Followers

Tuesday, July 22, 2014

චෙන්නායිවලත් සමහර නගර සභිකයන්ගෙ පුත්තු මාරයෝ

මේ බලන්න චෙන්නායිවල කරල තියෙන වැඩේ. කොන්ස්ටබල් කනගරාජ් හොර වැලි අදින ට්‍රැක්ටරයක් නවත්වන්න ගොහිල්ල කරගෙන තියෙන හදිය. ට්‍රැක්ටරය එලවල තියෙන්නේ වෙල්ලොර්වල පලාත් පාලන ආයතන සභිකයෙකුගෙ පුතෙකු වන සුරේශ්.

පලමුව කනගරාජ්ව තල්ලු කර බිම වැටුනු පසු ඔහු යටකරගෙන ගොස් තිබෙනවා. ජයලලිතා ලක්ශදහයක් දීල. කනගරාජ්ගෙ පවුලට වෙන්නැති.

Constable Killed on Duty While Trying to Stop Alleged Sand Smuggling

Constable Killed on Duty While Trying to Stop Alleged Sand Smuggling
Chennai A police constable, who intercepted an alleged sand smuggling tractor, was killed when he was run over by the vehicle, in Tamil Nadu's Vellore district on Sunday.

Sub-Inspector P Rajan and constable Kanagaraj, on information that sand was being illegally transported, intercepted a tractor and asked its driver to halt the vehicle.

The driver, however, sped up and in the process, Kanagaraj came under the wheels, resulting in his instant death, police said.

The vehicle has been seized by the police.

Chief Minister Jayalalithaa said the accused, Suresh, who is the son of a local DMDK Councilor, first pushed the Head Constable Kanagaraj down and then ran the tractor over him.

She has announced a relief of Rs. 10 lakh and has ordered the police to take strict action against those responsible.
For NDTV Updates,
Follow NDTV on Pinterest
Story First Published: 

7 comments:

  1. ලංකාෙවන් ඉංදියාවටද ඉංදියාෙවන් ලංකාවටද

    ReplyDelete
    Replies
    1. මටත් එක සැරේටම ආවේ ඔය පස්නේමයි

      Delete
  2. LANKA WE POLICE KARAYO MARANA EKA GENA LIYANNA BERIDA

    ReplyDelete
  3. අපේ තාම මැරුවෙ නෑ. ඒත් මැරුවත් ඔච්චර තමයි. අර හේමාල් නවත්තපු එකා තාමත් ඉන්නවා නේද?

    ReplyDelete
  4. කලාපෙ ලොකු අයිය නෙව.ආදුරුසුමත්නොවි කොහෙමෙයි

    ReplyDelete
  5. ඉන්දියානු චිත්‍රපටිවල මේ වගේ ජවනිකා තියනවා බොහෝවිට. ඒවා ආදර්ශයට ගන්නා අයත් ඇති.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්