Followers

Saturday, July 26, 2014

විමල් මැතිඳුගේ ---------ප්‍රවෘත්ති විකෘති කිරීමේ කලාව

වික්‍රමබාහුගේ අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවත්, එය වෙනත් මාධ්‍යයක වර්තා වී තිබූ ආකාරයත් පුදුම සහගතය.

හොඳම විහිලු කෑලි නම් ඒ විකෘත්ති ප්‍රවෘත්තිය දැක ඔවුන්ගේම මුදලින් නැත්නම් පඩි ලබමින් ජීවත් වන හෙන්චයිලා විසින් දමන කොමෙන්ට්ස්ය.


  1. අහින්සක says:
    මෙන්න නියම සමාජවාදියෝ….බටහිරට අවනත වන්නලු….මෙකුන් පස්සේ යන අයත් ඉන්නවානේ…..
    • සූකිරියා says:
      ලංකාවේ සමාජවාදියෝ කියාගන්නා‍ෙ හැම එකාම කරන්නේ දැන හෝ නොදැන ඇමරිකාවෙ පස්ස ඉඹින එක තමයි.
    • සමාජවාදියෝ says:
      මෙන්න දවසකටවත් සමාජවාදියෝ……..
      අදහන්න වටිනවා ඕයි.
      යුද්ධෙ දවස් වල සම්බන්ධන්ලත් එක්ක සෙට් වෙලා බයිලා ගගහ හිටපු වෙලාවේ, මහින්ද රාජපක්ශට ඔය උපදෙස් ටික දෙන්න තිබුනානේ ඕයි.
  2. UNP Member says:
    ආචාර්ය වික්‍රමබාහු මහතා කලෙකට පස්සේ ඉතා වටිනා කතාවක් කිව්වා. අපගේ එක්සත් ජාතික පක්ෂයේ දොර ඔබතුමාට සැමදා විවෘතයි.
    • SAPU says:
      ප‍්‍රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු
      මේ දේශද්‍රෝහී නරුමයා ගැන කවර කතාද?
  3. (අ)සම්බන්දන් says:
    අයි අයි යෝ මේ බාහු තම්බි වෙඩේ කනවා. මේ ආන්ඩුවත් එමරිකාව පස්සේ ගියොත් අපි කාගේ පස්සෙන්ද යනවා අප්පා. ආන්ඩ වනේ මුරුගා.
  4. පොෂ් බුවා says:
    මොකාට වත් අවනත වෙන්න අවශ්‍ය නැහැ. හැමෝම එක්ක සහයෝගයෙන් හිටියම ඉවරයි. පිල්ලෙ වේsi ආයේ කට දාන්න එන්නේ නැහැ. ඊශ්‍රයලය කරන යුධ අපරාධ ගැන පරීක්ෂණයක් කරලා පෙන්නුවොත් අපිත් පරීක්ෂණයකට එකග වෙනවා කියනවා. එච්චරයි ඒ වේsi ට දෙන්න තියන එකම short & sweet උත්තරය.
    • HarshaW says:
      පරීක්ෂණ කළාට උන් ඒවා සත පහකට ගණන් ගන්නේ නෑ.
  5. chaminda says:
    අනේ lanka c news මේ පාහරයාගේ ෆොටෝ එකක්වත් මේකේ දාන්න එපා
  6. Ausi. says:
    menna pattama samajawadeeyo…..lol
  7. Llianage says:
    babu hunnahe balagena ochhara denna yanna epa ,,pampas ganan me dawas wala
  8. putha says:
    මෙන්න නියම සමාජවාදියෝ….
  9. ගුරුළු says:
    LTTE කඩේ ගිය මේ නරුමයා ගැන කවර කතාද?
  10. University student says:
    යුක්රේනයේ මඩ වගුරේ එරී ඉන්න ඇමරිකාව ටික ටික ගිලී යන ආකාරය බලා සිටන අපට මෙයා, ඇමරිකාවේ බලවත් කම කියාපානවා, අද ලෝක ප්රජාව, BRICS වටා එකතු වෙනවා, මේ දේශනාකායත් ඇමරිකාව සමගම මඩේ ගිලී යනවා.
  11. Yama Raaja says:
    Bend in two, Ill teach you.
  12. Nimal Bandara says:
    Muta wedi thiyala daanna one mulinma rata paawala denawata gas balla….
  13. සිංහයා says:
    අම්ම අප්පත් දීල දැම්මනං වැඩේ තවත් සාර්ථකයි!! මූ වගේ හර‍කෙක්

ලංකාවට ගැලවෙන්න පුළුවන් එකම මග ඇමරිකාවට අවනතවීම

July 26, 2014 at 12:00 pm | lanka C news

ලංකාවට ගැලවෙන්න පුළුවන් එකම මග ඇමරිකාවට අවනතවීමඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ගොනු කරමින් ඇති යුධ අපරාද චෝදනාවන්ගෙන් බේරීමට ඇති එකම මග ඇමරිකාවට අවනත වී ඔවුනට සහයෝගය ලබාදීම බව නව සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න ප්‍රකාශ කරයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ මානව හිමිකම් පිළිබඳ ගැටළුවවේදී ඇමරිකාව පසුපසින් සිටියහොත් මානව හිමිකම් පිළිබඳ කිසිඳු ගැටළුවක් මතු නොවනු ඇති බවයි.
ඊශ්‍රාලයේ ගැටළුව එය‍ට නිසි උදාහරණයක් බවත් පැවසූ කරුණාරත්න මහතා ඊශ්‍රාලය විසින් වරුසාවක් මෙන් බෝම්බ හෙලුවත් ඒ පිළිබඳව කිසිඳු රටක් කතා නොකරන බවද පෙන්වා දෙයි.
6,219 Viewers

ඉහත ප්‍රවෘත්තියට පදනම් වූ වීඩියෝව පහත ලින්ක් එකෙන් බලන්න.

4 comments:

  1. එවැනි උත්ප්‍රාසයක් තේරුම් ගන්නට හැකිනම් වීරවංශගේ සී නිව්ස් කියවයිද? දයල් මොජට එහි ගියාද මන්දා?

    ReplyDelete
  2. මේක තමා මගේ ඉතාම සිත් ගත්තු කමෙන්ටුව. හරිම කාලෝචිතයි සුන්දරයි අලංකාරයි, දැක්කම හිතෙනව අපේ රටෙ මොන තරම් කාරනා කාරනා දන්න අලුත් කොල්ලොද ඉන්නෙ කියල.

    //University student says:
    July 26, 2014 at 3:40 pm
    යුක්රේනයේ මඩ වගුරේ එරී ඉන්න ඇමරිකාව ටික ටික ගිලී යන ආකාරය බලා සිටන අපට මෙයා, ඇමරිකාවේ බලවත් කම කියාපානවා, අද ලෝක ප්රජාව, BRICS වටා එකතු වෙනවා, මේ දේශනාකායත් ඇමරිකාව සමගම මඩේ ගිලී යනවා.//

    ReplyDelete
  3. ඔක ඇවිල්ල උට නොතෙරුම නෙමෙයි ඔකුන ලන්කාවෙ මහජනයාගෙ නුවන ගැන කරල තියෙන තක්සෙරුව පෙන්විමකි

    ReplyDelete
  4. ඇත්තටම ලොක්ක සී නිවුස් බැලුවොත් දැන ගන්න පුළුවන් ලංකාවේ බහුතරයක් සයිබර් ප්‍රජාවගේ සිතුම් පැතුම් සහ දැනුමේ තරම.තවත් හොඳ දර්ශකයක් තමයි ලංකාදීප ඔන් ලයින් .මේ ගොඩක් උන් වයසක ඩයල් නෙමේ.තරුණ කොල්ලෝ.විදිමත් අධ්‍යාපනයක් ලබපු සමහර විට උපාධි පවා ලබපු.මම නම් මේ සයිට් දෙකේම කොමෙන්ටු කියවල මාර ආතල් එකක් ගන්නවා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්