Followers

Tuesday, December 9, 2014

කොලොන්නාවෙ කෙල්ලො වසයි! They are Chicks not Chicken!

beauty!
වැඩත් ලස්සනයි!

funniest ever!
තුන්වන ලෝකයේ විප්ලවකාරීන්ට අයත් කටයුතු

hearts speak finally!
හදවත් කතාකරයි!
Some got there at the end!
සෝමේ ඕන තැනට ගියා කොහොම හරි



මහනුවර ජනතාවට ජයවේවා!
මෛත්‍රී බලන්න ආවාට!
Maithree The  people's man!

අප්‍රසන්නයි.. 
මහින්ද රාජපක්ෂ මහතා තම ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිය ජනාධිපතිවරණ සටන ඇරඹීමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08) රාත්‍රියේ විශේෂ...
SINHALANEWS.READSRILANKA.COM
අම්මටසිරි මෙ අර පන්සල් ගොහින් බිම වාඩිවෙන්න බැරිව පුටුවක වාඩිවෙන රජා නෙව..........







11 comments:

  1. ඇයි අප්පා, මෙච්චර සිරිලංකාවේ රජවරු අන්ධ භක්තික.

    අඩුගානේ සිරි ලංකාවේ දෙවියෙක්ගෙන් වරමක් ඉල්ලන්න ගියනම් "දේශ මාමක මාමි" කියලා ප්‍රචාරයක්වත් දෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. //ඇයි අප්පා, මෙච්චර සිරිලංකාවේ රජවරු අන්ධ භක්තික.//

      සමහරක්, සොරි, සොරි ඉතා වැඩි හරක් යටත්වැසියනුත් එහෙම නිසා

      Delete
    2. ස්තූතියි D.R.Alban , Pra Jay

      රෙදි ගලෝගෙන
      බිම වාඩිවෙලා
      අලු ගාගෙන

      අපි වෙනුවෙන්නේ....

      Delete
  2. ඔහැක්
    හිලුණිකා ඇන්ති දකිද්දි නං දුකේ බෑ
    සෝයි කෑල්ල

    ReplyDelete
    Replies
    1. හිරුණිකා
      මෛත්‍රිගෙ රැස්වීමට වෙඩිතියලා
      අරූව අල්ලන්න
      අරූ පව්

      Delete
  3. දයාල් සෑහෙන්න මහන්සි වෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. 94ත් මේ වගේම
      මාන්සි උනේ නැතත්
      විශාල සතුටක් දැනුනා
      ඒ නිසා වැඩි
      බලාපොරොත්තු නෑ.
      දවස් සීයෙ වැඩේ කොරල දුන්නොත් ඇති

      Delete
  4. Lokkata Mepara eththatama Amaru bawa therila thiyenne,ekane Indiyawe gihin Bimama Wadiwela thiyenne,Thirupathiwala Pusarila lokkawa Andala kiyali Aranchi.

    ReplyDelete
  5. හිරුණිකාට තිස්ස අත්තනායකට හෝ ජයන්ත කැටගොඩට වඩා ජනපදනමක් ඇති නිසාත් පබාට සහ අනර්කලීට එහා ගිය යම් දේශපාලන ඉවක් හෝ වාසනාවක් සහ අනාගතයක් තිබෙන නිසාත් හිරුණිකාව පන්නා ගැනීම තුල විපක්ෂයට තරාදිය තවත් බර වුනි.කොහොමත් දුමින්ද සිල්වා හෝ මර්වින් සිල්වා ගන්නවාට වඩා හිරුනිකාව ගැනීම මෙත්‍රීට හැම පැත්තෙන්ම වාසිය.

    ReplyDelete
  6. හිරුණිකා ගැන කොහොමත් මගේ හිතේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ.වෙන හේතුවක් නිසා නෙමෙයි තත්තාගේ මරණෙන් පස්සේ අම්මාට ජනධිපති උපදේශක කම් ගැනීම් රජයේ නිල නිවාස,වාහන භාවිතය ගැන මට ප්‍රශ්න තිබුනා.විශේෂයෙන්ම හිරුණිකා වුනත් තමන් ගේ තාත්තා ගේ මරණය ගැන කතා කෙරුවා මිසක් පැහැදිලි දේශපලන දැක්මක් ඇතුව ක්‍රියා කලේ නැහැනේ.නමුත් පහුගිය බස්නාහිර පළත් සභාවට ආපු මල්ෂාට සාපේක්‍ෂව කැපී පෙනෙන දේශපාලනික අනාගතයක් තියෙනවා.අභියෝගාත්මක තීරණයක් ගත්තේ ඇය.සුබ පතනවා !

    ReplyDelete
  7. ඇමිණිලි කයිකතා දිග හෑලි නැතිව කෙටින් රසවත්ව.....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්