Followers

Tuesday, November 11, 2014

සිංගප්පූරුවෙන් ටෙලිගිරැන් එකක්



පාර අතුගානව වගේ 
දෙතුන් දෙනෙක් හෝටලේ ලඟ කැරකෙනවා
වෑන් දෙක තුනකුත් එහා මෙහා යනවා
කෙසේ වුවත් තවම තීරනයක් නෑ.
 ඉක්මනින් එනවා.
මීට 
මංගල 
සිංගප්පූරුවේ සිට

17 comments:

  1. ටෙලිගැරැම් කොයිද බං දැන්?

    :)

    ReplyDelete
    Replies
    1. ලොකු අවුලක් නෑ

      චන්දි නැත්නම්
      අර්
      එයා නැත්නම්
      සජ්
      එයා නැත්නම්
      ශි
      එයා නැත්නම් සොබ්
      උන් වහන්සේ නැත්නම්
      රන්
      පෝන්ස්, රූක්ස්, නයිට්ස්, කුයීන්ස්, කින්ස්
      ගාණට චෙක් කරන්නම් මං

      Delete
  2. එනවද?? ෂුවර් නේ..

    මං බලාන ඉන්නේ

    මීට චන්දිරිකා

    ReplyDelete
    Replies
    1. එනවමයි
      ඩියුටි ෆ්‍රී එකෙන්
      අරව දෙකක් ගේන්නම්
      දෙකක් අරගෙනම
      චැට් එකක් දාමු
      අපිට
      ඕව අලුත් වැඩද චන්දි

      Delete
  3. මේක ඇස් ඇම් ඇස් එකක් වෙන්න ඕනා..

    ඕන් අද එනවලු...

    ReplyDelete
    Replies
    1. පාරෙ මැද්දෙ ගස් තියෙයිද?

      Delete
  4. කොහටලූද එන්නේ? ඉන්න තැනටද්? කලින් හිටපු තැනටද?

    ReplyDelete
    Replies
    1. ඔහු ජනතාවගේ හදගැස්ම අඳුනන කෙනෙකි
      තනතුරු තාන්න මාන්නවලට ගන්න පුලුවන් පුතයෙක් නොවේ
      කෙලින්ම අර රතනගෙ රැස්වීමට

      Delete
    2. /////කෙලින්ම අර රතනගෙ රැස්වීමට////

      මම ලියන්න හැදුවෙත් ඕකමයි. ඒ රැස්වීම සාර්ථක වේවා කියා පතනවා!!

      Delete
  5. ඒකත් එහෙමද ඊමේල් විස්වාස නැතිව ඇති නේහ්

    ReplyDelete
    Replies
    1. එකවුන්ට් එක හැක් කලොත්

      Delete
  6. //මීට
    මංගල
    සිංගප්පූරුවේ සිට//
    මේක නැතිවුනානං තවත් හොඳයි බතී

    ReplyDelete
    Replies

    1. කස්ටිය එහෙටත් දාල

      Delete
  7. ගණුදෙනු අහවර කරලාම එන්ට හිතාගෙන ඇති.

    ReplyDelete
    Replies
    1. රතනගෙ වේදිකාවට නැග්ගනේ

      Delete
  8. Replies
    1. චෙස් අදින්න දස්සයෙක් වගේ
      ඒ වගේම
      කෙන්ද කන්ද කරන්න
      කන්ද කෙන්ද කරන්න පුලුවන් කෙනෙක්

      සලකනව මදි

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්