Followers

Tuesday, January 13, 2015

දයාසිරි පව්!


ඔබලාට මතක නම්
දයාසිරි මෛත්‍රීට කියපු කතාව
.....

කියපුව කරපුව මිනිසුන්ට තවම මතකයි
තවම දවස් පහයිනේ
තව දවස් 10ක් ගියාම මිනිසුන්ට අමතකයි
දයාසිරි කොහෙද හිටියෙ
අතාවුද කොහෙද හිටියෙ
විජිතමුනි කොහෙද හිටියෙ
කෙහෙලිය කොහෙද හිටියෙ

ඊට පස්සෙ පටන්ගනී
සද්දේ
අනේ පව්!
ලංකාවේ මිනිහෙකුට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔච්චරයි
ලැජ්ජා නහරයද මොකද්ද කියන චප්ප කරගන්න එක.

16 comments:

  1. කඩප්පුලියාJanuary 13, 2015 at 6:41 AM

    දයා-සොරි ඒ කාලේ හිතුවා රනිල් නපුංසකයෙක් කියලා.මිනිහා තරං වැඩ්ඩේක් කොහේවත් නෑ කියලා.මේ ඉන්න දේසපාලුවන්ට ලංකාවේ ඉන්න ජහමනයාගෙං ඉගන ගන්න කොච්චර නං දේවල් තියෙනවාද.මහින්ද දැං හරකෙක් වගේ වමාර වමාර කනවා.කස්ටිය බස් අරං මැදමුලන යනවා හරකට පිදුරු අරං .මාර ආතල් සීන් කෝන් එක.

    ReplyDelete
    Replies
    1. ලාන්කිකයන්ට කික් වෙන්න වැඩේ හරියට ක්ලික් වෙන්න ඕනාය, හරියට ක්ලික් උනොත් කාට උනත් අබසරණය.ක්‍රිකට් උදාහරණයකට ගන්න.පලමුවෙනි දවසේ අසූචි ස්නානය කාරමින් පැරදෙනවාය. දෙවැනි මැච් එකේදී අනෙක් උන්ට අසූචි නාන්න දෙනවාය. ඒකට අපේ කස්ටිය හරියට සෙට් වෙන්න ඕනාය.

      Delete
  2. මේ අාණ්ඩුව ඔය දයාසිරි..... විජිතමුණි.... සරත් අමුණුගම.... මර්වින්......... තිලංග සුමතිපාල වගේ දේශපාලනික අනාථයින් මොනම හෝ හේතුවක් නිසා සම්බන්ධ කරගන්නේ නම් ඒ මොහොතේ සිට අපි සහ අාණ්ඩුව අතර ගණුදෙනුවක් නැත... ඒදාට අපි අායෙමත් මේ අාණ්ඩුවත් ප්‍රශ්ණ කරනවා.... අපි ඡන්දය දුන්නේ සහ මේ අාණ්ඩුව අැති කරගත්තේ ඔය නම් කියපු ජාතියෙන් රට බේරගන්න.. උන් අායෙමත් මේකට ඒනවානම් අපි ඒතන නැහැ..... ඒක ජනතා පැතුම නෙමෙයි...... හැබැයි ඒහෙම වුනොත් ඒකක් විශ්වාසයි... මේ පොදු පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණය පරදිනවා ස්ථීරයි............

    ReplyDelete
    Replies
    1. ඒකමයි මැද මුලන ගැන්සියට ඕනා

      Delete
    2. දයත් පවු, කුරුටු ගී පවුරත් පවු

      Delete
  3. කියනකොට එහෙමයි.... කරනකොට මෙහෙමයි... දේශපලනෙ නේ :v

    ReplyDelete
    Replies
    1. අපි ප්‍රශ්න කලයුතුවෙන වා ඒ ඇයි කියලා

      Delete
  4. මිතුර,
    දයාසිරි දැන් කියන්නේ එයා ශ්‍රී ලංකා පාක්ශිකයෙකු ලෙස ඉදිරියටත් ඉඳිමින් මෛත්‍රිපාල මහතාට සහයෝගය දක්වන බවත් නැවතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙසට ආපසු නොඑන බවත්ය. මට තේරෙන විදියට දැන් ඔහුට තිබෙන අභියෝගය වයඹ මහ ඇමතිකම අලවතුවල මහතාගෙන් බේරා ගැනීමය . එබැවින් අපේ රටේ දේශපාලකයන් ගැන විවේචනය කිරීමට මෙන්ම ප්‍රසස්ති ගී ගැයීමට ඉක්මන්වීම සුදුසු නැත.

    ඒක නෙමෙයි රතන හාමුදුරුවන්ට රතනයා කීමට තරම් ඔබ ඉහලට ගියේ කෙසේද? රතන හාමුදුරුවන් ගැන මට තිබෙන විවේචනය නම්
    උන්වහන්සේම ඉදිරපත් කල අන්‍යගම්කරණ පනත ගැන නිහඬ මොකද ? දැන් හෙළ උරුමය ඒක අමතක කරලද?එහෙම නැත්නම් ඒකට විරුද්ධව උසාවියේ තර්ක කල මොහාන් පිරිස් මහතා ඉවත් කිරීමට යන්නේ ඒ පනත ආයෙමත් ගෙන ඒමටද? ආදියයි.එහෙම උනත් මා භික්ෂුන් වහන්සේ නමකට වඩා උසස් නැත බව මා හොඳින්ම දනිමි.

    එහෙම උනත් ඕනෑම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කරන්න පෙර තව වරක් හිතා බලන්න කියල මා ඔබෙන් ඉල්ලන්නේ මා නීති පතාම පාහේ ඔබේ ලිපි කියවන රසිකයෙකු නිසයි.

    සමරසේකර .

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මන් කීවේ ඔහු මෛත්‍රීට දාපු කෝචොක් එක ගැන.
      එසේම මා රතනයා කියා ලියා නැත.

      Delete
  5. කන්න ඕන වුණාම කබර ගොයත් තලගොයා වෙනව කියල අහල නැතෙයි...
    අන්න ඒක තමයි ඔය වෙන්නෙ

    ReplyDelete
  6. දේශපාළණ සක්කිලි.. මුන් බලයේ ඉන්න, තමන්ගේ අම්මා, බිරිඳ, දරුවෝ උනත් විකුණයි...

    ReplyDelete
  7. කුකුල් බෙටි වගේයි.. දින සීය කරන්න නම් එව්ව හරි පාවිච්චි කරන්න වෙනවා නේද ?

    ReplyDelete
  8. චුට්ටක් විතර ලජ්ජාව තියෙන්නේ රෙජිනෝල්ඩ් කුරේට විතරයි. හිටියෙ බය නිසා යයි කිව්ව.
    මෑන් කොහොමත් අනිත් හුඟක් දේශපාලකයන්ට වැඩිය පොඩ්ඩක් විතර හොඳයි. සාමාන්යයෙන් 60b%විතර ඇත්ත කියවෙනව.

    ReplyDelete
  9. තමන්ගේ වාසියට එහෙට මෙහෙට පැනල තමුන්ගේ මඩිය පුරවා ගන්නවා . ඔතෙන්ට යවපු අපි මෙහෙ දුක් විදිනවා .. .

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්