Followers

Tuesday, February 4, 2014

මව් බිම අවුලෙන් ගොඩ ගැනුමට නම්?

රට අවුලෙන් ගලවා ගැනුමට

එක් පක්ශයක් නායකත්වය ගත යුතුව ඇත.

ඒ වගකීම ඇත්තේ  කවුරුන් මතද?

ඒ වෙන කවුරුවත් නොව

වරක් නොව 

දෙවරක් තරුණ ලෙයින් කඳුලින් 

පන්නරය ලද

කළ මෝඩකම් තවත් නොකරන

දෙමළ ජනයා දිනාගන්නට නැඹුරු වූ

පොදු මහජනයාගෙන් වියෝ නොවන

පොත්වල ඇති ගුඪ මතිමතාන්තරවලින් බැහැර වූ


ප්‍රායෝගික

විද්‍යාත්මක

ප්‍රජාතන්ත්‍රවාදී


____  ______ ___________මතය

නව නායකත්වයට ඒ සඳහා ශක්තිය හා ධෛර්‍ය තිබේ.

-------------------

සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑසිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ’
26,051 Viewers
 1 67
 

163 Comments to “සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ”

  1. Irfan says:
    Traitor and hater………
    • kabba says:
      මුන් කොටි හිත වාදී කියලා දැන් සැකයක් නැහැ. ජාතික ගීය නිසා නෙවෙයි යුද්දය ඇති උනේ . ජාතික ගීයට, ජාතික කොඩියට අත නොතබනු. අද ඕව වෙනස් කරන්න ඕනේ අහිංසක දෙමල මිනිස්සුන්ට නෙවයි. කොටියට තමා ඔවා වෙනස් කරන්න ඕනෑ උනේ . රනිල්ගේ රට පාවා දුන් ගිවිසුමෙන් කොටියාගේ උවමනාවට ඕවා වෙනස් කරන්න ගියා. ඔවා වෙනස් කරන්න වෙනම මණ්ඩල පවා ඇතිකරා . මහින්ද නිසා ඔවා උනේ නැහැ. අද JVP සක්කිලියන්ට ඕනේ පිටරට ඉන්න කොටි නඩේ ඔඩොක්කුවට ගන්න , එහෙම කරන්නේ අදිරජ්ජිය වාදීන්ට අවනත බව පෙන්වන්න . නෙවි පිල්ලෙටත් දැනෙයි මහින්ද ගෙන් කරගන්න බැරි දේ JVP එකෙන් ලේසියේම කරගන්න පුළුවන් කියලා. මුන් JVP සන්විදානයම පාවා දීපු ගෝනි බිල්ලෝ.
      • Lanka says:
        එතකොට මේ ගොල්ලන්ගෙ සෝමවන්ශ ලොක්කගෙ දුව ප්‍රන්ශෙ ඉඳන් ප්‍රන්ශ ජතික ගීය කියන්නෙ සින්හලෙන් ද ? ප්‍රේම කුමර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවෙ ජාතික ගීය කියන්නේ දෙමලෙන්ද ? එ ගොල්ලන්ට ඒ රටවල් ගැන හැඟීමක් නැද්ද ?
        • ලක්ෂිත says:
          ඔන්න මම කිව්වා වගේම අනුර කුමාර දිසානායකගේ ඇමෙරිකානු වැඩපිළිවෙල පියවරෙන් පියවර එලියට එනවා .දැන් හෙට අනිද්දම කුමාර් ගුණරත්නම් පණිවිඩයක් එවාවි .ඇමෙරිකානු එම්බසියේ මේගොල්ල සාකච්චාවකට යාවි .ජවිපෙ ඇමෙරිකානු බලල අතක් වූ වගයි .
          මෙයා සිඅයිඑ කාරයෙක් කියල කිව්වම පිළිගත්තේ නෑ දැන් බලන්න ටිකෙන් ටික බලල මල්ලෙන් පනින හැටි .මෙන්න කොටි මෙන්න සිඅයිඑ කාරයෝ
          ජවිපෙට ජයවේවා ඇමරිකාවට ජයවේවා .ජවිපෙ රජයකින් ඇමෙරිකානු සහනාදාර ලබාදේවි අනාගතයේ සිංහලුන්ට නාන්න කියලා .මේ ද්‍රෝහියා ඇමෙරිකාවට පන්නනු
        • සංජයඅත් says:
          උන්ගේ ජාතිය ගැන විතරක් නෙවෙයි. ආගම ගැනත් එහෙම විශේෂ සැලකිල්ලක් නෑ බං. කවුරු හරි දැකල තියනවද මුන් පන්සල් හරි පල්ලි හරි යනවා ?
          මාක්ස්වාදින් ගේ වෙනස කියන්නේ මෙන්න මේකයි. ඕක එලියට දාන්නේ නෑ වැඩිය.
          මේපාර පොඩ්ඩක් මුට්ටිය දාලා බැලුවා. මුට්ටිය කුඩේ කුඩුවෙයි වගේ…
        • OLU says:
          උතුරින් කොටි වනසද්දී දකුනේ ජවිපෙ ත්‍රස්තවාදය විය. . රටේ සංවර්ධනය ගව් ගණකින් ආපස්සට ගියේය.එලෙස වාමවාදි කැරලි දෙකම නිශ්පලව, රටට විනාශයක් අත්කර දෙමින් අවසන් වන්නට විය. බොහෝ පන්සල් වල ස්වාමින් වහන්සේලා ඝාතනය කෙරුණි. පන්සල් වෙහෙර විහාරස්ථාන මංකොල්ල කෑවේය.දැන් සිංහල ජාතිය වනසා ජාතික ගියත් විනාශ කිරීමට උත්සාහ කරයි.ජවිපෙ ; TNA දෙමළ ත්‍රස්තවාදි පක්‍ෂය සමඟ එකතුවී, ලේ පිපාසිත මෙලේච්චෙද පිරපාකරන්ට යුද්ධයෙන් බැරිවු දේ TNA දෙමළ ත්‍රස්තවාදි පක්‍ෂයට දේශපාලනයෙන් ලබාදීමට සැරසෙ .
          ජවිපෙ නායක අනුර දිසානායක දේශද්‍රොහියෙක්
        • sumith says:
          දෙමළෙන් ජාතික ගීය ගැයුවොත් අපිට වස් වදිනවා. අපි තුන් වෙනි ලෝකෙ රටක් බවට පත්වෙනවා. එහෙම වුණොත් අපේ ගෑනුන්ට හම්බයන්ගෙ රටවල් වලට වහල් කම් කරන්න යන්න වෙනවා. බෝට්ටුවලින් ජනතාව සුද්දන්ගෙ රටවල් වලට පනිනවා. අපේ ජාතික ආදායම ණය වාරික ගෙවාගන්නත් මදි වෙනවා. අම්මෝ ජාතික ගීය දෙමළෙන් ගයන එක කොහොම හරි වලක්වන්න ඕන.
        • පිනෝකියෝ says:
          ජෙප්පෙක් හිනා වෙනවා දැකල තියෙන එකෙක් ඉන්නවනම් කියපං බලන්න.
        • Helaya says:
          Aniwa mu kotiya eke 2kak na, War eka yanakota budget eka paraddala apiwa paada karanna plan kale Anura kumara and Mangala Eda api dakka mu kotiya kiyala dan eke wenasak na
      • පිස්සා says:
        බුද්දාගම ශ්‍රේෂ්ටය් , සිංහල ජාතිය ශ්‍රේෂ්ටය් !
        ඒ දෙකට අත නොතිය අපිව මරාගෙන කැවත් කමක් නැහැ
        • Nariya Fox-නරියා says:
          අනුර ඔය ගෑට ගහන්නෙ දෙමල චන්ද ටික හරි කොටා ගන්නයි……බලන් ගියාම JVP එක සක්ක්ලින්ටත් අන්තයි.
        • janaka says:
          thopilage mula aka idalam mole thama… ganiwai lamaiyawai atharaman karapu unta wadina ubalth mole thama
        • පිස්සගෙ තාත්තා says:
          “බුද්දාගම ශ්‍රේෂ්ටය් , සිංහල ජාතිය ශ්‍රේෂ්ටය් !”
          මට මේ කතාව “අල්ලාහු අක්බර්! අල්ලාහු අක්බර්!“ වගේ පේන්නේ ඇයි?
    • xxxxx says:
      තමිල්නාඩුවේ ඉන්න දෙමල මිනිහා කියන්නෙත් “ජනගන මන අධිනායක ජයහේ” කියලා මිසක් ඉන්දියානු ජාතික ගීයේ දෙමල අනුවාදයක් නෙමේ.
      මේක තමයි දෙමල ජාතිවාදයේ උද්දච්ච කම. ඇමරිකන් එම්බසියේ බත්කොල ලෙවකන අනුර කුමාර දිසානායක, තවටික දවසකින් කියයි, ලෙනින්ලා, කාල් මාක්ස්ලා ෆෙඩ්‍රික් ඒන්ගල්ස්ලා පිස්සෝ ‍රැලක් කියලා. තණකොල එක්ක බත්කන ටිල්වින්ලාට, සෝමවංශලාට මේවා තේරුම්ගන්න තරම් මොලයක් ලැබෙන්න තව ආත්ම 100ක් වත් මැරි මැරි ඉපදෙන්න ඕන.
      ජාතියේ පවට ඉපදුනු කාලකන්නි.
      • Namal says:
        Modayo, indiyawe official langage eka hindi, ekai e minissu mulu ratema hindi walin national anthem eka gayana karanne, hebai lankawe official language 2k thiyenawa, Sinhala and Tamil, Ehenam e dekenma jathika geeya gayana karanna one nedda? 8 pass minissu widiyata hithala weda karoth hemadama wenne randu wewi inna, Jaffna wala tamil walin national anthem eka gayana kara kiyala mokakda thiyena prashne, api hithanna ona api sri lankanla kiyana eken misa sinhalada Tamilda kiyala newe, ubala wage buruwo innakan mahindalata wasith ekai
        • Dewa daththa says:
          කොගෙද මෝඩ ගොබ්බ සේන ඉන්දියාවෙ හින්දියෙන් ජාතික ගීයක් තියෙන්නෙ ?
          දෙමලු 50-50 ඉල්ලුවෙ නිදහසටත් කලින්. සිංහලයො 80% ක් හිටියත් උන්ට පාර්ලිමේන්තුවෙ ආසන 50% ඉල්ලල යුද්දෙ පටන් ගත්තෙ සුද්ද නිදහස දෙන්න හදන කාලෙ.
          ඒක තමයි උන් ගෙ උද්දච කම​. ඒක නිසා තමයි උංගෙ ජනගහනයෙන් 50% කටත් වඩා විනාස වෙලා ගියේ.
        • lion says:
          yako english 1st language in India moda rilawa
        • Lanka says:
          More than 80 languages are spoken in India and more than 100 ethnic groups live there. Hindi is the only national language even though the Hindi population is little more than 40%. JRJ did this grave mistake of accepting Tamil (around 7% native speakers) as national language in scared of Rajiv. So its high time of keeping it at the right place and Namal’s stupid argument becomes null n void anymore.
      • චන්ඩියා says:
        තොපිලට ඕන එකක් වරදක් නෑනෙ
      • දුර දුටු නුවන says:
        මාරු කතාව, මේ එන් ජි ඔ ඇමරිකන් කුක්කා ඕක දන්නවා නමුත් කොන්ත්‍රාත්තුව ඊට ඉහලයි.
        මේකා ආණ්ඩුවට විරුද්දව,අසාදරණයට විරුද්දව කතා කරනවා අපේ සිංහල අමනයෝ පිරිසක් එකට හුරේ දානවා,
        මේකා කියන ඒ කතා ඇත්ත තමා නමුත් මේ කතාව ඇත්තද?.
        අන්න ඒකයි අපි කියන්නේ හොර මහින්දයාව එළවලා මේ ද්‍රෝහී අනුරයා සහා උන්ගේ ගැන්සිය බලයට පත්වෙනවට අපි විරුද්ද බව.
        තක්කඩියෙක් ද්‍රෝහියෙක් කියන කතා සාදාරන උනත් උන් එක්ක එකට වැඩ කරන්නේ උන්මත්තකයෝ විතරයි.
      • SALMAL says:
        තමන් අපේක්‍ෂා කරන බලය ලබාගැනීමට නිශ්චිත අවකාශයක් නොමැති වූ තැන වෙනත් විකල්ප සෙවීම සත්වයින් සතු පොදු ප්‍රාථමික ගතියකි සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ වූ කලී මෙරට බිහි වූ දේශපාලන ව්‍යාපාර අතරින් සිංහල බහුතරයක් වන ජනතාව විනාශ මුඛයට ඇදගෙන ගිය සංවිධානයකි,අනුර ගේ මෝඩ ප්‍රකාශයෙන් ඒබව තවත් සනාථ කර ඇත
      • විග්නේස්වරන් says:
        ඒක අපේ උද්දච්ච කම නෙවෙයි දොරේ. ඒක අපේ හීන මානෙ. අපි ආපු දා ඉඳල කලේ උබලගෙ වතුවල කොල කඩපු එකයි උබලගෙ ටොයිලට් හෝදපු එකයි. ඉස්සර උබල පාරෙ යනකොට අපි බහිනව කානුවට. සුද්දට නැවිලා නැවිලා යන්තම් අපි මනුස්සයො උනා. දැන් සුද්ද නෑ. අපි දන්නව අපිට උබලගෙ තත්වෙට එන්න බෑ. උබලගෙ කොලිටිය අපිට නෑ. ඉතින් පුල්ලෙයාර් ශාමිනේ අපිට කියල මොකක් හරි තියෙන්නත් එපෑ. නැත්නම් අපි නිකන් ශත්තු වගේනෙ. අපේ කොල්ලො යුද්ද කලා රටෙන් කෑල්ලක් ගන්න උබල ඒකටත් අපිට ඇරියා. දැන් ඉතින් මේ ශින්දුව වත් අපිට අපේ බාසාවෙන් කියන්න ඉල්ලන්නේ එතකොටවත් අපේ හීන මානෙ ඇරෙයි කියල.
    • මාතර කොලුවා says:
      oyapaninne NGO SALLI..
      • janaka says:
        hamuduruwarun dhan kale credit card pavichi karanawa kiyala dhanne nethuwa athi… rata gihin bana kiyala account puronawa kiyala dhenne nethuwa athi…
        • Dewa daththa says:
          mooda harako, bana kiyala salli ganna ekayi rata paawala deela salli ganna ekayi sama karana umba vage nugath buruwo mokata ipadunaada?
    • sd7 says:
      Problem is when u go to Jafna u have to sing tamil national anthem. so we can study Tamil and sing tamil, thats good. Future you will Thanks to JVP
    • සිතන්නට යමක් says:
      බහුතරයක් ඉන්න රටේ සුළුතරයෙක් ට වැඩි සැලකිලි ප්‍රායෝගික ද ?
      • විග්නේස්වරන් says:
        ඒක තමයි අපේ whining තියරිය. අඬලා අඬලා දිනන එක හෙවත් cry baby තියරිය.
    • කැමරාමන් says:
      උන්ගේ ජාතිය ගැන විතරක් නෙවෙයි. ආගම ගැනත් එහෙම විශේෂ සැලකිල්ලක් නෑ බං. කවුරු හරි දැකල තියනවද මුන් පන්සල් හරි පල්ලි හරි යනවා ?
      මාක්ස්වාදින් ගේ වෙනස කියන්නේ මෙන්න මේකයි. ඕක එලියට දාන්නේ නෑ වැඩිය.
      මේපාර පොඩ්ඩක් මුට්ටිය දාලා බැලුවා. මුට්ටිය කුඩේ කුඩුවෙයි වගේ…
      • Mate says:
        මුන්ට ආගමක් ජාතියක් රටක් අම්මෙක් අප්පෙක් නෑ. මුන්ට තියෙන්නෙ ඔය “වාදෙ” විතරයි. ඒකත් දැන් ඩොලර් funded සමාජවාදෙ.
    • හාල්මැස්සා says:
      රූකඩ හිත්නනේ නැත
      රූකඩය නටන්නේද නැත
      ගී ගයන්නේද නැත
      තමාගේ නිර්මාණ කරුගේ අදහසට
      නැටවෙයි තම අතරැඳි නූල
      තම්න්ගේපදයට නිර්මාණ කරු
      සොලවයි ඒ අනුව රූඩ නැටවෙයි
    • Adukulay Sakkili Minimaru JVP says:
      Api dahas ganan ahinsaka kollo kellanwa handi handi gaane wedi thiyala marala dammeth demalen jaathika geeya kiya kiyaa bolaw…
    • විග්නේස්වරන් says:
      එහෙම කියන්න එපා දොරේ. අපි චන්දෙ දිනන්නෙ චන්ද ගනන් කරල නෙවෙයි. මීටින් වලට එන ඔලු ගෙඩි ගනන් කරල. …
  2. lankaputha says:
    Why they can’t learn the 100 words of the national anthem and find the meaning, if they can learn all other subjects, why cannot sinhala, at least to understand the meaning of the National anthem ?
    SF is getting more votes broken away from JVP now…
    • සම්පූර්න ඇත්ත ජේවීපී කියන නරියො හදන්නෙ සිංහලයව විනාශ කරන්න ජාතියක ආගමක් නැති අවජාතක බල්ලො .සිංහලයනි ඔය කාලකන්නීන්ට ඡන්දය දීමෙන් වලකින්න
      • Hitapu Peratu Gamiyek. says:
        රටවැසියා says: jvp karayo thoge ammatai thotai dennata puke arala thiyenawa maha eka nathi welawe.
        • විග්නේස්වරන් says:
          ඔබේ මව් පියන්ගේ භාශා ඥානය ඔබේ භාශා ශෛලියෙන් ප්‍රකට වේ
      • විග්නේස්වරන් says:
        එහෙම කියන්න එපා දොරේ. අපි චන්දෙ දිනන්නෙ චන්ද ගනන් කරල නෙවෙයි. මීටින් වලට එන ඔලු ගෙඩි ගනන් කරල.
        ඒක තමයි අපේ, පොන්සේකලගෙ අලුත්ම ක්‍රමේ.
        මීටින් වලට ගොඩක් සෙනග ඇවිත් චන්ද ලැබුනෙ නෑ කියන්නෙ කොම්පියුටර් ජිල්මාට්
    • Positive thinker says:
      ඔව්. ඉන්දියාවෙ කොච්චර භාෂා කථාකරන අය ඉන්නවද. ඒ ඔක්කොකම ඒ ඒ අයගෙ භාෂා වලින් ජාතික ගීය ගයනවද? නෑ නෙ. හින්දියෙන් විතරයි. දැන් අපේ උන් ඕස්ට්‍රේලියාවෙ ඉන්නව. අපේ උන්ගෙ ජනගහනය එහෙ සැලකිය යුතු ප්‍රමාණයක් තියනවනෙ. ඉතින් ඕස්ට්‍රේලියාවෙ ජතික ගීය සිංහලෙන් කියන්න දෙයිද? මේව රට හිනස්සන විහිලු. පිටින් ඇවිත් ලැගපු හැමෝගෙම භාෂාවලින් ජාතික ගීය කියන්නලු. අනේ කාලේ වනේ වාස්..
      • රොබට් says:
        ඉන්දියාවෙ ජාතික ගීය තියෙන්නෙ ඉහල සංස්කෘත භාවිතාවූ බෙන්ගාලි භාෂාවෙන් (highly Sanskritised Bengali). මේක ලියලා තියෙන්නෙ රබීන්ද්‍රනාත තාගෝර් කියන නොබෙල් ත්‍යාගලාභී බෙන්ගාලි ජාතිකයෙක් (Nobel laureate Rabindranath Tagore). බෙන්ගාලි කියන්නෙ ඉන්දියාවෙ බටහිර බෙන්ගාලි ප්‍රන්තයට, ජනගහනය මිලියන 91. ප්‍රධාන භාෂාව බෙන්ගාලි (බංග්ලා), ප්‍රධාන නගරය කොල්කටා (කල්කටා). පකිස්තානය කැඩී යනකොට මෙම බෙන්ගාලි ප්‍රදේශය දෙකඩවී නැගෙනහිර පාකිස්තානයවී පසුව පාකිස්තානයෙන් කැඩී බන්ග්ලාදේශය බවට පත්විය. බෙන්ගාලි ජතිකයන් බහුතරය මුස්ලිම්.නොදන්න දේවල් කියන්න එපා.
        http://en.wikipedia.org/wiki/Jana_Gana_Mana
        • Original Buwa says:
          Mona Magula hari,
          Point 1 mekayi -
          Indiyawe Jaathika geeya gayanne hemathenama 1ma basakin
      • සුදු පරවියා says:
        පිටින් ඇවිත් ලැගපු උන්ට භාෂාව දුන්නා ඡන්දෙ ගන්න
        දැන් ලෝකයේ කිසිම රටක නැති දෙයක් භාෂා දෙකක් එක රටක
        පාලකයින්ගෙ වැරැද්ද රටේ විනාශයට හේතුව​
        • Mate says:
          ඇත්ත. සුද්දව සන්තෝස කරන්න ඉන්දියන් කාරයව සන්තෝස කරන්න දීපු කප්පම් අපිටයි ගෙවන්න වෙලා තියෙන්නෙ
      • විග්නේස්වරන් says:
        අපි ඉක්මනටම ඔස්ට්‍රේලියාවෙත් දෙමල බාසාව නීතිගත කරන්න සින්දු කියන්න ඉල්ලනව.
  3. Paray says:
    Kathaway etthak thiyenava
    • Malaka says:
      සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
      – මේක තමයි ජෙප්පන්ට කවදාවත් ගොඩ එන්ට බැරි. කොච්චර හොඳ කථා කිව්වත්, කියලා කියලා එක ගොන් කථාවක් කියලා අරිනවා ඔක්කෝම ඉවර වෙලා යන්ට. ඉන්දියාවේ දෙමළු රටට ආදරේ වෙන්නේ ජාතික ගීය දෙමළෙන් කියලාද? අපේ රටේ තියෙන්නේ උද්දච්ච දෙමළ ජාතිවාදයක්. ඒකට ජාතික ගීය දෙමළෙන් කියලා හරියන්නේ නෑ. දෙමලාට ප්‍රශ්ණය ඕක සිංහලෙන් තියෙන එක. ඕක බැරි වෙලාවත් ඉංග්‍රීසියෙන් තිබ්බානම් කිසි සද්දයක් නෑ. ඊට පස්සේ දෙමලා ආයෙත් එන්නේ කොටියාට ඕන කරපු දේම ඉල්ලාගෙන.
      ඔවුන්ට සමානව සලකන්න ඕනෑ. සමානව ජීවත් වීමේ අයිතිය දෙන්න ඕනෑ. නමුත් එක නීතියක් හැමෝටම තියෙන්නේ ඕනෑ. කරන්න ඕනෑ ඔවුන් මේ රටේ සංස්කෘතියට අන්තර්ග්‍රහණය කරගන්නට සැලසුම් සකස් කිරීම සහ උතුරු දකුණු පරතරය අඩු කරන්න සිංහලයෝ උතුරේ පදිංචි කරවන්න ඕනෑ. දෙමළුන්ට සිංහලයින් අතරට එන්නට ඉඩ දෙන්නට ඕනෑ. එතකොට මේ දෙමළ ජාතික ඉහළ පංතියේ ජාතිවාදයට යන එන මං නැති වෙනවා.
      දෙමළාව කෑලි වලට වෙන් කරන්න තිබ්බ අවස්ථාව යුද්ධේ ඉවර වෙලා මේ ආණ්ඩුව කෑවා. අනිත් සියළුම පක්ෂ වලට ඒ මිනිසුන් අතරට ගිහින් දේශපාලනය කරන්න ඉඩ දුන්නානම් මේ වෙනකොට දෙමළු ඔක්කෝම එක එක දේශපාලන පක්ෂ වලට බෙදිලා. දෙමළ ජාතික සන්ධානයට යන එන මං නෑ. ඔක්කෝම ක්‍රෙඩිට් එක තමන්ට දාගන්ට ගිහින් පොඩි එකාගේ සූප්පුවේ හිට ගෙවල් පවා ඔක්කෝම හදලා දීලත් ඔය කරගෙන තියෙන්නේ. සිංහල ජාතිවාදයට ඕනෑවට වඩා දඟලන්න ශක්තිය නැත්තේ සිංහලයා බෙදිලා ඉන්න නිසා. දෙමළ ජාතිවාදයටත් ඒක කරන්න තිබුණා. මුස්ලිම් ජාතිවාදයටත් විසඳුමක් තියෙනවානම් ඔවුන් එක එක පක්ෂ වලට බෙදන එක විතරයි විසඳුම ඡන්ද ක්‍රමයක් තියෙන රටක.
  4. රටෙ එකා says:
    ඇත්ත. සින්හල නොදන්න එකා ජාතික ගීය නොකියා ඉන්නවට වඩා හොදයි දන්න භාශාවකින් කියන එක.
    • Mate says:
      ඊට හොඳයි නොකියාම ඉන්න එක. රටේ බාසාවෙන් රටේ ගීය කියන්න බැරි උන් රටෙන් පල
    • Prashan Premaratne says:
      ලංකාවේ ඉපදිලා සිංහල දන්නේනති එවුන් මොනවත් කියන්න ඕන නැහැ. ප්‍රන්සේ පුලුවන්ද ඉංග්‍රීසියෙන් ජාතික ගීය කියන්න?
      • රටෙ එකා says:
        ප්‍රන්සෙ ජාතික භාශාවල් දෙකක් තියෙනවද?
        • විග්නේස්වරන් says:
          තම්බි ශරි. තම්බිගෙ අප්පා ගෙදර කක්කුශ්ශි හෝදන්න ආපු අපේ එකෙක් නේද?
    • Prashan Premaratne says:
      සිංහලෙන් ජාතික ගීය කියන්න බැරි එවුන් මුදට තල්ලු කරන්න ඕන.
      • චන්ඩියා says:
        ඒ ලිස්ට් එකේ පළවෙනියා වෙන්නෙ මූ
    • Gayan Wickramasinghe says:
      උබ නම් රටේ ඒකාම තමයි,
      • රටෙ එකා says:
        කොටියා වගෙ ගෙඩියම ඉල්ලන්න එපා. මතකනෙ කාපු කෑම.
        • Gayan Wickramasinghe says:
          අපිට ඔය ගෙඩි වලින් වෑඩක් නෑ.අපිට මුලු රටම ඕන.මේ අපේ රට.ඔබට රට වෙනුවෙන් කතා කරන්න කොන්දක් නෑත්නම්.අනේ රටේ එකෝ උබ රටම පල.
        • Mate says:
          ගෙඩිය පිටින් ඉල්ලන්නෙ උන්. අපි නෙවෙයි. උන් ගෙඩියෙන් බාගයක් ඉල්ලනකොට ගෙඩිය කවන්න ලෑස්තිවෙලා ඉන්නෙ උඹ වගේ මෝල්ලු
    • සුදු පරවියා says:
      සිංහල දන්නෙ නැත්නම් ඉගනගන්න ඕනෙ මේ සිංහල මාතෘභුමිය
      • රටෙ එකා says:
        ජාතික ගීය ගායනා කරන්න කියලම මිනිස්සු සින්හල ඉගෙන ගනීද? නැත්නම් ජාතික ගීය ගායනා නොකර ඉදීද?
  5. ධර්මේ says:
    indiyaweth ehema wenawada?????
  6. REALMAN says:
    katin newei palleha aken dan kathakaranne :D
    • සුද්දා says:
      පල්ලෙහා කිව්වට පල්ලෙහත් එකක් නෑනෙ බන්
    • Malaka says:
      සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
      – මේක තමයි ජෙප්පන්ට කවදාවත් ගොඩ එන්ට බැරි. කොච්චර හොඳ කථා කිව්වත්, කියලා කියලා එක ගොන් කථාවක් කියලා අරිනවා ඔක්කෝම ඉවර වෙලා යන්ට. ඉන්දියාවේ දෙමළු රටට ආදරේ වෙන්නේ ජාතික ගීය දෙමළෙන් කියලාද? අපේ රටේ තියෙන්නේ උද්දච්ච දෙමළ ජාතිවාදයක්. ඒකට ජාතික ගීය දෙමළෙන් කියලා හරියන්නේ නෑ. දෙමලාට ප්‍රශ්ණය ඕක සිංහලෙන් තියෙන එක. ඕක බැරි වෙලාවත් ඉංග්‍රීසියෙන් තිබ්බානම් කිසි සද්දයක් නෑ. ඊට පස්සේ දෙමලා ආයෙත් එන්නේ කොටියාට ඕන කරපු දේම ඉල්ලාගෙන.
      ඔවුන්ට සමානව සලකන්න ඕනෑ. සමානව ජීවත් වීමේ අයිතිය දෙන්න ඕනෑ. නමුත් එක නීතියක් හැමෝටම තියෙන්නේ ඕනෑ. කරන්න ඕනෑ ඔවුන් මේ රටේ සංස්කෘතියට අන්තර්ග්‍රහණය කරගන්නට සැලසුම් සකස් කිරීම සහ උතුරු දකුණු පරතරය අඩු කරන්න සිංහලයෝ උතුරේ පදිංචි කරවන්න ඕනෑ. දෙමළුන්ට සිංහලයින් අතරට එන්නට ඉඩ දෙන්නට ඕනෑ. එතකොට මේ දෙමළ ජාතික ඉහළ පංතියේ ජාතිවාදයට යන එන මං නැති වෙනවා.
      දෙමළාව කෑලි වලට වෙන් කරන්න තිබ්බ අවස්ථාව යුද්ධේ ඉවර වෙලා මේ ආණ්ඩුව කෑවා. අනිත් සියළුම පක්ෂ වලට ඒ මිනිසුන් අතරට ගිහින් දේශපාලනය කරන්න ඉඩ දුන්නානම් මේ වෙනකොට දෙමළු ඔක්කෝම එක එක දේශපාලන පක්ෂ වලට බෙදිලා. දෙමළ ජාතික සන්ධානයට යන එන මං නෑ. ඔක්කෝම ක්‍රෙඩිට් එක තමන්ට දාගන්ට ගිහින් පොඩි එකාගේ සූප්පුවේ හිට ගෙවල් පවා ඔක්කෝම හදලා දීලත් ඔය කරගෙන තියෙන්නේ. සිංහල ජාතිවාදයට ඕනෑවට වඩා දඟලන්න ශක්තිය නැත්තේ සිංහලයා බෙදිලා ඉන්න නිසා. දෙමළ ජාතිවාදයටත් ඒක කරන්න තිබුණා. මුස්ලිම් ජාතිවාදයටත් විසඳුමක් තියෙනවානම් ඔවුන් එක එක පක්ෂ වලට බෙදන එක විතරයි විසඳුම ඡන්ද ක්‍රමයක් තියෙන රටක.
  7. sana says:
    Hindi & English song kiyanna puluwannam meka kiyanna bari ai…molayak nadda.meharakata….
  8. Fedrick says:
    Donkey you lost around five million votes.
    • sam19 says:
      He had a good reputation. He lost it totally now. Areal Donkey.
      • දුර දුටු නුවන says:
        අනිවා… දැන් වත් මිනිසුන්ගේ ඇස් ඇරෙනවානම් හොදයි.
        හොටු ගැනී හොද නැ තමයි නමුත් කැහි ගෑනි එච්චරවත් හොද නැ.
  9. Dev says:
    pissek nayakaya wela.
  10. Sri Lankan says:
    meka muslim bashawenuth kiyamu, demala ayatawada janagahanaya wedi ne
  11. asiri says:
    හොදට හිටි.පුලුවන්නම් එකටත් ප්‍රබාකරන්ගේ නම දාගනී
  12. jani says:
    WISH YOU ALL THE BEST jvp
  13. sam19 says:
    You lost my respect. We respect you when you oppose to the offence of this government. But we don’t need people who don’t care Buddhism and Sinhalese. Go to North and make your speech their. They will support your campaign.
  14. Kamal Thenuwara says:
    ඕන් කිව්වා ගොන් කතාවක්. ලෝකෙ වැඩිම භාෂා ගනනක් කතා කරන ඉන්දියාවෙත් ජාතික ගීය ගායනා කරන්නෙ හින්දියෙන් පමණයි. ඕවට කියන්නෙ මෝඩ චූන් කියලා.
  15. බුවා says:
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද?
    අනිවා ජාතික ගීය දෙමළෙ පරිවර්තනයක් වැරදි නෑ
    අනික් හැම දේම භාෂා දෙකෙන්ම තියනවා නම්
    ජාතික ගීය දෙමළෙ පරිවර්තනයක් වැරදි වෙන්නෙ කොහොමද?
    නමුත් ඊලමෙහි පදනම වන
    උතුරු සහ නැගෙනහිර පලාත් ඒකා බද්ධ කිරීම නැවැත්වීමයි
    එය කිසිදා නොකරන ලෙස ව්‍යවස්ථාව සංශෝදනය කලහොත්(දැනටත් කරලද දන්නේ නෑ) සියලු දේ ආරම්බයෙන්ම නවතිනු ඇත.
    මෙය අපි පාර්ලිමේන්තුවට යවා ඇති අයගේ වගකීමයි.
    නැතිව අපි ඉස්සරහට ඇවිදින් බොරුවට බෙරිහන් දෙන එක නොවෙයි.
    එකතු කර තිබු “උතුරු නැගෙනහිර” වෙන් කිරීමට කටයුතු කල JVP පාර්ලිමේන්තු කන්ඩායම තම වගකීම ඉටුකර ඇත.
    අනික් අයටද කිරීමට ඇත්තේ තම වගකීම ඉටුකිරීමයි.
    එය හිතන තරම් අපහසු නැත, පහසුද නැත.
    • Original Buwa says:
      Buwa mahathaneni,
      heta Anura Kumara kivvoth oke anik peththa, edaata obathumaa, eya sadharaneekaranaya karana
      JVP mathawadayangen oruwa kuruwal woo asaranayek neda ?
    • SAPU says:
      රට ජාතිය පාවාදෙන නරුමයෙක්, තමන්ට බලය ලබා ගන්න ඕනෑම බලුවැඩක් කරන කාලකණියෙක්,
      පලයන් ගිහින් තමිල් නඩුවට ගිහින් දෙමල ජාතික ගීය කියපන් , මේ සිංහල මව් බිම​
    • Saluka says:
      කවුද යකෝ මේ අම්බරුවා?
  16. Helaya says:
    onnaithin meyath anganna thana
    • මිගෙල් says:
      මෙයා කරන්නෙ එදා ඉඳන්ද ඇන ගන්න එකනෙ බන්
  17. 1 n ma says:
    ද්රවිඩ ජනතාවට එරෙහිව මහ රජාගෙ ගොං රැල සමග එකතුව කළ ද්රෝහී කමි දැන්වත් වැටහීම ගැන සතුටුයි.
    • SAPU says:
      to 1 n ma
      පලයල්ලා දකුණුඉන්දියාවට ද්‍රවිඩයින් මිලියන 73 වැඩියෙන් එහෙ ඉන්නවා, ඕන දෙයක් දෙමලෙන් කරපල්ලා
      අපි උබලව ගෙනාවෙත් නැහැ බලෙන් තියාගනත් නැහැ
      අනුන්ගෙ රටක් අයිතිකර ගන්න දඟලන ත්‍රස්තවාදි දෙමෙල්ලු ගැන කවර කතාද​?
      අපේ රටේ ඉන්නවා නම් සමගියෙන් ජිවත්වෙන්න ඉගනගනින් .
      මතක තියාගන්න මේ සිංහල මාතෘ භුමියයි
  18. heen ate pelawena says:
    eke warada mokak da
    • චින්ති says:
      එකම වැරැද්ද මේ ගොනාව නායකයා කරවපු එක
  19. කසුන් says:
    ඉන්දියාවෙ සහ ලංකාවෙ තියන තත්ව සමාන නෑ, ලංකාවෙ මිනිස්සු අපි ලාංකික කියල කවදාවත් කියන්නෙ නෑ, අපි සිංහල, අපි දෙමල , ඔහොම කියන්නෙ,
  20. Business Case says:
    Anura Disanayaka
    ගූගල් ගොස් මෙය කොටා
    නරඹව​.
    England Girl Singing Sri Lankan national Anthem
  21. කොටිකාවත්තෙ අමාරිස් says:
    බලාගෙන හිටපන් මෙක කිව්වා කියලා උබලට දෙමලුන්ගේ චන්ද ලැබෙයි කියලා…..
  22. HELAYA says:
    I THINK TO VOTE THEM THIS TIME. THEY ARE THE PEOPLE WHO CRITICIZE THE GOVERNMENT. BUT WITH THIS TALK, I WILL NEVER VOTE THEM.
    ANURA, PLEASE SEE WHAT INDIA DOING.THEY HAVE ONE NATIONAL SONG. IF YOU THERE, YOU HAVE TO TRANSLATE IT INTO 160 LANGUAGES. POSSIBLE?????????????
    DONT TAKE FOOLISH THING
  23. lankaputha says:
    Waddanta sinhala therenne naa… kiyamuda wadi baasawenuth…
    Let’s sing the national anthem in Wedi language too, cause they too cannot understand that.
    Now when National anthem is sung, I hear 200 plus versions of the same song sung in 200 + languages.. what a funny story.
  24. සිරි සීයා says:
    ජාතික ගීය දෙමලෙන් කියන්න කලින් මේක දෙමලෙන් කියලා ඉඳිමු ද?
    “කුසට සාගිනි, හදට සෝ ගිනි, ඉනට වැරහැලි කැබළි එල්ලා – සතුට සැනසුම අහිම කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
    නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා – නැගිටපල්ලා! නැගිටපල්ලා! නුඹලගේ කාලය ඇවිල්ලා”
  25. bappa says:
    Yes, Heleya is telling truth. You lost more votes froth coming election. you goog, because you tell before election. FOOLISH MAN.
    Government tell this thing after election.he..he… hee….
  26. ritigala jayasena says:
    තොපි වගේ පහර දේශපාලනයකරන වල බල්ලෝ ලංකාවේ තියන්න වටින්නේ නෑ. jvp එකේ බලලා මල්ලෙන් එලියට පැන්න. තොපිට සිංහලයන්ගේ චන්ද ආයිත් ලැබෙන්නේ නැ
  27. dan says:
    Onna dan thamai balala mallen eliyata ena kale, balaya labaganna me kalakanni onama deyak karai, thawa tika dawasak yanakota kiyai kellak liyala dunnath prashnayak ne lankawa indiayawe kellak kiyala, me b****ge puthalawa pituwahal karanna ona Thamilnaduwata…
  28. upul says:
    yako too jathaka une ballekutatha
  29. පිස්සා says:
    බුද්දාගම ශ්‍රේෂ්ටය් , සිංහල ජාතිය ශ්‍රේෂ්ටය් !
    ඒ දෙකට අත නොතිය අපිව මරාගෙන කැවත් කමක් නැහැ
    • Bandara says:
      උඹෙ අම්මා අනාගතය දැකලා ඔය විදියට හිතන එවුන්ට හරියටම හරියන නම උඹට දාලා තියනවා
  30. සුප්පුවා says:
    දැන් ඒ පාර වෙන ගිණි ගෙඩියක් දෙන්න වගේ ලැහැස්තිය
  31. Milton says:
    Ow Ow api dannawa oya kohomath demala kiyala
  32. bandara says:
    bola sakkili anurayo… tho karanne kiyanne therumak thiyana dhewaldha…..
  33. Kinsli says:
    waradi na neme yako eka rataka jathika giya basha dekakin kiyanna ba.me rate rajya bhashawa sinhala.thawa tika dawasakin kiyai ilam rajya waradak na kiyala.
  34. Podi mallee says:
    Indaian witarak newei Philippines walat basha godakin kata karanawa. et jatika geeya tiyenne eka basawakin (Tagalog)
    JVP unta pissu tadawela
  35. kumariUK says:
    මෙතන පෑහදිලිවම පෙන්න ඉන්ව Amarica formed..හොර JVP කරොයො ටික, මක්ස්වාදි, සමජවදි..ලෙබලයෙන් අනුර වදි නුගත් අවජතකයො කිහිපදෙනා…හොදට හදුනාගන්න…මුන් විස්සවිද්දාල්යක ඉදන් කරන්නෙ ඔවා….මුන්ගෙ ජතකයෙ වරදක්…එකම විසදුමයි තියෙන්න නෙ…Amar, Middle-east,Iran, Russia, China ….කරනවා වගෙ…ඔනෙ උසලා මරලා දාන එක විතරයි…එහෙම නතිව…මුන්ගෙ අම්මාලා, තාත්තාලාට නොපිහිටපු ජාතකයක් මුනට පිහිටන්නෙ කොහොමද…
  36. විභූතිරත්න... says:
    මෙක තමයි ජවිපෙ සොහොන් පිටිය දක්වා ගෙනයෑමේ කොන්ත්‍රාත්තුවේ ප්‍රමුඛම වැඩ කොටස….
    අනුර ඒක යස අපූරුවට කරනව
  37. අන්තවාදියා says:
    නැවත මේ භාවයේදී නම් ජවිපෙට බලයක්නම් ලැබෙන්නේ නෑ.100% විශ්වාසයි.
  38. විජේසිරි says:
    මුව නායකයා කරපු උන්වයි මුලින්ම මරන්න ඕනේ…
  39. අතපත්තු says:
    මූ නම් සිංහලයෙක් කියලවත් කියන්න ලැජ්ජයි…
  40. ratnasiri says:
    හැම රටකම සුලු ජාතිකයන් ජීවත් වෙනවා. මේ රට ශ්‍රී ලාංකික වුනේ මේ ජෙ. වී. පී. මෝඩයා ඉපදෙන්ට පෙර. ප්‍රධාන භාෂාව හැමෝම ඉගෙන ගත යුුතුයි. යුරෝපා රටවල වසර 3ක් හෝ 5 ක් හිටියට පුරවැසිකම දැන් දෙන්නේ නෑ. එම රටේ භාෂාව, ඉතිහාශය, දේශපාලන පිිළිබද ප්‍රශ්නවලට ලිඛිතව,වාචිකව පිළිතුරු දිය යුතුයි. එ් මදිමවට ආගමද වැලද ගතහැකියි.යුරෝපා රටවල මිනිස්සු පල්ලිවලට හැම ඉරිදාම යන්නෑ. ඒකට..ඉරිදට පල්ලි ආනාතඝාරයක් වගේ විදේශිකයන්ගෙන් පිරිලා.විශේෂයෙන්ම දමිළ ලංකා. මේ අය ජාතික ගීය කොඩිය දාන්න ඉල්ලන්නේ නෑ. කොටියට කප්පමක් දීගෙන ජීවත් වෙනවා. මේ ජවිපයේ අවසන් කාලය තොපි රට ජාතියට බුදු දහමට එරෙහිව කට ඇරියොත් තොපිට මේ රටේ දේශපාලනය කීරීමට ඉඩක් නෑ. මුන් තමයි ඩොලර්වලට අධිරාජ්ජයවාධීන්ට මේ රටට විරුද්ධව කේළාම් කියන අමනයෝ.මේ රටේ ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ ඡන්දය නොදෙන්න කියලා. කොටි සහ ජවිපය තමයි මේ රට විනාශ කළේ.කොටි සංධානය සුබ පැතුවා.ජවිපයේ සහයෝගයට. ජාතික ගීය….!ඊට පසු ජාතික කොඩිය ඉල්ලුවොත් මේ බුරූවා කියන්නේ මොකක්ද? තොපි පෙන්‍ෂන් යන කම්ම රටම කාළා මැරියව්. තොපේ සොහොන් වලටත් හෙන ගහනවා.
  41. Raj says:
    අනේ අම්මා පල්ලා! එජාපය වගේම ජවියටත් වසර ගණනාවක් වැලේ වැල්. කවම දාකවත් බලයට එන්න බැහැ කියලා හිතුන නිසා දැන් කොටි වල්ගයේ එල්ලී හරී නන්දි කඩාල් පැත්තට යන්න හදනව.
  42. Kalu Kumara says:
    sama aithiya laba ganna wenna athi e kale tayar dala minissu pichchuwe
  43. sakalabujan says:
    anagena naanawa
  44. Nikini says:
    ohoma kiyana bawa danagena thamai bandaranayaka mahaththaya sinhala ape rate rajya bashawa kale.ek ek kenata one one basha walin jathika geeya kiyanna lasthi wena bawa kalinma danna nisa
  45. pinki says:
    issellama demalin jathika geeya gayanna kiyai.eta passe sinhala iskola wala demalin uganwanna kiyai
  46. බණ්ඩාර says:
    ඔයිට වඩා එක සිංහල අකුරක්වත් බැරි මිනිස්සුත් අපේ රටේ ජාතික ගීය කියනවා…ඇයි මුන්ට බැරි එක කියන්න.
  47. මාරයා says:
    මුඋව එල්ලන්න ඕන.කාලකන්නියා තොගේ ඇට ගලවනවා අපේ ජාතියට අත තියන්න ආවොත්…
    • Saluka says:
      එක පරාල ඇනයක් බස්සන්න බැරි උනානෙ මේ කාලකන්නියගෙ thick skull එකට.. කෝ අර උඩුගම්පලයා??
  48. kuma says:
    MUGE AMMATA Hodai mu
  49. Kinsli says:
    balaya laba ganna kiyala ratai jathiyai pawala dennna epa manussayo
  50. Anushal says:
    ethakota China………..Russia………..eheth thina heme bhasawenma jathika geya kiyanawada?………….meya RAW eken palane karanne……….
  51. JFK says:
    අනුරයා ආපු දවස් වල මට ඌ ගැන පොඩි අදහසක් තිබ්බා,අද එක මු මේ කතාවෙන් නැති කලා,අනුර හිතාගන්න උඔ වැඩේ අනාගත්තා කියලා.
    ඉන්දියාවේ ප්‍රධාන බස හින්දි,නමුත් එ භාෂාවට ජාතියක් නැ,ජාතියක් නියොජනය කරන ඉන්දියාවේ විශාලම බස තමයි බෙංගාලි බස,අන්න එ බසෙන් තමා ඉන්දියාවේ ජාතික ගීය ගයන්නෙ,ලංකාවේ ජාතියක් නියොජනය කරන ලොකුම බස සිංහල නිසා ජාතික ගීය ගැයිය යුත්තෙ සිංහලෙන්ම තමා,එකේ අයේ දෙකක් නැ.
    ගොඩක් අය වරදවා වටහගන තියනවා ඉන්දියාවේ ජාතික ගීය ගයන්නෙ හින්දියෙන් කියලා,එක වැරදි.තාගෝර් තුමා බෙංගාලි ජාතිකයෙක්,ඔහු එය රචනා කලේ බෙංගාලි බසින්.
  52. නිකමා says:
    මේ පිලිබද ලාල් කාන්ත මහතා ගේ අදහස කොහොමද
  53. කොල්වින් says:
    එක භාෂාවක් රටවල් දෙකක්,
    භාෂා දෙකක් එක රටක්,
    ඔයාල වැඩිය කැමති මොකටද?
    • banda says:
      අපේ රටේ නොයෙකුත් ජතීන් තිහක් විතර ඉන්නවා. එක රටක්, ජාතික ගී තිහක්. ජාතික උත්සවයක් පටන් ගන්න මේ තිහම ගායනා කරන්න වෙනවා.එළ අදහස.
  54. Nimal Rajakaruna says:
    Hema kenekma dannava Anura Kumara Dissanayake CIA karayek kiyala
  55. Sadiris says:
    munwage gon ralak…
  56. kalana says:
    Sama ayithiwaasikam hama kenaatama thiyenna one, eth ratak hama kenaatama ayithi karaganna bahe. Eka methana hadhenna one, Jaathika geeya dhemalen gaayanaa kalaata prashnayak nehe e ayata dhanenna, eth eka official wenna behe. Ehenam Indiyaaweth thiyenna onene. Indhiyaawe jaathika gee keeyak thiyenna one, Thamil naadu wala inna aya ehema illanawadha? Nehe…
  57. නිම් says:
    අනේ මන්දා මොනවා කියන්නද කියලා අපේ රට වගේ 64 ගුනයක් ලොකු භාෂා සිය ගණනක් කතා කරන ජාතින් ඉන්න ඉන්දියාවෙත් එකම එක ජාතික ගියයි එකම භාෂාවකින් අපේ රටේ ජනග්‍රහණය මිලියන 20ක් විතර භාෂා තුනයි භාවිතයට ගන්නේ ම්ම ් තව භාෂාවකින් ජාතික ගිය මුගේ අම්මා මොන ජාතියෙද් දන්නැ
  58. kandyan says:
    mu inna kal jvp ekata sorry tama ,dan ara parana wame kattiyai ,mae kattiyai wenasak ne , both are same.
  59. banda says:
    ෆොන්සේකා එක බයිලයක් කියල චන්ද ටික නැති කර ගත්තා.
    දැන් මේකා බයිලයක් කියල චන්ද ටික නැති කර ගත්තා.
    එතකොට යකෝ අපි කාටද කතිරේ ගහන්නේ.
  60. sarath jb says:
    කොහේද මීහරකෝ,,එක එක,,බසා වලින් ජාතික ගීය තියෙන්නේ,,තොපි දෙමල චන්දවලට කෙල හලාගෙන මෝඩ චූන් දානවා තොපිට කවමදාකවත් ආපහු මේ රටේ ,,පිලිගත් බලයක් ගන්න බෑ
  61. dfdf says:
    රාත්‍රී 8.00 රුපවාහිනි කාන්තා පුවත් ..
  62. වැඩපියා says:
    ඉන්දියාවේ භාෂාවල් කියක් කතා කරනවාද? ඒ හැම භාෂාවකින්ම ඉන්දියාවේ ජාතික ගීය කියනවද? මිලියන් 1එකකට වැඩිය තුර්කි ජාතිකයින් ඉන්න ජර්මනියේ තුර්කි භාෂාවෙන් ජාතික ගීය කියන්ඩ ඉඩ දෙනවද? එංගලන්තේ ඉන්න ඉන්දියානු ජාතිකයින්ට හින්දි භාෂාවෙන් එංගලන්තේ ජාතික ගිය කියන්න ඉඩ දෙනවද?
    අනේ මේවගේ අවස්ථාවාදීයෙක්.තොගේ මොලේට …කුවේ කවුද ? තොගේ කටට හෙණ ගහපිය!
  63. s හඳුන්කුරු says:
    ජාතික ගීය දෙමලෙන් කියනවා කියන්නේ එක පිලිගන්නවා කියන එක.
    කැනඩාවේ English වලින් සහ French වලින් ජාතික ගීය කියනවා.
    • Mate says:
      කැනඩාව කියන්නෙ 24,500 BC වල ඉඳන්ම මිනිස් ශිශ්ඨාචාර තිබුන රටක් උනත් ක්‍රි ව 1500 න් පසුව යුරෝපීය ආක්‍රමනයන්ට ගොදුරු වුනු රටක්. ඒ ආදිවාසීන්ගේ ඉතිහාසය මකලා ඉවරයි අමරිකාව රතු ඉන්දියානුවන්ට කලා වගේම. අමරිකාව වගේ එයත් සන්ස්කෘතියක් නැති පිටින් ආපු හිපියන්ගේ පාරාදීසයක්. ඉතින් ඒ රටේ බාසාවන් කීයකින් මොනව කිව්වම කාටවත් මොකද. ඔක්කොම පිටගම් කාරයෝ.
  64. දියසේන says:
    උඹ දන්නවද මම කවුද කියලා අනුර
    ඒ තමයි දියසේන
    නමුත් එක දෙයක් තියෙනවා ඒ තමයි සිංහල
    ඒක තමයි මනුෂ්‍යත්වය මගේ සහ ගුරුතුමාගෙ
    නමුත් උඹ කොහොමද දන්නෙ ඒක
    ඒක තමයි අපේ මනුස්‍යත්වය ඒක තමයි ජාතිවාදය
    නුඹ එඩිතරයි අනුර ඒක තමයි මනුෂ්‍යත්වය මගේ
    නමුත් බුද්ධාගම රැකෙන්න ඕනෙ
  65. ANEY MANDA! says:
    JVP KARAYO THARAN BALLO JATHIYAK ME LOKEMA NEHE. MUGE AMMA KOHEDA INNE DANNE NE NEDA??
  66. දියසේන says:
    අනුර උඹ එඩිතර වෙලා දෙමලෙන් ජාතික ගිය කියන්න
    අපි විරුද්ධ දෙමලෙන් ජාතික ගිය කියනවට නෙවෙයි
    බුදු දහම ඒ තුල නැත්තම්
    ඉංග්‍රිසියෙන් මොනවා කරත් කමක් නැ බුදු දහම එතන තියෙනවානම්
    දෙමලෙන් මොනවා කරත් කමක් නැ බුදු දහම එතන තියෙනවානම්
  67. Business Case says:
    R.Dias
    Pramil
    ගූගල් ගොස්
    මෙය කොටා
    නරඹව​.
    England Girl Singing Sri Lankan national Anthem
  68. Henry says:
    niyamai anura aiya.Api hemogema sahayoge obata mee sere idan
  69. Business Case says:
    Anura Disanayaka
    71 සහ 89 දකුනේ-මරාගෙන නොමැරුන ථ්‍රස්ථවාදීන්
    අල්ලල කුදලල නඩු බඩු මුකුත් නැතිව එලෝ යවද්දි
    මානව හිමිකම් ගැන මුක පූට්ටු වී හොරට නිදන් උන්න
    බටහිර ගෝථ්‍රිකවාදි කොලඹ උන්න චැනල් 4 බීබීසී තානාපතියන් උන්දැල,
    2009 මරාගෙන මැරෙන ථ්‍රස්තවාදින් ටත්
    ඒකම වුන ගමන්
    හොර නින්ඳෙන් ඇහැරී ඌඩ පනින්නේ ඇයි?
  70. Aba says:
    These guys do not have voter base now,
    They are trying to woo Tamil votes to overcome their plight.
    As for the National Anthem it is clearly indicated in the Srilanka constitution that the National anthem is SRI LANKA MATHA and not elam matharam.
  71. අසික්කිත says:
    දැන් ඉතින් රට පාවලා දීලා හරි බලය ගන්නයි ඕනේ මුන්ට.
  72. බුලා says:
    දෙමළුන්ට ජාතිය පාවලා දෙන්න එපා යකෝ.
  73. පුරෝහිත says:
    ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි.
  74. ඇස්කොට් says:
    හත්පොලේම ගාගන්නවා මෙයා නම් සොමෙටත් හපන්.
  75. සජී says:
    අපේ එක්කෙනාට හපන් මේ මෝඩයා.
  76. ශිවා says:
    එකම රටක් කියන්නේ ඕකටද?
  77. සිංහ says:
    සිංහල ජාතියටත් ලැජ්ජාවක් මුන් නම්.
  78. ඇලී ගැලී says:
    සම අයිතිය නෙවෙයි ඔය දෙන්න හදන්නේ.රට දෙකට කරන්නයි ඕනේ වෙලා තියෙන්නේ.
  79. ලදරන් says:
    තව මොකුත් වෙන ඕනේ නැද්ද දන්නේ නෑ.
  80. ukkun says:
    අනේ ගොන් අනුරය. ඔය කතාව කිව්ව ගමන් උබට ලැබෙන්න තිබුනු ඡන්ද කීයක් නැතිඋනාද කියල උබ දන්නවද(මගෙ ඡන්දෙත් ඇතුලුව). තොට නම් මෙදා කපේට බලය හම්බවෙන්නෑ. ඔහොම ගොන් ආතල් ගනින් දිගටම. මෝඩය.
  81. pippiya says:
    හොදට හිටි අපේ ජාතිය ගීතය දෙමළට හැරෙවුවොත්
  82. suda says:
    ඔය කිවුවේ අදහන්න වටින කතාවක්
  83. tinkiri.... says:
    මේකනම් අගේ ඉදන් කන කනවා
  84. kariyakarawanarala says:
    හොදට හිටි සම අයිතිය දුන්නොත් කොටින්න්ට
  85. Kitulgala Manawaya says:
    anura bahu lajjai
  86. kumar- kuwait says:
    තමිල්නාඩුවේ ඉන්න දෙමල මිනිහා කියන්නෙත් “ජනගන මන අධිනායක ජයහේ” කියලා මිසක් ඉන්දියානු ජාතික ගීයේ දෙමල අනුවාදයක් නෙමේ.
    මේක තමයි දෙමල ජාතිවාදයේ උද්දච්ච කම. ඇමරිකන් එම්බසියේ බත්කොල ලෙවකන අනුර කුමාර දිසානායක, තවටික දවසකින් කියයි, ලෙනින්ලා, කාල් මාක්ස්ලා ෆෙඩ්‍රික් ඒන්ගල්ස්ලා පිස්සෝ ‍රැලක් කියලා. තණකොල එක්ක බත්කන ටිල්වින්ලාට, සෝමවංශලාට මේවා තේරුම්ගන්න තරම් මොලයක් ලැබෙන්න තව ආත්ම 100ක් වත් මැරි මැරි ඉපදෙන්න ඕන.
    ජාතියේ පවට ඉපදුනු කාලකන්නි.
  87. Kanchadewa says:
    Ane Ban 88/89 Ubalage Desapremayata mokada Une. Ubala wenuwen Kedak Ahinsaka Kollo Kello Merunada? Adyapanaya Kadakapal Karagaththada? Ube Nayaka Une Jathika Geyatath Kelinnada? Matha Thiyaganin Thopita Pala Sabawalin Eka Asanayakwath Enne Neha. Uba Harima Hodai JVP Eka ewarama Karapan
  88. bappa says:
    GLA EBBO,
    INDIA WALA BASHA 160K KARA KARANA INNA MINNU INNAWA.
    EHT JATHIKA JEEYA BANGALI BASHAWAN.160 WIDIYKATA KIYANNA KIYAMUDA?
    YOU LOST MY VOTE DUE TO THIS. SOORRY…SANA….JANDA 30,000K WATH ARA GANNA BA UBATA,,
    BALAPAN BORUDA KIYALA…
  89. upul says:
    ma vaga h thantath chnda dana modayo lanka innvane