Followers

Tuesday, July 22, 2014

අඩු පොලියට දුප්පත් අපිට ණය- ඉතින් ආයුබෝවන් ලෝක බැංකුව-අපිට අපේ මිතුරු BRICS තිබේ.

Image result for international monetary fundbye bye tata tata see you later

දෙවන ලෝක යුද්ධය අවසානයත් සමගම 1945 ලෝක බැංකුව ස්ථාපිත කිරීමෙන් පසුව මෙවැනි ලෝක මට්ටමේ මූල්‍යාධාර දෙන ආයතනයක් බිහිවීමේ පලමු අවස්තාවද? බ්‍රසීලයB, රුසියාවR, ඉන්දියාවI, චීනයC හා දකුණු අප්‍රිකාවS


චීනය පටන් ගත්තු හැටියෙ අනෙක් අයට පොඩි ටොක්කක් ඇනල. මෙවැනි ආයතනයක අදහස ඉදිරිපත් කළ ඉන්දියාවේ දිල්ලි නුවර මූලස්තානය ඉදිනොකොට ශැන්හයි වෙත ගෙන යාම ගැන; අනෙක් රටවල් පහේම ආර්ථිකයන් එකතු කලවිටත් චීනයේ ආර්ථිකයට වඩා කුඩා වීම මේ ටොක්කට මුල් වෙන්න ඇති. එක රටක් ඩොලර් බිලියන දහය බැගින් යොදවා සංවර්ධනය වන රටවලට උදව්වක් විදියට තමයි මේ ආයතනය ඇති කරන්න යන්නේ.
-----------------------------

brics development bank

17 comments:

  1. බලමු ඉස්සරහට...
    සමහර විට ලංකාව ඒකෙන් නයට ඇරගෙන ණය ?ගන්නවුන් අතර පෙරමුණට එන්නත් පුළුවං...
    අනික අයි එම් එෆ් එක එහෙම එක එක කොන්දේසි දානව නෙව ණය දේද්ද් මෙයාලත් එහෙම කරයද දන්නෑ නේද..

    මටමතක විදියට දැන් කැම්පස් වල තියෙන සෙමෙස්ටර් ක්‍රමය ඔය විදියට දුන්න ණයක් එක්ක හම්බුණ තෑග්ගක් නේද

    ReplyDelete
    Replies
    1. ණය දෙයි
      මෙන්න මේ වගේ කොන්දේසි
      බත් වෙනුවට නූඩ්ල්ස් කන්න වගේ දේවල්

      Delete
  2. අපි ඔය හැමතැනින්ම ණය අරගෙන පොලු තියමු! හරිනෙ එතකොට

    ReplyDelete
    Replies
    1. චී චී රාජ්....අපේ ලොක්කා ඕකෙන් ණය ගන්නේ නැහැ...ඕකට ණය දෙනවා..

      Delete
    2. ඔව් රාජ්, Aru
      දැනටමත් අපි ණය දෙන කස්ටිය
      මාලෙට මිලියන් 10යි
      උගන්ඩාවට මිලි 1.5යි

      Delete
  3. Brics?
    ඔය ගඩොල් bric-a-brac වලටත් ණය ගන්න පුලුවන් වෙයි ලංකාවෙන් (අපේ කබ්රාල් මහත්තයගෙන්) ලඟදිම ,
    ඒ මහත්තයගෙ statistics වලට අනුව නම්

    ReplyDelete
    Replies
    1. Pra Jay
      ඒවයි
      නොගත්ත නිදන් ටිකයි
      අපේ ජාන හා බීජ ටික
      ජලය
      වාතය- චීනෙ අයට විශේෂයෙන් බේජින් වල අයට මුම්බායිවල අයට ඒකත්
      ස්ත්‍රීන්

      Delete
  4. චා,චා අඩු පොළියට ණය ගන්න ලැජ්ජා නැතිද ?මොනවාද මේ දයාල් ලියන්නේ.?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ මේකනේ
      අපි කන හැටි ලිපා දනී
      මධ්‍යම අදායම් රටකුයි කියා
      ලෝක බැංකු
      අඩු පොලියට ණය නොදෙතී

      Delete
  5. ඔතනිනුත් ලොකු කුට්ටියක් නොගත්තොත් තමයි පුදුමේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. එතැන තමයි
      පැණි තිබෙන්නේ
      ඒහෙමයි
      ශී ශෙල්ස් හරහා ස්විස් යන්නේ



      Delete
  6. යමු යමු ඉක්මනට එතනිනුත් ගන්න පුලුවන්තරම් ගමු.කොන්දෙසිනම් මොනවද අනෙ ණය දෙනව නම්

    ReplyDelete
    Replies
    1. ශී ශෙල්ස් පනින
      පැණි

      Delete
  7. මැද තියන අයි අකුර තමා හෙනේ...

    ReplyDelete
  8. ඉන්දියාව නැතිව අප්පට සිලි ලංකාව දාන්න තිබ්බෙ ......
    අපේ ලොක්ක කට්ටියක් දම්මල ඉන්දියාවෙ ගොඩක් උන්ට කක්කුච්චි නැහැ පාරෙ රෙන්නෙ කියල ගුස්පියක් ඇදල එයා පැන්නෙ නැති එක පුදුමයි......
    වැඩේ ඉවර වෙනකං ලොක්ක දන්නෙ නැතිව ඇති.....

    ReplyDelete
  9. ජනතාකරණය කර
    වායු සමීකරනය කරන ලද
    කක්ක හැතැප්ම වල් ගැන මටත් හිතට ආවා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්