දන්නෙ නැති දෙයක් දන ගන්න අහන එකා පොන්නයෙක්ද මාතලන්? ඇයි ඔය තරම් ගෑස්?

      Delete
    8. මිතොලජි ආර්ට් වලට විතරක් ගෙනත් නවත්තනවය. ඉන්නවාමයි කියලනේ කියන්නේ. දැන් බලන්න ඔය රාවණා. වාල්මිකි දන්නවනම් වහ බොනවා. හොඳ වෙලාවට හැරි පොටර් පොත්වල සිලෝන් ටී ගැන වත් නොතිබුනේ. නැත්නම් ඉතින් මාර කෙලියක් වෙන්නේ.

      Delete
    9. මේ දවස්වල දූරියන් කාළා මචෝ... පඩත් යනවා ඕසෙට.. පඩ කියන්නේ කැත වචනයක් නෙමෙනේ. සරත්චන්ද්‍ර මහත්තයත් පඩයක් ගියා වෙදීකාව පිටිපස්සෙ දවසක්දා..

      Delete
    10. මම දැක්කා පතිරාජත් කැෆ්කා ගේනවා කියලා සිංහල සිනමාවට. ඔය ෆිල්ම් එක මාසයක් දිව්වොත් මම වහ බොනවා.

      Delete
    11. මචෝ මම යනවා බ්ලොග් ලියන් කියන, කවුරුත් දන්න, සුන්දර මිනිස්සු දෙන්නෙක් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න කලින් ආවොත්, ආයෙත් එන්නම් මේ පැත්තේ.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
    16. මට්ට ගොන් බූරූ ඇනෝලාට. තොපි මගේ එක කියවන්නේ නැත්නම් මොකක්ද තියෙන අමාරුව. මම කොමෙන්ට් දාලා තියෙන්නේ උඹලගේ ඒවල නෙමෙයිනේ. දයල් බතීගේ බ්ලොග් එකේ. ඒ මනුස්සයා මේවට අකමැති නම් මේවා අයින් කරලා දයි. තමුසෙලා ඔක්කෝම දැන ගත්තට. සමාජ මාධ්‍යකරණය කියන දේ දන්නේ නෑ. අඩු ගානේ ඉන්ගිරිසි බැරිනම්. අර රාවයේ නාලක ගුණවර්ධණගේ ළිපිවත් කියවනවා. ඒ මනුස්සයා මම කියන දේම බොහෝම වැදගත් විදියට ලියන කෙනෙක්. අන්න ඒවා කියවලවත් තමුසෙලාගේ ගොබ්බ ගෝතිරික ගති නැති කර ගන්නවා. දයාල මගේ කොමෙන්ට් වාරණය කරන තුරා මම මේකේ කොමෙන්ට් දානවා. ඒක මගේ අයිතිය. මම ලියන්න මට ඕන දේ මිසක්. ගෝත්‍රික මරි මෝඩ බූරු හැතිකරේට ඕන දේ නෙමෙයි.

      Delete
    17. අර මට අමුතු විදියකට කතාකරනවා කියපු අයියාට.

      වරෙන් ඕන තැනකට අතින් පයින් ගහගන්න. අපි ඒවටත් රෙඩි ගොනෝ. තෝ වගේ හරකෙක් කොමෙන්ට් නොදාන තරමටම හොඳා.

      Delete
    18. http://nalakagunawardene.com/2014/07/12/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-176-%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94/

      http://nalakagunawardene.com/2014/06/29/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-174-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2/

      Delete
  5. අමරදේවගෙ සින්දු අහමින් අක්‍රිය වෙලා උන්නු ලංකාවේ විස්ස විජ්ජාල වලින් ආපු සිවිල් සේවක රොත්ත මොකද්ද කළේ ඒ වෙලාවෙ? එකෙක් හිටියද ගුරා වෙනුවෙන් රිසයින් වෙන්න? අඩුම ගානෙ සරත් අමුණු ගම වගේ 78 ආණ්ඩුවේ පකීර් කෙනෙක් වත්?? සරච්චන්ද්‍ර හවුල් ආණ්ඩුවේ තානාපති කම නිසා නෙ සයිඩ් ගැහුවෙ. ගම්ලත් ගුරුගුණසමරෙ මේ ගැන ටිකක් ලියලා තියෙනවා. ඒ ලොක්කාම 1988 වෙන්කොට විජමු ගේ එක්ක උපහාර වේදිකාවට නගිනවා. 1972 මාලන් බ්‍රැන්ඩො රෙඩ් ඉන්ඩියන් කෙල්ලක් එවලා ඔස්කා සම්මානෙ පතුරු ගහපු එක ගැන වත් සවිඥානක නෑ නෙ මේ අය. ලංකාවෙ කලා කාරයො ඔක්කොම දෙකට නැමිලා වඳින අය මිසක් පෞරුෂයක් ඇතිව වැඩ කළ අය නෙවයි. ජෝති එහෙම ගත්තම මුල ඉඳන් යූ එන් පී. මැරෙනකම් එහෙමමයි. ඒක සොලිඩ් ගතියක් නේද?

    ReplyDelete
    Replies
    1. අමරදේව ටිකක් මාකටින් දන්න පොරක්. පොර දැනගත්තා. 70-77 ජෝතිට එයාලා දීපූ ගෙම තමයි. රිටර්න එන්නේ කියලා. ඒ නිසා ෂේප් එකේ හරිත වර්ණයට පෙම් බැන්දා. ඒත් ජෝතිලා අර ප්‍රබුද්ධයෝ කරපු සක්කිලි වැඩ කළේ නෑ. අනික සින්දු කියන්න ගියාට අභිමානේ නැති කර ගත්තෙත් නෑ.

      Delete
    2. do you know that its me the same Ano you attacked above with your bullshit made above comment too.. you senseless arsehole. I read Nietzche and Kafka as literary exercise and there are more than a few good if not very good readers of art in the blog space. My observations on Kafka, Soseki and Murakmi are not mere copy paste jobs, they are a result of deep reading of their work and discussions happened between ppl you cant fathom with your petty blog writing. Learn a bit.

      Delete
    3. ඉතින් ඔයා කෆ්කා කියෙව්වා කියලා මට පාන්ද ඈසෝල්. අපි ඒවත් කියවලා තියෙන්නේ. අපිට ඕවාටත් වඩා වටිනා පොත පත දෙන මිනිස්සුත් ඉන්නවා ඈසෝල්. ඉන්ගිරිසියෙන් ආසෝල් කියලා ලිව්වම මහත්තයෙක් වෙනවද ඈසෝල්. ඔය වගේ බූරු කොමෙන්ට් එකක් දාලා තිබුනා ටැබූගේ කොමෙන්ට් එකක. මේ මම ඒකට ලියපු කවියක්. මේක කියවලා බලනවා ඈසෝල්.

      http://maathalan.blogspot.com/2010/05/high-security-zone-no-entry.html

      Delete
    4. your shoddy response has been removed by admin in which you raised the question and said that I am just picking names from google. so that proves you are the amnesic arsehole. not me :D

      Delete
  6. /* දැන් අමුතුම ප්‍රවාදයක් මතුවෙමින් එයි. ප්‍රබුද්ධ අජීර්ණ ප්‍රවාදය. */

    දයල් බතී

    ඔබ ලියා ඇති ඉහත වැකිය පහදන්න. එවිට මෙතැන ඇති සමහර කමෙන්ටුවලට අරුතක් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. <<<<<<<<>>>>>>>

      කකා,
      දැං ඔහෙත් කැකුණ තලනවද බ්ලොග් නැවැත්තුවම?

      Delete
    3. මාතලන් ලියන දේ පුත්තලම් බූරුවන්ගේ ඔළු කටු කුඩු වෙන්නම වදිනවාය.

      Delete
    4. aho aho.. rat snakes found pieces of China think they have hoods.. aho aho

      Delete
  7. කතන්දර මට ඉහත ලිපිය ලිවීමට යොමු කල නලින් සර්ගේ ලිපියේ ලින්ක් එක
    http://www.divaina.com/2014/07/13/nalin.html

    ReplyDelete
    Replies
    1. ඔහේත් නලින්ද ගේ ගෝලයෙක් ද? අබ සරණ වේවා!

      Delete
  8. කතන්දර කාරයාJuly 17, 2014 at 12:10 AM
    මට නං පේන වැරදි/අවුල්/පිළිගන්න බැරි තැන් කීපයක්ම තියෙනවා මේ ලියවිල්ලේ.

    1. අමරදේව යුඇම්පී වේදිකාවේ ගත ගැයුවා?
    එය මගේ මතකයේ දොසක් එයට සමාව අයදිමි
    2. වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී රට ගිණිබත් කිරීමට පාර කැපුවා?
    රජයෙන් ඉවත්වීමෙන් සිදු වූයේ එය නොවේද
    3. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රධාන විරුද්ධපක්ශය වූ එකට විසඳුමක් ලෙස ජේ ආර්ට මහ ජාතිය වෙනුවෙන් වත්මන් සමානුපාතික ක්‍රමය ගෙන එන්නට සිදුවුණා? ඔහුගේ අභිප්‍රාය මා කියූ දෙයට වෙනස්
    4. රටේ ආරක්ශාව වෙනුවෙන් ජනපති ක්‍රමය ගෙන එන්නට සිදුවුණා? ඔහුගේ අභිප්‍රාය මා කියූ දෙයට වෙනස්
    5. 80 වර්ජකයෝ බලවත් සතුරන්?
    මා ලියා ඇති දෙය නැවත කියවන්න
    6. දෙරණ තරඟ දිනූ එම් ජේ ?
    එම් ජී විය යුතුයි
    7. විජේ හා ජෝති වැනි ප්‍රබුද්ධයින් ?
    ඒක මගේ ලිවිමේ තාක්ශණය පිලිබඳ ගැටලුවක්,

    ReplyDelete
  9. 1982 ලාම්පු කලගෙඩි මැතිවරණය ගැන කවුරුත් ලියලා නෑ,
    ඒක අඩු පාඩුවක්.
    කතන්දර ඔබගේ මතකයනුත් ලියන්න ඒ ගැන
    අනෙක් දැනුවත් ඇනෝලත් ලියාවි හැමටම දැනගන්න.

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. හිතවතුනි
    කරුණාකර මාතෘකාවට අදාලව කරුණු දක්වන්න
    රණ්ඩු උනා ඇති, මෙය නව පරපුරට මෙන්ම අපටත් අධ්යාපනික සංවාදයක් කරන්න

    ReplyDelete
    Replies
    1. මම නම් කතා කළේ මාතෘකාවට අදාලව. ඒත් වෙනත් අය අදහස් දක්වන්නේ මගේ බ්ලොග් එක ගැන.

      Delete
    2. ඉතින් උඹේ බ්ලොග් එක ගැන කතා කරන එක හොඳයිනෙ බං. උඹ මොකද මේ අර්ශස් කාරයෙක් වගේ කුලප්පු වෙලා හැමෝටම ආතල් දෙන්නෙ?

      Delete
    3. මම කාටවත් ආතල් දෙන්නේ නෑ. ආතල් ගන්නවා මිසක්. අපි කොහොමත් ආතල් එකේ ඉන්න බුවාලා.

      Delete
    4. මාතලන් මේ සම හරක් .....ගොන් හැත්තට උත්තර නොදී හිටහං ......
      මටත් විකසිත වුනොත් මොනව කියෙවෙයි ද මන්ද මචෝ........ හෙක්.....හෙක්....

      Delete
  12. අහන්නත් සන්තෝසයි. උඹත් ආතල් ගන්නවා. අපිත් ආතල් ගන්නවා. Win-win situation එකක්. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. සතුටු වෙයල්ලා! ඉරිසියාව අතඇරපල්ලා!

    ReplyDelete
  13. ජෝති දේශපාලන වේදිකාවෙ ගීත ගැයුවට .......දැන් කඩේ යන නලා කාරයො වගෙ දේශපාලන සළු පොරවාගෙන දැගලුවේ නැති බව මගේ හැගීමයි.....

    ReplyDelete
  14. කෝකත් කාලයත් එක්ක සාපේක්ෂයිනේ...?

    ReplyDelete
  15. වෙල්ලස්ස කැරැළ්ල කාලෙදි හම්බන්තොට අවට කඩා බිඳ දාපු වැව් අමුණු අළුත්වැඩියා කරවන එක පැත්තකට දාපු, අවුරුදු හැටක් විතර තිස්සෙ හම්බන්තොට පැත්තෙ මිනිස්සු ගොනාට අන්දවගෙන ඡන්දෙ ගත්ත කෂ්ඨිය දැන් මුළු රටටම කරන්නෙ ඒක. ප්‍රබුද්ධ - පීචං වෙනසක් පේන්න තියෙනවද ඔය ජැක්සන්ලා එහෙම කියන කරන දේවලින්? දැන් කාලෙ ප්‍රබුද්ධයි කියන්න පුළුවන් උදවිය රට වෙනුවෙන් වචනයක් හරි කෑගහනවද?

    මං හිතන්නෙ මේ තත්ත්වය අධ්‍යයනය කළොත් තමා අපිට මේ දේශපාලනය වෙනස් කරන්න පුලුවන්...

    ReplyDelete
  16. මගේ මුල්ම කොමෙන්ටුව ඉවත් කිරීම පිළිබඳව දයල් වෙත මගේ බලවත් අප්‍රසාදය මෙයින් ප්‍රකාෂ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. අඩෝ....ලොක්ක..... මොකද බං ... ගේමට බැහැල .....අයිය ... අහවලා වගේ වෙන්න හදනවද මචෝ.....
      ඇලස්කා වෙයන්..... හෙක්....හෙක්.....

      Delete
  17. Maathalan - Priyantha Hewage
    නොසරුප් වදන් අඩංගු වූ කොමෙන්ට්ස් ඉවත් කරන ලදි.
    මෙයට පෙර වතාවකදී ඔබගේ ඉල්ලීම පරිදි නොසරුප් වදනින් ඔබට
    අපහාස වන විදියේ එකක් තිබී ඉවත් කරන ලදි.
    ඒ ක්‍රමයම මෙතැනදීත් භාවිතා කලෙමි.

    ReplyDelete
    Replies
    1. මගේ මුල් කොමෙන්ටුවේ නොසුරුප් වදන් අඩංගූ වූයේ යැයි පැවසීම බොරුවකි. මා කීවේ කීප තැනකම කියා ඇති පරිදි. සරත්චන්ද්‍රයන් අමු අමුවේ මනමේ කොපි කළ බවක් පමණි. ජෝති හින්දි කොපි කිරීම හා සරත්චන්ද්‍ර කොපි කිරීම දෙකම එකක් බව පමණි.

      Delete
    2. මාතලන්
      එය ඉවත් කලේ එයට ලැබී තිබුනු පිළිතුරු ඔබට හොඳ නැතැයි සිතූ බැවිනි.
      ඔබගේ ඉල්ලීම පරිදි නැවත එය එකතුකරන අතර කවුරුන් හෝ එයට නැවත උත්තර බැන්ඳොත් නොසරුප් වදනින් පිළිතුරු දුන්නොත් තමයි ගැටලුව.
      අද පුවත් පත් වල පලව ඇති සුනිල් පෙරේරගේ සම්මුඛ සාකච්ඡාවත් ලෙස්ටර් ගැන ලිපියත් අපේ මාතෘකාවට වටින එකතුකිරීමක් ලෙස සිතමි.

      මාතලන්ගේ කොමෙන්ටුව පහත අමුණමි.

      ජෝතිපාලලා පීචං ගායකයෝය. අප රට ප්‍රබුද්ධ විචාරකයින්ට අනුව ඇම් ජී ද ඒ ජී ගොඩටම අයත්ය. එහෙත් ඇම් ජීට ඕනෑම ගීතයක් ගායනා කළ හැක. ජෝතිටද එසේමය. පුක උඩ දාගෙන වනන අමරදේවලාගේ සයිස් එක. මේ ළඟදි වැදගත් මහත්මයෙක් මගේ ගූ ගොඩේ ලියලා තිබුනාය. සරත්චන්ද්‍රගේ විසිකි 50 ක් බීම. අපේ කළාකරුවන්ට මහා ළොකු දෙයක්ය. ජෝති ගැහුවේ හින්දි ගීත නම්. සරත්චන්ද්‍ර කළේ නාඩකම් අමු අමුවේ කොපිකර වේදිකා නාට්ටි කිරීමය. ඔක්කෝම ඒක වල්ලේ පොල්ය. සම හරක් මේවාට වශී වෙනවාය. ඇත්ත දන්නේ නැත. ඔය ප්‍රබුද්ධයෝ බෝතලයක් දැක්කාම ඇඹරෙන විදිය දැක්කා නම්, රසිකයෝ සයනයිට් කා මැරෙනවාය.

      ලැජ්ජාවට කරුණ නම් ප්‍රබුද්ධයෝ සියල්ලෝම රෙදි නැතුව කඩේ යන්නෝ වීමය. සරත්චන්ද්‍ර මළේ පෙර පිනකටය. උන්නා නම් අරලිය ගහ මන්දිරේ වැඳිමට යනවාමය. අද අදීන කළාකාරයෝ නැත. ඇත්තේ අදින නළාකාරයෝය.

      ඔබ සැමට අබ සරණය...!!!

      Delete
  18. jathiyak jammayak nethi ponna NGO balu kukko doller walata ammawa unath pitaratata pawala dena pimpiyo thamai thopi sambawya kiyala hadagama wimukthi jayasundara wage un hadapu film walin gahanne hamudawata sinhala jathiyata pamanai maha benku bombe pitakotuwe bombe gena ewain meruna ahinsakain gena unge darupawul gena oya eka wesige puthekwath film gehuwada

    ReplyDelete
    Replies
    1. මට වැදුණු පාරවල් වලින් සිහි සුන් උනා.
      සිහිය එලෝ ගන්න සෑහෙන කලක් ගියා
      ඒත් මට පාදගන්න ඕන උන පාර තවම බැරි උනා
      කෙසේ හෝ උත්සහය අත නාරිමි

      ඔබ සම්භාව්‍ය ලෙස අරගෙන තිබෙන සිනමා කෘති ටිකක් පමණය.
      ඔබ කියන දෙය නම් යුද්ධයෙන් මැරුණු සිංහල අය ගැන
      සම්භාව්‍ය සිනමා කාරයෝ මොකවත් කතා කොට නැත
      පිට රටින් එන ඩොලර්වලට අම්මාවත් පාවාදෙන කස්ටියකි මේ සම්භාව්‍ය කියන අය.
      මෙයට එකඟ වීමට නොහැකිය.
      හඳගමලා සල්ලිවලට දේශපාලන සිනමාකෘති කරනවා කියන එක මම පිළිනොගනිමි.
      ලෙස්ටර් වැනි සිනමා කරුවෙක් තවම ඉන්නේ කුලී ගෙයකය.

      Delete
  19. දයල්.....මේ පෝස්ට් එකේ එකඟ විය නොහැකි කාරනා කීපයක් තියෙනව. ඒනිසා එකඟ වියහැකි දේ ගැන නොකිය , එකඟ නොවිය හැකි දේ ගැන පමනක් කියන්නම්.

    1)////ඒ ආණ්ඩුව බලයට ගෙන එන වේදිකාවේ ගී ගැයූ කීප දෙනෙක් හිටියා. ඒ අතර රුක්මනි දේවී, ජෝතිපාල හා අමරදේව මට මතකයි. /////
    මෙතන අමරදේව හිටියේ නැහැ. ජෝති හිටියෙත් දේශපාලනික අර්තයකින් නොවේ බව වැඩිහිටියන් කියනවා. නමුත් සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට විරුද්ධව අත්සන් කල පෙත්සමේදී අමරදේවයන් හැසිරුනු ආකාරය ගැන මා දන්නා තොරතුරු තියෙනවා. අපි දැනට ඒය අමතක කරමු.

    2)////ධර්මිෂ්ඨ සාධාරණ සමාජයක් ඇති කරනවා යයි පොරොන්දු වී බලයට පැමිණි ජේ ආර්ට විරුද්ධව නැගී සිටි මහචාර්‍ය එදිරිවීර සරත්චන්ද්‍රට පහරදුන්නේ ජෝතිගේ ගී ඇසූ සපෝර්ටර්ලා විසිනි////
    මේ නම් අමූලික බොරුවකි. එහෙම නැතනම් උපකල්පනයකි. ජෝති ගී ගැයුවා මිස..ඒ මිනිහා දේශපාලනය කරේ නැත. ඒ බැව් දේශපාලනය කෙරූ විජේ දන්නවා ඇත. සරත්චන්ද්‍රයන්ට ගැහුවේ මා සේවය කල ඔබරෝයි හෝටලය ඉදිරියෙන් තිබූ ජයවර්ධන කේන්ද්‍රයේදී බැව් මට මතකය. ඒ ගැහුවේ සිරිල් මැතිව් වැනි ජාතික සේවක සංගමය හරහා මැර දේශපාලනය මෙහෙයවූ මදාවියන් මිස (ජේ ආර්ගේ වම් ඇටේ සිරිල් මැතිව්. එයාගේ පුතා නන්ද මැතිව් අද රජාගේ තවත් ඇටයක්) ජෝතිපාලගේ ගී ඇසු එවුන් නොවේ. මේ වැරදි උපකල්පනය තුලින් දයල් කරන්නේ...මේ කාලකන්නි දේශපාලනය තුලට ඒ හිත හොඳ මිනිසා ඇතුල් කිරීමයඉ. එඋඅ දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරීම වරදකි. ඔව් එය වරදකි.

    දයාල් ....මේ ලිපිය තුල උඩ ඡේදයන්හී මා දුටු දේ පමනක් දැනට කියා නවතමි. පසු ඡේදයන්හීත් සාකච්ඡාවට ගත යුතු කරුනු ඇත. දැනට මම නවතිමි.

    ReplyDelete
    Replies
    1. මට වැදුණු පාරවල් වලින් සිහි සුන් උනා.
      සිහිය එලෝ ගන්න සෑහෙන කලක් ගියා
      ඒත් මට පාදගන්න ඕන උන පාර තවම බැරි උනා
      කෙසේ හෝ උත්සහය අත නාරිමි

      මෙතැන තිබෙන්නේ ජෝතිව හෝ වෙනයම්ම හෝ කලාකරුවන්ව
      දේශපාලන උවමනා වෙනුවෙන් පාවිච්චි කිරීමයි.

      ජෝති හිත හොඳ මිනිහනේ
      ඉතින් ඔය ප්‍රේමදාස මහත්තය වෙනුවෙන් හෝ කා වෙනුවෙන් හෝ යන්න ඇති.
      නමුත් ජෝතිත් මේ පැත්තෙනෙ කියල හිතන මිනිසුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.

      ඒ හයියත් අරගෙන තමයි
      සරත්චන්ද්‍රලට ගහන්නෙ
      මොකා ගැහැහුවත්

      Delete
  20. මට නම් නොතේරෙන දේ තමා කෙනෙක් දේශපාලන වේදිකාවක ගී ගැයීම සහ ඔවුන්ගේ කලාව අතර ඇති සම්බන්ධය. මිනිස්සු පුද්ගලික සුබ සිද්ධියට කරන ඒවා එයාලගේ කෘති එක්ක ගාවගන්න නරකයි. අපේ සමාජ්යේ තියන දරුණ්ම දේ තමා එකක් ඊට අදාල නැති එකකට ආඳාගන ගැරහීමට පාවිච්චි කිරීම. ජෝතිපාල පීචන්ද ප්‍රබුද්ධද කියන එක තීරණය වෙන්නේ ගී ග්යපු මීටිම අනුව නොවේ ගැයූ ගී වල ඇති ගුනාංඅ මතයි.
    දැන් මේ කියවන එවුනුත් සී ඩී එකක් ගන්නෙ නෑ,සින්දුවක් ඇහිච්ච ගමන් එක්කො අප්ලෝඩ් කරනවා නැත්තම් ඩවුන්ලෝඩ් කරනවා, දැන් ඒවා කරන මිනිස්සු ජීඅත් වෙන්නේ හුලන් බීලාද, ඒ නිසා තමයි උන් පැවැත්මට කාගේ හරි මීටිමක සින්දු කියන්නේ, සුනිල් සාන්ත ගැන පොර ටෝක් දෙඩුවාට සුනිල් සාන්ත ඒ වෙලාවේ අර පරීක්ශණයට පෙනී හිටියා නම් දරු මල්ලො කරදරේට පත් වෙන්නෙ නෑනේ. ඒක එයාට කරන්න පුලුවන් වුනාට හැම මිනිහාටම බෑ දරුවො බඩ ගින්නේ තියාගන කොන්ද කෙලින් තියාගන්න,
    කලාකාරයින්ට හව්හරනක් නැති රටක අපි පොර ටෝක් දෙනවා අපේ රස්සාඅ කර කර. අමරදේවට 1990 දිත් ගෙයක් තිබ්බෙ නෑ, අමාරුවෙන් හදාගත්තාම නය ගෙවාගන්න බැරුව මානසික ආතතියට පත් වුනා, කලාකාරයො එකතු වෙලා ශෝ එකක් කලා, පස්සෙ මැග්සේසේ සම්මානයේ මුදලින් ගොඩ ආවේ.
    මේවා තේරුම් ගන්න ඕනා, මිනිසුන්ට මෙහෙම ගරහන එක වැරඩ්දියි. අඩුගානේ නාලිනි රනසින්හ්ලාඅගේ , ශ්‍රීමතී තිලකරත්නලාගේ සී ඩී එකක්වත් ගනිල්ලා. ඒ මිනිස්සුන්ට කලාවෙන හම්බ වුන දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ජෝතිපාල පීචං කියා කිසිවෙකු කියා නැත
      එය ඔහු විසින්ම ඉල්ලන් කා ගත්තකි

      කලාවට දේශපාලනයක් තිබේ
      සමාජ වගකීමක් තිබේ
      එක් කලෙක කලාකරුවන් රාශියක් මරාදැමීම ප්‍රමාණවත් සාක්ශියකි

      සුනිල්ශාන්තලා වාගේ සැබෑ පොරවල් වෙන්නට හැමටම බැරිය.
      සුනිල් ශාන්තලාත් දරුවනුත් විඳි දුකට අප සැම වගකිව යුතුය.
      අනාගතයේ එවන් කාලයක් උදාවෙනු ඇත.

      නාලිනී රණසිංහ, ශ්‍රීමතී තිලකරත්න නම් මතක තබා ගන්නම්

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්