Followers

Wednesday, September 10, 2014

හිරුණිකා දුවේ- අයිස් බකට් චැලෙන්ජ් එක කුණු ගොඩ අයිං කරන එකට වඩා ලොකුද

අද දයල් බතී පරණ කුණුගොඩක් නැවත අවුස්සන්නයි යන්නේ



අයිස් බකට් එක්ක
සෙල්ලම් කලාට අපි ඉරිසියා
නෑ දුවේ
කොලොන්නාවේ
ඔබ තුමිය ඉපදුන පලාතේ
 කුණු ගොඩ නිසා
විනාශ වූ ජීවිත ගැනත්
සොයා බලන්න

පලාතේ මිනිසුන්ට
හමේ ලෙඩ
මානසික ලෙඩ
කෑමක් කන්න විදියක් නෑ
නහය ඇරගෙන

වතුර බොන්න බෑ
ඉස්කෝල වහල
නහය ඇරගෙන ඉන්න බෑ
මිණි කුණු ගඳයි
අනෙ අම්මෝ ඉන්න බෑ

මේවත් මිනිස් ජීවිත.....

කොළඹම ගඳ ගස්සන
මේ කුණු ගොඩ
තවම අයින් කරගන්න බැරි උනා
ආශ්චර්‍යද මේ?

මහ කවි සිරි අයියාගෙ ගම වහගෙන
අද කොළඹම ගඳ ගස්සන කුණු ගොඩක්

කොළඹම සුවඳ කරන්න නේද ඔබ වැන්නවුන්
දේශපාලන ආයතනවලට පත් උනේ ??

20 comments:

  1. දයල් බතී ට දෙන්නද SL අමුමිරිස් චැලේන්ජ් එක?

    ReplyDelete
    Replies
    1. අමු මිරිස් ලාභවෙලා ගොවියො අනාත වෙලා ඉන්නෙ
      800-900 කිලෝ එක දැන් 80-90 වෙලා

      Delete
  2. එයාට කොළොන්නාව අයිති නෑ.. දැන් දීලා තියෙන්නේ මැද කොළඹ..

    ආර් දුමින්ද සිල්වා මැති තුමාට කිව්වා නම් හරි..

    ReplyDelete
    Replies
    1. අන් කුණු ගොඩකට කියන්නෙ කොහොමද
      තව කුණු ගොඩක් ගැන

      Delete
  3. අයිස් වතුර දාගෙන නටද්දී ලස්සන උනාට කුණු ගාගත්තම කැතයිනේ.. ඒ හන්දා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. වගකීමක් නැති කමද
      තරුන කමද
      විනෝද උනාට නම් ඉතින් කවුරුවත් මොනවත් කියන්නෙ නෑ.

      Delete
  4. කොලොන්නාව අයිති නැති වුනාට එයා හදවතින් ඉන්නේ කොලොන්නාවේ ජනතාවත් එක්කලු .

    ReplyDelete
    Replies
    1. ජනතාවට වගනොකියන ව්‍යවස්තාවත් මේවට වගකියන්න ඕනෙ

      Delete
  5. හදවතින් ඔබ සමගයි...(කුණු ගොඩ සමග නොවෙයි...)
    ඒක එයාට අයිති නැතිලු...
    හුකැස්

    ReplyDelete
    Replies
    1. සමානුපාත ක්‍රමය නිසා ජනතාවට වගකියන මන්ත්‍රීල දැන් නෑ

      Delete
  6. හිරුනිකා දූට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය

    ReplyDelete
    Replies
    1. ආශ්චර්‍යයේ කුණුත් එපා
      කට වහන් ඉන්න උනුත් එපා

      Delete
  7. Garbage that vote this type of characters deserve to live garbage dumps.

    ReplyDelete
    Replies
    1. can we blame this new breed
      latest kind of power greed
      very few will appreciate her deed

      Delete
  8. කෝමත් එයාගෙ තාත්ති ...දරුවො දෙන්න කුණු සුවද දැනෙන පැත්තෙ ඉපදුනාට එයාලට කුණු ගද ගැසෙන්න ඉඩ දුන්නෙ නැහැ......
    කොලොන්නාවෙ මැර /මත් කියන .....අති මහත් දුෂ්කර රාජකාරියක යෙදෙමින් දරුවො දෙන්නට ඉගැන්නුව ..... රැජින රටේ....
    පව් නේද ඒ පියා.......
    අම්ම බත් තැම්බුව ...ඒ පියාගෙ අහිංසක බිලි Boy' s ලට.... එයාට තියෙන එකම සුදුසුකම බත් තැම්බිල්ල...... අද එයා..... උවදෙස් දෙනව ලු.... Name කාඩ් එකෙන්.....
    එහෙම Family එහෙක දුවෙක් ගැන .......හෙක්....හෙක්.... දයා..........
    අර අපි දෙන්නගෙ හදහන් බලපු සාදු ගැන කතා කොරමු ඒ පැත්තෙ මචෝ....

    ReplyDelete
    Replies
    1. ලකී කාලෙක අපිට හයියට හිටිය ඒ ගෞරවේ තාම තියෙනව

      Delete
  9. හි....හි.. මාර ලොල් හිරුනිකා. කොළොන්නාවේ ජනතාව පැන්... ටාස්...ටික්. ක් කියලා සිංහලෙන් කියනවා ඇති ....මෙන්න චෙලේන්ජ් එකක් පුලුවන්නම් කුණු ගොඩ අයින් කරලා පෙන්නමු ....

    ReplyDelete
    Replies
    1. ඔව් පුලුවන් නම් කුණුගොඩ අයින් කරමු බලන්න.

      Delete
  10. කොළඹ නම් ගොඩක් සුවද වෙයි මේ වගේ නැන්ද ලා පත් වුනාම..

    අනේ මගේ කට..

    ReplyDelete
  11. //කොළඹම සුවඳ කරන්න නේද ඔබ වැන්නවුන්
    දේශපාලන ආයතනවලට පත් උනේ ??//
    දැන් දැන් මෙයාගෙ ගොංපාට් දැක්කම කොළඹ සුවඳ කිරිල්ල කෙසේ වෙතත් ගඳ ගස්සන එකනම් (අර නෑමොල බේබිලා රටම ගඳ ගස්සනව වගේ) සුපිරියටම කරයි වගේ.
    අනික ඩාන්සින් ස්ටාර්ලා තෝරන්න තියන නිසා කුණු ගැන හොයන්න වෙලාවකුත් නැතිව ඇති මයෙ හිතේ.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්