Followers

Wednesday, September 3, 2014

වාරියපොල නංගි නිසා සෙල්වගෙ ප්ලේස් එක ඉස්සිලා


Wariyapola Girl Interview | www.nethfm.com









10 comments:

  1. පොලිසියේ ඉන්නෙත් අයියල නෙව..

    ReplyDelete
    Replies
    1. හට්ටි මුට්ටි පියාඹන පීරිසි වලින් සංග්‍රහ ලබන කොටත් ප්ලේස් එක ඉස්සෙනවද දේශක?
      ( Pssst - සෙන්නා ඉන්නෙ සෑහෙන්න උඩ වෙන්න ඇති )

      Delete
    2. හුහ්... මෙතනදි නං ප්ලේස් එක ඉස්සෙනවා.. සෙන්නට වැඩිය..

      Delete
  2. මොකෝ....දයාට මේක ආයෙ මතක් වුනේ....
    මං මේ විචාරක තුමාට කෝල් කරන්න හැදුව සෙල්ලට ...සුපියල් ලක්සෙක සලිල ඇප දෙන්න ඇහැකි බුවෙක් ඉන්නවද කියල බලන්න.....
    ඉස්සර නම් රිලා සිරි උන්න අප්ප.....

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩ වැල පත්තර කාරය.

      Delete
    2. ආ......කෝමද ...... ඇනෝ මචෝ....... සිරා නේද........ හෙක්......හෙක්.......

      Delete
    3. සොරි බං.විහිළුවක් කොළේ.මම සිරා නෙමේ .

      Delete
  3. ඔන්න පොලිසි යනවනම් ගැනියෙක්ගෙන් ගුටිකාල යන්නයි ඔන.

    ReplyDelete
  4. මාන්දමිකයි...
    මැද සීට් එකේ යන්නත් කෙල්ලෙක් ගෙන් ගුටි කන්න එපෑ...
    ඊට හොද ැද්ද වහ ටිකක් කාල කැලේ පයිනව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්