Followers

Tuesday, August 19, 2014

බෙල්ල කපා මරා දැමීමට පෙර- මාධ්‍ය වේදී- ජේම්ස් රයිට් ෆොලී -මගේ ඇත්ත මිනිමරුවා මා ඉපදුනු ඇමරිකාවයි

මේ වීඩියෝව නිර්ව්‍යාජ එකක් නම් ඇමරිකාව තැතිගන්වන එකක් බව එරට පවසයි. සිරියානු කැරලිකරුවන් විසින් අල්ලාගන්නා ලද අමෙරිකානු ඡායාරූප මාධ්‍යවේදී ජේම්ස් රයිට් ෆොලීව බෙල්ල කපා මරාදමන ලද වීඩියෝව(දැන් පුර්ණ වීඩියෝව යූ ටියුබයෙන් ඉවත්කරලාලු ) ලොව පුරා මාධ්‍යවල මාතෘකාව වී තිබේ. මේ කෲරත්වය ඇරුණු විට අවධානය යොමුවිය යුතු අනෙක් කාරණය නම් මරාදැමීමට පෙර ඔහු විසින් කරන ලද ප්‍රකාශයයි. එමෙන්ම ඇමරිකාව ඇතුලු බලවතුන්ට ඉරාකය තවදුරටත් නැති බංගස්තාන කොට සම්බෝල කිරීමට කිරීමටමේ කෲර මිනිමැරුම හොඳ උඩ ගෙඩියකි.

" මම මගේ මිතුරන්ට පවුලේ අයට හා මගේ හිතවතුනට කියන්නේ ඇත්ත හතුරන්ට එරෙහිව නැගී සිටින ලෙසයි. මට මේ ඉරණම අත්වීමට හේතුව ඔවුන්ගේ අපරාධකාරීත්වය හා මෙහි සිදුවන දේ පිළිබඳව ඔවුන් තුල ඇති සතුටයි."මගේ ආදරණීය දෙමව්පියනි, මගේ නම්බුව ටිකක් හෝ රකින්න, මෑතකදී ඉරාකයට ගුවන් පහර දී මගේ මිනිපෙට්ටියේ අන්තිම ඇණයත් ගැසූ, ඔය ආණ්ඩුව මගේ මරණය වෙනුවෙන් දෙන වන්දිය  ලබාගන්න එපා.---------

දයල් බතීට අද තියෙන පණ්ඩිත කතාව මේකයි.

මලවදේ අපි ඉපදුණු දා ඉඳල මේ මැදපෙරදිග මිනිමැරුම්, 


යුද්ධ, 

හැමදාම 

සාමෙ 

සාමෙ
එක්සත් ජාතීන්ගෙ ලේකම් එනව, 
ඇමරිකානු ලේකම් එනව, 
අරය එනව මෙයා එනව, 
මීටින් මීටින්
කෙළවරක් නෑ. 
යසර් අරෆත් මැරෙන කම් යුද්ධකලා. 
තෙල් සම්පත ඇතුව ඉපදීමද ඒ මිනිස්සු කල පව.
අපේ හිඟන ඩොලර් මිලියනය පලස්තීනෙට දෙනවට වැඩියෙ
මහිතන්නෙ ලංකාවටත් විශේශ කාර්‍යභාරයක් තියෙනව මෙතැනදී, අපේ චම්පක රණවක තුමාගෙ පොතේ මේ ප්‍රශ්නෙට විසඳුම් ලියල තියෙනවලු.

Islamic State releases video which it claims shows beheading of American journalist James Foley

Updated 
A video showing the beheading of an American journalist has been posted online, purporting to be a message to America from the terrorist group Islamic State (IS).
Man held by Islamic State before being beheaded in IraqThe high-resolution video shows a man believed to be James Foley, a freelance American journalist who has been missing since being kidnapped in Syria in 2012.
The video, titled "A message to America", shows the captive on his knees, dressed in an orange jumpsuit, next to a militant clad completely in black with his face covered.
The victim makes a statement calling on his family to rise up against the United States, who he calls his "real killers".
"I call on my friends, family, and loved ones to rise up against my real killers, the US government, for what will happen to me is only a result of their complacency and criminality," he said.
"My message to my beloved parents, save me some dignity and don't accept any meagre compensation for my death from the same people who effectively hit the last nail in my coffin from their recent aerial campaign in Iraq."
He is then murdered by the militant clad in black, who, speaking in English with a British accent, warns the US to stop intervening in Iraq.
The White House said it was working to verify the authenticity of the video and said that, if genuine, the US was "appalled".
A second prisoner, believed to be another American journalist, Steven Sotloff - also appears in the video, with a warning that he will be the next to die.
"The life of this American citizen, Obama, depends on your next decision," the masked man said.
The video appeared briefly on YouTube before it was removed and has not yet been verified.
An update on the Free James Foley Facebook page after the video was posted says: "We know that many of you are looking for confirmation or answers. Please be patient until we all have more information and keep the Foleys in your thoughts and prayers."
Foley, an experienced war reporter, was on his second trip to rebel-held Syria when he was seized by armed men on November 22, 2012.
He was travelling with another Western journalist and a Syrian assistant when they were intercepted near the town of Taftanaz in Idlib province.
In May 2013, GlobalPost, one of the news organisations Foley had worked for, reported he was being held in a Damascus prison run by Syrian Air Force Intelligence.
His parents, John and Diane Foley, of Rochester, New Hampshire, marked Foley's 40th birthday last year with a prayer vigil.
First posted about an hour ago

11 comments:

  1. ane ban noddana redddawal katha karanna epa. umbala maha loku porawal wage amerikawata baninawa. oka mansika ledak, kisima deyak nodana moka hari deyak allagena thamn porak wenna danglana eka. Muslim agame hati balanna 2 years withara Saudi arabiyawat gihina podi job ekak karpan, ethakota oya mongal gathiya nathi wenawa. me loketa oya karumaya ithura karla gioye mohomad nabee.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට මා මෙතැනදී බැන්නේ නැත.
      සිද්ධිය වාර්තා කලා පමණි
      අනෙක ඉතින්
      අපිටත් ඉතින් පොඩි පොඩි ආසා නැතුව නොවේ,
      පොරක් වීම වරදක්ද මන්ද?
      එහෙම මෝඩ කස්ටියත් ඉන්න එපායෑ

      Delete
    2. AnonymousAugust 19, 2014 at 9:59 PM
      බලාගෙන ගියාම උඹනෙ පොර ඇ! උඹ දන්න දේවල් හැබෑටම. එතකොට නබිය තමයි ෆොලී මැරුවෙ. දැන් ඉතින් කියපංකො මේකට මොකද්ද කොරන්ට ඕනෙ කියලා?

      Delete
    3. ඔබ හිතන තරම් ලොකු පොරක් නොවේ.

      වීඩියෝවෙන් පෙන විදියට නබි තුමා නොවෙයි ෆොලී මැරුවෙ
      අර ඉන්ගිරිසි කාරයගෙ ඉන්ගිරිසි වලින් කතා කල කලු ලෝගු කාරයයි.

      කෙසේ වෙතත් මහදැනමුත්තා ලෙස මම ඔබේ ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයක් එක් කරමි. ඔබ කියන මූලධර්ම වාදී සෞදියට ආරස්සාව සපයන්නේත් ඇමරිකාව නොවේද? මාත් සවුදීයෙ දමාම් වල හිටියා ටික කාලයක්
      කැකිල්ලේ තීන්දුව මෙන් මට පෙනෙන විදියට අවසාන වැරැද්ද යන්නේ තෙල්වලටයි. තෙල් නොතිබුනා නම් මැදපෙරදිගට ඔතරම් කරදර වෙන්නේ නැත. ඔය ආගමට එතරම් තටු ලැබෙන්නේත් නැත.
      අන්තර් ජාතික ලොකු ගේම් නිසා ඔබයි මමයි එකිනෙකාගෙන් සුන්නත් කරගන්න ඕනෑ නැත. මා නිරුවත් වෙන්න කැමති නැත.
      ඒ වගේම නිදහස් මනසින් මේවා දෙස බැලීම තමයි අප කලයුත්තේ.

      Delete
    4. mama loku porak nowemi. loku porak wenna uthasaha nokaramee. enamuth oya me wage siduweem waladi show ekata ka gahana ayata akamthiaya.
      nabee waga kiyanna ona kiana eka obata notherune oba kisu deyak nodanna pudgalayeku bavini. oba aduma tharamin Quaran ekaka thibenawa kiyala dannawa nam ese nokiyanu atha. non muslim ewu me loken thuran karnna ona. oka thama nabee kiwwe. nabee wada kare ekata.

      oya gataluwa nwathinanna nama . mulu lokema muslim wenna ona. nathnama non muslim wenna ona.

      nidahas mansin balanna ona kiyanne obage nodanna kamata. Oba loka ithihasaya gan danne na.
      sorry mithraya.

      me wage ewa loyanna kalian kiyawala danuma aragena enna.

      Delete
  2. එහෙම කිව්වෙ නැත්නම් කෙලින්ම බෙල්ල කපන්නෙ නෑ නේ, තව ගොඩක් දේවල් ඉස්සෙල කපල ඉඳී.
    Merciful death එකක් ඔෆර් කිරීම ඉස්සරකාලෙ ඉඳලම පාපෝච්චාරණයක් හෝ අල්ලගෙන ඉන්නවුන්ට අවශ්ය ඕනැ දෙයක් කියවගන්න සෑම සංස්කෘතියකම පාහේ යොදාගන්න උපක්‍රමයක්

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් උනා
      හැබැයි තාම වීඩියෝ එක ඇත්ත එකක්දැයි දන්නේ නෑ

      Delete
  3. amanussa milechcha walaththa islam agama loken thuran wewa...!

    ReplyDelete
  4. මේ ගෙරි තම්බින්ට රිටන් එකක් දෙන්න ඕනෙ ඌරු මස් කවලා උන්ගේ අහවල් එක මුලින්ම කපලා සුන්නත් කරලා

    ReplyDelete
    Replies
    1. එතකොටවත් තොට කෙලින් වෙලා පොඩ්ඩක්වත් ශුක්‍ර මොචනය වේයිද?

      Delete
  5. යකෝ මේකෙත් වැඩි හරියක් ඇනෝ
    මොකද බන් වෙලා තියෙන්නේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්